මුස්ලිම් මූලධර්මවාදීන්

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මුස්ලිම් මූලධර්මවාදීන්

    1526351_458274684295177_1025836846_n.jpg

    පසුගියදා ජර්මනියේ පුජක වරියක් එක්තර සම්මේලනයකදී කළ ඉදිරිපත් කිරීමකදී තමා විසින් සිරියාවේ මුස්ලිම් මූලධර්මවාදීන්ගේ ක්‍රියාකාරකම් පිළිබදව කරුණු ගෙනහැර දැක්වූවාය. මුස්ලිම් මූලධර්මවාදීන් කතෝලිකයින්ව කපා කොටමින් ඔවුන්ගේ ලේ බෝතල් වලට එකතු කරගන්නා බවද, මෙසේ එකතු කරගන්නා ලේ බෝතල් කරන බවද ඇය එහිදී ප්‍රකාශ කළාය. මෙසේ එකතු කරගන්නා එක් බෝතලයක් $ 100000 බැගින් සවුදි අරාබියේදී අලෙවි වෙයි. මේ ලේ එහිදී දෑත් සෝදන්නටත් බොන්නටත් පාවිච්චි කෙරෙන බවද, ඒ ලේ බීමෙන් හා එයින් දෑත් සේදීමෙන් පවු සේදී යන බව මුසල්මානුවන් විශ්වාස කරන බව කියවෙයි.

    අදාල වීඩියෝව - http://www.youtube.com/watch?v=mCCl4ZLMV_8&feature=player_embedded

    තොරතුරු මූලාශ්‍රය - http://shoebat.com/2013/12/26/muslims-kills-christians-bottle-blood-sell-100000-piece-saudis/

    gaththe - https://www.facebook.com/photo.php?...58348316812.1073741826.318050011650979&type=1
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අන්තවාදීනේ මුලු ලෝකෙටම කරදරයක් බං... ඇත්තටම මේ ලෝකේ අන්තවාදයට යට වෙනවා කවදා හරි...එදාට තිරිසනෙකුට තියා මනුස්සයෙකුට ඉන්න වෙන එකක් නැහැ
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::angry::angry::angry::angry::angry::angry:
    අන්තවාදීනේ මුලු ලෝකෙටම කරදරයක් බං... ඇත්තටම මේ ලෝකේ අන්තවාදයට යට වෙනවා කවදා හරි...එදාට තිරිසනෙකුට තියා මනුස්සයෙකුට ඉන්න වෙන එකක් නැහැ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    කිසිම මූලාශ්‍රයක් පිලිගන්න බෑ.
    ෆේස්බූක් ඉතින් කතාකරලා වැඩක් නෑ ඕන එකෙක්ට ඕන දෙයක් ලියන්න පුළුවන්,
    අර අනිත් ල්ලින්ක් එකයි විඩියෝවයි බලලා තිරණයකට එන්නත් බෑ මොකෝ ඒ ලින්ක් දෙක හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    ඇත්ත ඔය කිසිම දෙයකින් ඔප්පු කරලා පෙන්වන්න සාධක නැහැ. හරි මුලාශ්‍ර ඇතුව දැම්මොත් එක ගැන සලකා බලන්න පුළුවන්. අනෙක ඔය වීඩියෝ එක හිට් වෙලත් නැහැ. උණු උණුවේ දාපු එකක් වගේ.

    හා
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    ඇත්ත ඔය කිසිම දෙයකින් ඔප්පු කරලා පෙන්වන්න සාධක නැහැ. හරි මුලාශ්‍ර ඇතුව දැම්මොත් එක ගැන සලකා බලන්න පුළුවන්. අනෙක ඔය වීඩියෝ එක හිට් වෙලත් නැහැ. උණු උණුවේ දාපු එකක් වගේ.

    ඔව් ඔව් මුලාශ්‍ර නැතිව පිළිගන්න බෑ අර මඩකලපුවේ එහෙම හිටිගමන් බුදුපිළිම ඉබේ පොළොවට වැටිලා කැඩිලා බිදිලා යන්නේ නේද ?:dull::dull:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    මරුසිරා;16092289 said:
    ඔව් ඔව් මුලාශ්‍ර නැතිව පිළිගන්න බෑ අර මඩකලපුවේ එහෙම හිටිගමන් බුදුපිළිම ඉබේ පොළොවට වැටිලා කැඩිලා බිදිලා යන්නේ නේද ?:dull::dull:
    එකෙන්ම මුලාශ්‍ර නැහැ නේ.. ඉතින් පිළිගන්න බැහැ.. කාට කියන්නද බං මෙව්වා.
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    minisunge le bonda haram bn ona tharam videos hadala danda puluwan ehe aya ehema karada danne na.un karath eka nemei islam.ehema ekek nikan maranda ba bn.ehema ekek maruwath oo minis sanhathiyama maruawa pawak do. le bima haram.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මරුසිරා;16092289 said:
    ඔව් ඔව් මුලාශ්‍ර නැතිව පිළිගන්න බෑ අර මඩකලපුවේ එහෙම හිටිගමන් බුදුපිළිම ඉබේ පොළොවට වැටිලා කැඩිලා බිදිලා යන්නේ නේද ?:dull::dull:

    මම හිතන්නේ මඩකලපුවේ පිළිම කඩපු එක පිලිගන්න පුළුවන් මාධ්‍ය වල ගියා. නිව්ස් බලනවා නම් දැනගන්න තිබුනා( ෆෙස්බූක් වල නිව්ස් බලන උන්ට ඉතින් ඇත්ත මොකද්ද නැත්ත මොකද්ද කියලා වෙනසක් නෑනේ) ඒක කැඩුවේ මුස්ලිම් අන්තාවදින් කියලා ඕන එකෙක්ට තේරෙනවා. අනිත් අතට ගත්තෝත් ක්‍රිස්තියානි ලේ බෝතලයක් ඩොලර් ලක්ෂෙකට විකුණනවා කියන්නේ ගොන් කතාවක් .