මුස්ලිම් යාලුවෝ

aruna47

Well-known member
  • මුස්ලිම් යාලුවෝ

    අපේ මුස්ලිම් යාලුවෝ :rofl: ටික එළකිරියේ දෙනවද උත්තර මේකට. මෙන්න මෙව්වා තමා මගෙත් ප්‍රශ්න. මට දැනගන්න ඕන. වලි නෑ උත්තර හරියට දෙනවා නම් :)

    මට තිබේ පහත සඳහන් ප්‍රශ්න මුස්ලිම් සහෝදර වරුන්ගෙන් ඇසීමට . මේවා කලින් ත්‍රෙඩ් එකක දී අසන ලදුව පිළිතුරු නොලැබුන ඒවා බව කරුණාවෙන් සලකන්න

    1. සමහරු පොහොසත් වෙලා, සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ ඇයි.සමහරු අන්ධ ,ගොළු , බිහිරි වෙලා උපදින්නේ ඇයි.අල්ලාහ් මාර අසාදාරණයි නේ බන්. අන්ධ ,බිහිරි එකෙකුට උඹලගේ කුරාණේ තියෙන ඒවා වත් ඉගෙනගන්ඩ බැරි වෙනවනේ බන්. මන්ද බුධ්දිකයෙක් වුනත් එහෙමයි. ඌට judgment day එකේදී මොනවද කියන්ඩ තියෙන්නේ.අනේ පව්.

    2.ඇයි උඹල ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්නේ. ලෙඩේ හැදුනේ අල්ලාහ්ගේ කැමැත්ත හින්දනේ. ඇයි අල්ලාහ් ගේ කැමැත්තට විරුද්ධව බෙහෙත් බීල එක සනීප කරගන්ඩ හදන්නේ.

    3. මචන් ම්නිස්සු ඉපදෙන්ඩ වසර මිලියන ගානකට කලින් Dynosirus ලා එහම ඉඳල තියෙනවනේ ඇයි බන් අල්ලාහ් උන්ව මවල තියෙන්නේ.මිනිස්සුත් නැතුව මොන මගුලකටද උන්. Trial design පාරක් දැම්ම කියල කියල නම් කියන්නද එපා.

    4.අල්ලාහ්ට උඹලගේ හලාල් කෑම , හරක් එහෙම ගහක් ගෙඩි වගේ මවන්ඩ තිබුනනේ උඹලට කඩාගෙන කන්ඩ. දැන් හරකටත් මාර වේදනාවක් නේ මරද්දි.ඉතින් ඌ ගැනත් අනුකම්පාවෙන් හරක ගහක ගෙඩියක් කරලා මැව්වනම් ඉවරයි නේ.අල්ලාහ්ගේ design පොඩ්ඩක් අවුල් නේ?

    5.ඌරා mistake එකක් විදිහට හරි මැවුන කියමුකෝ.උඹල ඔච්චර අකමැති ඌරා වඳ කරලා දාන්ඩ පුළුවන්නේ අල්ලාහ්ට.ඇයි එහෙම නොකරන්නේ.

    6) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?

    7)මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?
    (i)ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?

    8)දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)
    (i)එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?

    9)දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?

    5)එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?

    10)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?

    11)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,

    ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද ?

    12)මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?

    (i)ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?

    (ii)එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයැ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද ? පිළිතුරු ?

    13 මේ ලොකේ කිසිම දෙයක් ඉබේ වෙන්න බැරි නම්, හැම දේම කවුරු හරි මවන්න ඔනෙ නම්, අල්ලව මැව්වෙ කවුද?

    14 අල්ල සර්ව බලදාරී නම්, කල නොහැක්කක් නැත්නම්, අල්ලට පුලුවන්ද අල්ලට වැඩිය බල සම්පන්න කෙනෙක් මවන්න?( මවන්න පුලුවන්නම් අල්ල නෙවෙයිනෙ සර්ව බලදාරී..... අලුත් කෙනානෙ.... මොකද එයා අල්ලට වැඩිය බලවත්..... බැරිනම් අල්ල සර්ව බලදාරී වෙන්නෙ කොහොමද? එයට කරන්න බැරි දේවල් තියනවනේ... )

    15 අල්ලා මනුෂ්‍යයාව මැවීමේ අරමුණ මොකක්ද? කෙලින්ම ස්වර්ගයේම මිනිසුන් මවන්න තිබුනනේ? මනුෂ්‍ය ලෝකයේ මවපු නිසානේ මේ කරදර ඔක්කොම? අඩු තරමේ මුස්ලිම් අයව විතරක් වත් ස්වර්ගයේ පහල කරවන්න තිබ්බ.

    16 අල්ලා විසින්ම මවපු මනුෂ්‍යයා වැරදි වැඩ කරන්නෙ අල්ලා මනුෂ්‍යයාව මවපු ස්වභාවය ඒක නිසා. වැරදි කරන ස්වභාවය මිනිසුන් තුල ඇති කරපු අල්ලාම ඒ මිනිස්සු කරන වැරදි වලට දඬුවම් දෙනවා. මොන තරම් සාධාරණද?

    17 නබි තුමාගේ පෙරසම තියනවද නැද්ද?


    Credit: gayathra28
     

    aruna47

    Well-known member
  • උඹට තියෙන්නේ ජිම් පප්පා වෙන්න තමයි දැන්. :P

    අපේ මුස්ලිම් යාලුවෝ ටික ඉන්නවා නේ. dreams001 , jamjoom, kazzan, බොරළුගොඩ ,kapugedara , අල් බලික්, nadim, coollifestyle, siraj උත්තර දෙන්න
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    උඹට තියෙන්නේ ජිම් පප්පා වෙන්න තමයි දැන්. :P

    9fb9df7c7ce9e7aabf77413e829e97c3.gif
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපේ මුස්ලිම් යාලුවෝ ටික ඉන්නවා නේ. dreams001 , jamjoom, kazzan, බොරළුගොඩ ,kapugedara , අල් බලික්, nadim, coollifestyle, siraj උත්තර දෙන්න

    issara hitiya neda muslim lankan kiyala ekek. mata laawata wage mathakai. uu nam friendly ekek neda? dan uu nadda?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    1000% ක් ඔට්ටුයි මේ ත්‍රේඩ් එකට එක මුස්ලිම් එකෙක් එන්නේ නැ බම්ප් එකක් දාන්නවත්.. කට උත්තර නැති ප්‍රශ්න ටිකක් අහලා තියෙන්නේ.. :lol::P:rofl::baffled:
     

    aruna47

    Well-known member
  • issara hitiya neda muslim lankan kiyala ekek. mata laawata wage mathakai. uu nam friendly ekek neda? dan uu nadda?

    එයාගේ ගෙදර විස්තර හොයාගත්ත දවසේ ඉදල එයා සුහදව එළකිරි එකෙන් අයින් වෙන්නම් කිව්වා.

    මම දන්නෙත් නැහැ මටත් කිව්වේ එළකිරි එකෙක් :lol:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    Credit: gayathra28

    ගයත්‍ර28 කියන්නේ මම නේ මතකද මාව බෑන් කලා ගයත්‍ර කියල.
    :lol::lol::lol:

    කොහොම හරි ඌව මතක් කරපු එක උඹේ හොද කම. මොකද ඔය ප්‍රශ්න ටික ලිව්වේ ගයත්‍රයා.ඔව්වට උත්තර කොහොද බන් ලොවෙත් නෑ.
     

    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    ඇයි උඹල ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්නේ. ලෙඩේ හැදුනේ අල්ලාහ්ගේ කැමැත්ත හින්දනේ. ඇයි අල්ලාහ් ගේ කැමැත්තට විරුද්ධව බෙහෙත් බීල එක සනීප කරගන්ඩ හදන්නේ.:rofl::rofl::rofl::rofl::lol::lol::lol:
     

    aruna47

    Well-known member
  • 1000% ක් ඔට්ටුයි මේ ත්‍රේඩ් එකට එක මුස්ලිම් එකෙක් එන්නේ නැ බම්ප් එකක් දාන්නවත්.. කට උත්තර නැති ප්‍රශ්න ටිකක් අහලා තියෙන්නේ.. :lol::P:rofl::baffled:

    එහෙම කියන්න එපා මුස්ලිම් යාලුවෝ ටික එනවා මේකට ඔන්න බලන්නකෝ.
     

    aruna47

    Well-known member
  • ගයත්‍ර28 කියන්නේ මම නේ මතකද මාව බෑන් කලා ගයත්‍ර කියල.
    :lol::lol::lol:

    කොහොම හරි ඌව මතක් කරපු එක උඹේ හොද කම. මොකද ඔය ප්‍රශ්න ටික ලිව්වේ ගයත්‍රයා.ඔව්වට උත්තර කොහොද බන් ලොවෙත් නෑ.

    පරයෝ මේක කන්නේ නැතිව හිටු. :growl: අපේ මුස්ලිම් යාලුවෝ මේකේ උත්තර දෙන්න එනකම් මම බලන් ඉන්නේ මේ. අනවශ්‍ය ප්‍රශ්න එපා :frown:
     

    aruna47

    Well-known member
  • ඇයි උඹල ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්නේ. ලෙඩේ හැදුනේ අල්ලාහ්ගේ කැමැත්ත හින්දනේ. ඇයි අල්ලාහ් ගේ කැමැත්තට විරුද්ධව බෙහෙත් බීල එක සනීප කරගන්ඩ හදන්නේ.:rofl::rofl::rofl::rofl::lol::lol::lol:

    මුස්ලිම් යාළුවන්ට මම ප්‍රශ්න 17 දීලා තියෙන්නේ. ඔව්වට වෙලා නැහැ.