මුස්ලිම් යාලුවෙක් බෞද්දාගම ගැන

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
මගේ මුස්ලිම යාලුවෙක් මැවුම්වාදය හා බුදුහාමුදුරුවො ගැන ප්‍රශ්න දෙකක් ඇහුව. මේව ගැන උබල මොකද හිතන්නෙ.?

1.හිතිල නැද්ද සර්වබලධාරී හෝ සියල්ලම දැනගත හැකි කෙනෙක් ඉන්නවා කියල උපකල්පනය කලොත් ඔහුට වර්ගමූළ(2) වගේ irrational number එකක සියලුම දශමස්ථාන එකක් නෑර දැනගත හැකිද කියල ?
සියල්ල දැනගත්ත කියන්නෙ තවත් තියෙනව
තවත් දැනගත්ත කියන්නෙ ඒත් ඉවර නෑ තව තියෙනව
මං මේ කියන්නෙ මොකුත් සූත්‍රයක් හරි මොනම හෝ ක්‍රමයක් පාවිච්චි කල්ල මිලියන වෙනි අංකෙ මොකක්ද බිලියන වෙනි අංකෙ මොකක්ද කියල හොයන එකට නෙමේ හරියටම සියල්ලම දැනගැනීමට හරියට අපි 1/2 සියලුම දශමස්ථාන දැකල ප්‍රත්‍යක්ශ කරගෙන තියෙනව වගේ

2.දැන් බුද්ධාගමට අනුව කියන්නෙ අපි සියල්ල ඉන්ද්‍රියයන් පහෙන් විතරක් දකින නිසා අපි බොරුවට සියල්ල සැපයි දුකයි කියල ගන්නව බුදුහාමුදුරුවො 6 වෙනි ඉන්ද්‍රිය වඩල ඒ සේරම අපි මවාගන්න දේවල් කියල අවබෝධ කලා ඒ නිසා අපි නොදකින සසර ඉවර කරන හැටි දැක්ක අපිට ඒක කියාදුන්න කියලනෙ
දැන් අපි කොහොමද කියන්නෙ කාටවත් 7 වෙනි ඉන්ද්‍රියයක් වඩන්න බෑ කියල සමහර විට ඒ 7 වෙනි ඉන්ද්‍රිය වඩපු කෙනා දකින විදිහට බුදුහාමුදුරුවො සසර ගමන නතර කරපු එකත් බුද්ධාගමට අනුව අපි මරණෙන් සේරම නවතිනව කියල හිතං ඉන්න එක වැරදියි කියනවා වගේම වැරදි ඇතිනෙ 7 වෙනි ඉන්ද්‍රිය වඩපු කෙනාට පේන දේවල් වල හැටියට බුදුහාමුදුරුවොත් දැකල තියෙන්නෙ පොඩ්ඩයිනං ?
No end kiyala kiyanna puluwan nam EKATH SIYALLA DANA GANIMAK [KNOWLEDGE] MA THAMA.
 
Koba3212

Member
Jun 17, 2016
53
6
0
:rolleyes::rofl::rofl: සිදුහත් කුමාරයා ඉපදුන ගමන් නෙලුම් මල් සතක් උඩ ඇවිදලා, මම ලෝකයට අග්‍ර වෙමි කිව්වා කියල විශ්වාස කරලා, වෙසක් එකට තෝරන් හදන උන් මේවා දැක්කම ජෝක්ස් ද කියල අහනවා....:lol:

budun wahansege uppaththiya allagena dagalanawa a para :rofl::rofl:
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
For example----9/3 =3 that is a knowledge. 10/3=3.333333333--------------endless kiyala dana ganimath SIYALLA DANAGANIMATA ATHULATH VENAVA.
 
nuwan cc

Member
Aug 10, 2016
2
0
0
ඇත්තටම මෙතන ගැටලුව තියෙන්නේ ප්‍රශ්නේ අහන කෙනාට වඩා යොමු කරපු කෙනා මොකුත් නොදන්නා එකයි. මෙතන ඒ මුස්ලිම් සහෝදරයා පටලන් ඉන්නේ. මන් ඒක පෙන්නලා දෙන්නම්. අපිට හිතෙන හිතන විදිහට හෝ අපිට ඕනේ විදිහට ඉන්ද්‍රියවල් වඩන්න බැ. සහා එහෙම ඉන්ද්‍රියවල් නැ. බුදු හාමුදරුවෝ දිවුණු කලේ මනසයි. මනසයි 6 වන ඉන්ද්‍රිය විදිහට හදුන් වන්නේ. භාවනා කරලායි මනස දිවුණු කරන්නේ. මනස දිවුණු කර ගනිමිනුයි එක එක මට්ටම් වලට යන්නේ උදාහරණයක් විදිහට සෝවාන් , රහත් සහ යම් ධ්‍යානය ලබා ගන්නේ. ඉතින් ඒවා ලබා ගන්නේ මනස දිවුණු කරලා. ඉතින් පංචේන්ද්‍රියන් දිව්නු කරන්නෙත් මනස දිව්නු කරලා.. මනස දිවුණු නොකර පංචේන්ද්‍රියන් දිව්නු කරන්න බැ. ඉතින් එතනයි මේ සහෝදරයා පටලන් තියෙන්නේ එතොකොට පැහැදිලි ඇති 7, 8,9 කියල ඉන්ද්‍රියවල් වඩන්න බැ කියල. බුදු රජාණන් වහන්සේ එක පාරක් දේශනා කරා අපිට පෙනෙන ලෝකය සංකල්පීය ලෝකයක් බවත් (එනම් අපිට පෙනන ලෝකය අපි සංකල්පියව නම් කරලා තියෙන්නේ ) නමුත් සබැ ලෝකය තියෙන්නේ තමා තුල බවත්.. එනම් මනස.

සහා බුදුන් වහන්සේ පස් පිඩල්ලක් අරන් පෙන්නලා, මන් දන්න දෙයින් මෙච්චරයි උගන්නලා තියෙන්නේ කියන එකෙන් කියන්නේ මුළු මහත් විශ්වයම පිලිබදව දැනුම එනම් විශ්වය ආරම්භය ආදී දේවල් පවා. නැතුව නිවන් මග පිළිබද ඉගැන්වීම් නෙවේ. මොකද ගෞතම බුදුන්ට වඩා දැනුමත් තියෙන බුදුන් කෙනෙක් පහල උනත් නිවන් මග පිළිබද ඉගැන් වීම් එකමයි. වෙනස් වෙන්නේ මුලුමත් විශ්වය සම්බන්ද දැනුම. උදාහරණ උණ හෙම්බිරිසාව හැදුනු කෙනෙක්ට සාමාන්‍ය දොස්තර කෙනෙක් ආවත් දෙන්නේ උණට හෙම්බිරිසාවට දෙන බෙහෙත් සහා විශේෂඤය දොස්තර එකෙන් ලගට ගියත් දෙන්නේ උනාට හෙම්බිරිසාවට දෙන බෙහෙත.. ඉතින් එකයි බුදුන් පස් පිඩැල්ලක් තරම් ඉගැන්නුවත් නිවනට බාදාවක් නෙවෙන්නේ.. ඉතින් බුදුන් පස් පිඩැල්ලක් අරන් මන් දන්නා දෙයින් මෙච්චරයි කියන කතාව අරන් එක අරන් ''බුදුන් වහන්සේගේ දැනුම අනුව උන්වහන්සේ නිර්වානය අවබෝද කරගත්තන් ඊට එහා දැනුමකට අනුව උන්වහන්සේ ලබාගෙන තියෙන්නෙ නිරපේක්ශ නිර්වානයක් නෙමෙයි නම්'' කියල අහන එකම මෝඩ කමක් සහා දර්මය හොදින් දන්නා කෙනෙක්ට ඒහෙම අහන අය පෙන්නේ පොඩි ළමයෙක් ප්‍රශ්න අහනව වගේ.
 
Last edited:

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
A GANA KAURUVATH AHUVE NAHA BUDUN VAHANSE GEN . BUDUN VAHANSE GEN AHUVANAM KIYANAVA. Namuth Budun Vahanseta avasya une naha e gana sevimata. A mokadha Budun Vahansege Target eka Nirvanaya[top of the Mind]. That is not the top of numbers.
 
nuwan cc

Member
Aug 10, 2016
2
0
0
ඇත්තටම මෙතන ගැටලුව තියෙන්නේ ප්‍රශ්නේ අහන කෙනාට වඩා යොමු කරපු කෙනා මොකුත් නොදන්නා එකයි. මෙතන ඒ මුස්ලිම් සහෝදරයා පටලන් ඉන්නේ. මන් ඒක පෙන්නලා දෙන්නම්. අපිට හිතෙන හිතන විදිහට හෝ අපිට ඕනේ විදිහට ඉන්ද්‍රියවල් වඩන්න බැ. සහා එහෙම ඉන්ද්‍රියවල් නැ. බුදු හාමුදරුවෝ දිවුණු කලේ මනසයි. මනසයි 6 වන ඉන්ද්‍රිය විදිහට හදුන් වන්නේ. භාවනා කරලායි මනස දිවුණු කරන්නේ. මනස දිවුණු කර ගනිමිනුයි එක එක මට්ටම් වලට යන්නේ උදාහරණයක් විදිහට සෝවාන් , රහත් සහ යම් ධ්‍යානය ලබා ගන්නේ. ඉතින් ඒවා ලබා ගන්නේ මනස දිවුණු කරලා. ඉතින් පංචේන්ද්‍රියන් දිව්නු කරන්නෙත් මනස දිව්නු කරලා.. මනස දිවුණු නොකර පංචේන්ද්‍රියන් දිව්නු කරන්න බැ. ඉතින් එතනයි මේ සහෝදරයා පටලන් තියෙන්නේ එතොකොට පැහැදිලි ඇති 7, 8,9 කියල ඉන්ද්‍රියවල් වඩන්න බැ කියල. බුදු රජාණන් වහන්සේ එක පාරක් දේශනා කරා අපිට පෙනෙන ලෝකය සංකල්පීය ලෝකයක් බවත් (එනම් අපිට පෙනන ලෝකය අපි සංකල්පියව නම් කරලා තියෙන්නේ ) නමුත් සබැ ලෝකය තියෙන්නේ තමා තුල බවත්.. එනම් මනස.

සහා බුදුන් වහන්සේ පස් පිඩල්ලක් අරන් පෙන්නලා, මන් දන්න දෙයින් මෙච්චරයි උගන්නලා තියෙන්නේ කියන එකෙන් කියන්නේ මුළු මහත් විශ්වයම පිලිබදව දැනුම එනම් විශ්වය ආරම්භය ආදී දේවල් පවා. නැතුව නිවන් මග පිළිබද ඉගැන්වීම් නෙවේ. මොකද ගෞතම බුදුන්ට වඩා දැනුමත් තියෙන බුදුන් කෙනෙක් පහල උනත් නිවන් මග පිළිබද ඉගැන් වීම් එකමයි. වෙනස් වෙන්නේ මුලුමත් විශ්වය සම්බන්ද දැනුම. උදාහරණ උණ හෙම්බිරිසාව හැදුනු කෙනෙක්ට සාමාන්‍ය දොස්තර කෙනෙක් ආවත් දෙන්නේ උණට හෙම්බිරිසාවට දෙන බෙහෙත් සහා විශේෂඤය දොස්තර එකෙන් ලගට ගියත් දෙන්නේ උනාට හෙම්බිරිසාවට දෙන බෙහෙත.. ඉතින් එකයි බුදුන් පස් පිඩැල්ලක් තරම් ඉගැන්නුවත් නිවනට බාදාවක් නෙවෙන්නේ.. ඉතින් බුදුන් පස් පිඩැල්ලක් අරන් මන් දන්නා දෙයින් මෙච්චරයි කියන කතාව අරන් එක අරන් ''බුදුන් වහන්සේගේ දැනුම අනුව උන්වහන්සේ නිර්වානය අවබෝද කරගත්තන් ඊට එහා දැනුමකට අනුව උන්වහන්සේ ලබාගෙන තියෙන්නෙ නිරපේක්ශ නිර්වානයක් නෙමෙයි නම්'' කියල අහන එකම මෝඩ කමක් සහා දර්මය හොදින් දන්නා කෙනෙක්ට ඒහෙම අහන අය පෙන්නේ පොඩි ළමයෙක් ප්‍රශ්න අහනව වගේ.
 
Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    as per my limited knowledge according to Christianity Jesus ascended to heaven after rose from death, there aren't other Gods Christianity is a monotheist religion, Jesus is the human form of God him self. Are these the things that you knew. ?:rolleyes:

    Do you know the life time of a god?
    around 10,000 (depends on the leavel) human years. They they eventually die and can born again in hell.
    Also there are lots of gods.
    Every one can be god. But they die eventually. Useless.
    Jesus is die in heaven and born in earth to guide us. It happen time to time.
    When human are like evil, some god come to earth and guide us.
    That's the truth.
    Please understand.
    But I respect your religious, because it's a good religious unlike Muslims.
    But Buddhism is far from that. Buddha is greater than any God. He really stopped death. God didn't stopped death.
    God bless you
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    බුදුරජානන් වහන්සේගේ සර්වඥතා ඥාණය කියන්නේ සියල්ල කලින් දැනගෙන සිටිනවා වැනි දෙයක් නොවේ . උදාහරණයක් ලෙස බුදුරදුන් උන්වහන්සේගේ කාමරයේ දොර වසා සිටින විට කිසියම් කෙනෙක් ඇවිදින් දොරට තට්ටු කලොත් උන්වහන්සේ ඒ මොහොතේදී දන්නේ නෑ කවුද තට්ටු කලේ කියල. හැබැයි උන්වහන්සේගේ අනාවරණ ඥානයෙන් පුළුවන් මෙනෙහි කරලා බලන්න කවුද එළියේ ඉන්නේ කියල .

    අනික √(2) කියන එකේ දශමස්ථාන අනන්තයි ඉවරයක් නෑ, එකට සියල්ල කියල දමන්න බෑ . හැබැයි උන්වහන්සේගේ ඥානයෙන් බලන්න හැකියි billionth වෙනි දශමයේ කුමක්ද තියෙන්නේ කියල :)

    පට්ට කමෙන්ට් එක මේක තමයි respect bro
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    මගේ මුස්ලිම යාලුවෙක් මැවුම්වාදය හා බුදුහාමුදුරුවො ගැන ප්‍රශ්න දෙකක් ඇහුව. මේව ගැන උබල මොකද හිතන්නෙ.?

    උඹගේ යාළු හම්භයට කියපන් අම්මට හු%ව ගන්නේ නැතුව උගේ ආගම කරන් ඉන්න කියලා
    අපි අහන්නෙ නැහැ නෙ ඌ අම්මට හු%න්නෙ ඇයි පල්ලියේ පුක දෙන්නෙ ඇයි කියලා

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    :rolleyes::rofl::rofl: සිදුහත් කුමාරයා ඉපදුන ගමන් නෙලුම් මල් සතක් උඩ ඇවිදලා, මම ලෝකයට අග්‍ර වෙමි කිව්වා කියල විශ්වාස කරලා, වෙසක් එකට තෝරන් හදන උන් මේවා දැක්කම ජෝක්ස් ද කියල අහනවා....:lol:

    මචන් කොලවරි. මමත් බෞද්ධ. ඒත් මම ආගම් විවේචනය කරන කෙනෙක් නෙවේ. මුස්ලිම් ක්‍රිස්ත්‍රියානි කියන මේ ඔක්කොම ආගම්, උඹත් බෞද්ධ අපි හැමෝමත් එකම මිනිස්සු කියලා මම හිතනවා.

    මචන් සමහර පුද්ගලයෝ ඉපදිච්ච ගමන් අරුම පුදුම දේවල් කරලා තියෙනවා.

    සති පහක් වයසැති සුදු ජාතික ගැහැණු ළමයෙක් නිදි කරවා ඇදෙන් බැස, දෙපයින් ඇවිදගෙන ගොස් කුස්සියේ කෑම පිළියෙල කරමින් සිටි මවුපියන්ට කථා කරලා තියෙනවා. මේක කැනඩාවේ "" වීක්ලි වර්ල්ඩ් නිවුස්"" කියන පත්තරේ පළවුණා. පුළුවන්නම් හොයාගන්න ට්‍රයි එකක් දෙන්න. නම් ගම් එක්ක හම්බවෙයි. එතකොට මේ ළමයට සති 5යි. අස අගල් විස්සයි. මේක බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ඔප්පු කරන්න බෑ.

    මචන් සොෆියා කියලා ළමයෙක් හිටියා. ඉපදිලා දවස් 7ක් යනකොට මේ ළමයා පැහැදිලි වචන කථා කරන්න ගත්තා. මාසයක් යනකොට සම්පූර්ණ වාක්‍ය කථා කරා. මාස දෙකක් යනකොට භාෂා 8ක් කථා කරා. මේක ප්‍රසිද්ධ සිද්ධියක්. මම දන්න විදිහට මේවා ඔප්පු කරන්න පුළුවන් පුනර්භවය නිසා සිද්ධ වෙන දේවල් කියලා හොදට ඔප්පු කරන්න පුළුවන්.

    එංගලන්ගේ සර්බිටොන් පැත්තේ ළමයෙක් හිටියා ගනේෂ් සිත්තම්පලම් කියලා. වයස මාස 18 වනකොට 10 වැඩි ගණනක් ඉලක්කම් ගණන් කරා. ඊට පස්සේ 150 දක්වා ගණන් කලා. වයස අවුරුදු 11 වන විට ගණිත විශේෂඥයෙක් බවට පත්වුණා. වයස අවුරුදු 13(1/2) වනකොට ප්‍රථම විශ්ව විද්‍යාලයීය විද්‍යා උපාධිය ලබාගන්න නියමිත වුණා. David Wright කියලා කෙනෙක් මේ ගැන හොද වාර්ථාවක් පත්තරේක ලියලා තියෙනවා.

    මේක මම එලකිරියේ දැක්ක එකක්. අවුරුදු 4ක ළමයෙක් සති පට්ධාන සූත්‍රය සජ්ඤායනා කරනවා කියලා. මචන් උඹ බෞද්ධ ආගමේ කෙනෙක් නෙවේ නිසා ඒක ගැන වැඩිපුර විස්තර කියන එකේ තේරුමක් නෑ කියලා හිතෙනවා.

    සිදුහත් කුමාරයා ඉපදිලා නෙලුම් මල් හතක් උඩ ගිහින් මම ලොවට අග්‍රවෙමි..... කියලා ප්‍රකාශ කරන සිද්ධිය වෙන්න පුළුවන් දෙයක් කියලා උඹට තේරුණා කියලා මම හිතනවා.

    උඹත් එක්කවත් මේ පෝස්ට් එක දාපු කෙනා එක්කවත් කිසි තරහක් නෑ. උඹලා ඇත්තටම දන්න නැති දෙයක් ඇහුවේ කියලා මම හිතනවා. ධර්මය ගැන කරුණු හොයද්දී මේ වගේ සැක ඇතිවෙනවා. ඒවා සාමාන්‍යයයි.

    මූලාශ්‍ර :- අධි මානසික විද්‍යාව. (සුගතමුනි ඤාණසිරි)
     
    Last edited:
    • Like
    Reactions: dcdweerawardhana

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    KASUN KDP මචන් මට පේන විදිහට උඹ ගණිතය නිවැරදියි කියන මතයේ ඉදලා ධර්මය ගැන අවිනිශ්චිතාවට පත්වෙලා ඉන්නවා කියලා පේනවා. මම ධර්මය ගැන ගොඩක් දන්නෙත් නෑ. ඒත් මචන් ගණිතය කියන එක හරි කියලා අපිට කියන්න බෑ නේද? මචන් පොඩ්ඩක් බලපන් ඒ කාලේ ඉදන් නිපදවපු යන්ත්‍ර සූත්‍ර වගේ දේවල් නිසා කොච්චර නරක ප්‍රතිවිපාක වගේ දේවල් සිද්ධ වෙනවද? අපි පාරිසරික වශයෙන් කොච්චර ආඝාතයකට ඇදගෙන යනවද කියලා. ඉතින් මචන් ඒකෙන් ඔප්පු වෙන්නේ අපි ඒවට මේවට පාවිච්චි කරපු සමහර තියරි වැරදි කියපු එක නේද? ඉතින් ඔය වගේ වෙනස් වන විෂයක් මත ඉදගෙන බුදු දහම පිළිබද තර්ක කරන්න එපා.
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ප්‍රශ්නය තර්කානුකූලයි...එත් ඕකට උත්තර දෙන්න පුළුවන් එකෙක් මේ ෆෝරම් එකේ නැහැ...

    උබට ලැබෙන්න පුළුවන් උත්තර ටිකක් මම කියන්නම්...

    ඕක උබට කිව්වට තේරුම් ගන්න බැහැ..
    තොපි කුරුසියෝ...හම්බයෝ පන්නමු...
    බුද්දාගම තියෙන්නේ තමන් ම දැකල තේරුම් ගන්න...:rolleyes:
    එක කියල දෙන්න බැහැ...
    <සූත්‍රයක නමක්> කියවන්න....එකේ ඕක පැහැදිලිව තියෙනවා..
    මෝඩ කතාවක්...

    මේ වගේ උත්තර ලැබෙයි :lol:

    How do you call this question is logicall one? This was raised based on wrong assumption.It is 6th sense . loard buddha has no where mentioned such thing(6th sense). So this is a false quetion, I would say
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,943
    6,617
    113
    ගග අද්දර
    බුදුරජානන් වහන්සේගේ සර්වඥතා ඥාණය කියන්නේ සියල්ල කලින් දැනගෙන සිටිනවා වැනි දෙයක් නොවේ . උදාහරණයක් ලෙස බුදුරදුන් උන්වහන්සේගේ කාමරයේ දොර වසා සිටින විට කිසියම් කෙනෙක් ඇවිදින් දොරට තට්ටු කලොත් උන්වහන්සේ ඒ මොහොතේදී දන්නේ නෑ කවුද තට්ටු කලේ කියල. හැබැයි උන්වහන්සේගේ අනාවරණ ඥානයෙන් පුළුවන් මෙනෙහි කරලා බලන්න කවුද එළියේ ඉන්නේ කියල .

    අනික √(2) කියන එකේ දශමස්ථාන අනන්තයි ඉවරයක් නෑ, එකට සියල්ල කියල දමන්න බෑ . හැබැයි උන්වහන්සේගේ ඥානයෙන් බලන්න හැකියි billionth වෙනි දශමයේ කුමක්ද තියෙන්නේ කියල :)

    :yes::yes::yes:
    ruwan and rage guy :love:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    මචන් කොලවරි. මමත් බෞද්ධ. ඒත් මම ආගම් විවේචනය කරන කෙනෙක් නෙවේ. මුස්ලිම් ක්‍රිස්ත්‍රියානි කියන මේ ඔක්කොම ආගම්, උඹත් බෞද්ධ අපි හැමෝමත් එකම මිනිස්සු කියලා මම හිතනවා.

    මචන් සමහර පුද්ගලයෝ ඉපදිච්ච ගමන් අරුම පුදුම දේවල් කරලා තියෙනවා.

    සති පහක් වයසැති සුදු ජාතික ගැහැණු ළමයෙක් නිදි කරවා ඇදෙන් බැස, දෙපයින් ඇවිදගෙන ගොස් කුස්සියේ කෑම පිළියෙල කරමින් සිටි මවුපියන්ට කථා කරලා තියෙනවා. මේක කැනඩාවේ "" වීක්ලි වර්ල්ඩ් නිවුස්"" කියන පත්තරේ පළවුණා. පුළුවන්නම් හොයාගන්න ට්‍රයි එකක් දෙන්න. නම් ගම් එක්ක හම්බවෙයි. එතකොට මේ ළමයට සති 5යි. අස අගල් විස්සයි. මේක බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ඔප්පු කරන්න බෑ.

    මචන් සොෆියා කියලා ළමයෙක් හිටියා. ඉපදිලා දවස් 7ක් යනකොට මේ ළමයා පැහැදිලි වචන කථා කරන්න ගත්තා. මාසයක් යනකොට සම්පූර්ණ වාක්‍ය කථා කරා. මාස දෙකක් යනකොට භාෂා 8ක් කථා කරා. මේක ප්‍රසිද්ධ සිද්ධියක්. මම දන්න විදිහට මේවා ඔප්පු කරන්න පුළුවන් පුනර්භවය නිසා සිද්ධ වෙන දේවල් කියලා හොදට ඔප්පු කරන්න පුළුවන්.

    එංගලන්ගේ සර්බිටොන් පැත්තේ ළමයෙක් හිටියා ගනේෂ් සිත්තම්පලම් කියලා. වයස මාස 18 වනකොට 10 වැඩි ගණනක් ඉලක්කම් ගණන් කරා. ඊට පස්සේ 150 දක්වා ගණන් කලා. වයස අවුරුදු 11 වන විට ගණිත විශේෂඥයෙක් බවට පත්වුණා. වයස අවුරුදු 13(1/2) වනකොට ප්‍රථම විශ්ව විද්‍යාලයීය විද්‍යා උපාධිය ලබාගන්න නියමිත වුණා. David Wright කියලා කෙනෙක් මේ ගැන හොද වාර්ථාවක් පත්තරේක ලියලා තියෙනවා.

    මේක මම එලකිරියේ දැක්ක එකක්. අවුරුදු 4ක ළමයෙක් සති පට්ධාන සූත්‍රය සජ්ඤායනා කරනවා කියලා. මචන් උඹ බෞද්ධ ආගමේ කෙනෙක් නෙවේ නිසා ඒක ගැන වැඩිපුර විස්තර කියන එකේ තේරුමක් නෑ කියලා හිතෙනවා.

    සිදුහත් කුමාරයා ඉපදිලා නෙලුම් මල් හතක් උඩ ගිහින් මම ලොවට අග්‍රවෙමි..... කියලා ප්‍රකාශ කරන සිද්ධිය වෙන්න පුළුවන් දෙයක් කියලා උඹට තේරුණා කියලා මම හිතනවා.

    උඹත් එක්කවත් මේ පෝස්ට් එක දාපු කෙනා එක්කවත් කිසි තරහක් නෑ. උඹලා ඇත්තටම දන්න නැති දෙයක් ඇහුවේ කියලා මම හිතනවා. ධර්මය ගැන කරුණු හොයද්දී මේ වගේ සැක ඇතිවෙනවා. ඒවා සාමාන්‍යයයි.

    මූලාශ්‍ර :- අධි මානසික විද්‍යාව. (සුගතමුනි ඤාණසිරි)

    KASUN KDP මචන් මට පේන විදිහට උඹ ගණිතය නිවැරදියි කියන මතයේ ඉදලා ධර්මය ගැන අවිනිශ්චිතාවට පත්වෙලා ඉන්නවා කියලා පේනවා. මම ධර්මය ගැන ගොඩක් දන්නෙත් නෑ. ඒත් මචන් ගණිතය කියන එක හරි කියලා අපිට කියන්න බෑ නේද? මචන් පොඩ්ඩක් බලපන් ඒ කාලේ ඉදන් නිපදවපු යන්ත්‍ර සූත්‍ර වගේ දේවල් නිසා කොච්චර නරක ප්‍රතිවිපාක වගේ දේවල් සිද්ධ වෙනවද? අපි පාරිසරික වශයෙන් කොච්චර ආඝාතයකට ඇදගෙන යනවද කියලා. ඉතින් මචන් ඒකෙන් ඔප්පු වෙන්නේ අපි ඒවට මේවට පාවිච්චි කරපු සමහර තියරි වැරදි කියපු එක නේද? ඉතින් ඔය වගේ වෙනස් වන විෂයක් මත ඉදගෙන බුදු දහම පිළිබද තර්ක කරන්න එපා.

    Bump
    11.gif
    11.gif
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේවගේ දේවල් අහන එක ගොඩක් හොඳයි,:yes::yes:
    බුද්ද දේශනාවක් ගැන යන එක ත්‍රඩ් එකකට වඩා මේවා හිට් වෙනවා,සහ වටිනවා :cool::cool:
    මිනිස්සු දර්මය ගැන හොයනවා තර්ක බිදින්න සහ ගොඩනගන්න,:yes::yes:

    අනගාරික ධර්මපාල තුමා,මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ වගේ අය ක්‍රිස්තියන් දර්මය ගැන වෙනම ඉගෙනගත්තා ඒවා යේ තියෙන කරුණු ගැන වාද කරන්න කලින්,ඒ හින්ද තමයි තිබ්බ වාද වලින් සුද්දන්ට ඇප නැතිවෙන්න දුන්නේ.
    ඒ වගේම ඉංග්‍රීසි බාසාවත්.:D:D
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මගේ මුස්ලිම යාලුවෙක් මැවුම්වාදය හා බුදුහාමුදුරුවො ගැන ප්‍රශ්න දෙකක් ඇහුව. මේව ගැන උබල මොකද හිතන්නෙ.?

    1.හිතිල නැද්ද සර්වබලධාරී හෝ සියල්ලම දැනගත හැකි කෙනෙක් ඉන්නවා කියල උපකල්පනය කලොත් ඔහුට වර්ගමූළ(2) වගේ irrational number එකක සියලුම දශමස්ථාන එකක් නෑර දැනගත හැකිද කියල ?
    සියල්ල දැනගත්ත කියන්නෙ තවත් තියෙනව
    තවත් දැනගත්ත කියන්නෙ ඒත් ඉවර නෑ තව තියෙනව
    මං මේ කියන්නෙ මොකුත් සූත්‍රයක් හරි මොනම හෝ ක්‍රමයක් පාවිච්චි කල්ල මිලියන වෙනි අංකෙ මොකක්ද බිලියන වෙනි අංකෙ මොකක්ද කියල හොයන එකට නෙමේ හරියටම සියල්ලම දැනගැනීමට හරියට අපි 1/2 සියලුම දශමස්ථාන දැකල ප්‍රත්‍යක්ශ කරගෙන තියෙනව වගේ

    2.දැන් බුද්ධාගමට අනුව කියන්නෙ අපි සියල්ල ඉන්ද්‍රියයන් පහෙන් විතරක් දකින නිසා අපි බොරුවට සියල්ල සැපයි දුකයි කියල ගන්නව බුදුහාමුදුරුවො 6 වෙනි ඉන්ද්‍රිය වඩල ඒ සේරම අපි මවාගන්න දේවල් කියල අවබෝධ කලා ඒ නිසා අපි නොදකින සසර ඉවර කරන හැටි දැක්ක අපිට ඒක කියාදුන්න කියලනෙ
    දැන් අපි කොහොමද කියන්නෙ කාටවත් 7 වෙනි ඉන්ද්‍රියයක් වඩන්න බෑ කියල සමහර විට ඒ 7 වෙනි ඉන්ද්‍රිය වඩපු කෙනා දකින විදිහට බුදුහාමුදුරුවො සසර ගමන නතර කරපු එකත් බුද්ධාගමට අනුව අපි මරණෙන් සේරම නවතිනව කියල හිතං ඉන්න එක වැරදියි කියනවා වගේම වැරදි ඇතිනෙ 7 වෙනි ඉන්ද්‍රිය වඩපු කෙනාට පේන දේවල් වල හැටියට බුදුහාමුදුරුවොත් දැකල තියෙන්නෙ පොඩ්ඩයිනං ?

    පින්වත් KasunKDP,

    ඉහත ප්‍රශ්න දෙකට ප්‍රමානවත් පිලිතුරු ඔබට ලැබුනාද?

    නොලැබී ඇත්නම් මම කැමතියී එම ප්‍රශ්න දෙකට පිලිතුරු දෙන්න.

    Skylark