මුස්ලිම් රැප් ගායිකාව
අරාබි කාන්තාවන් ලක්වන ලිංගික හිංසනයට එරෙහිව ඊජිප්තු රැප් ගායිකාව
ඊජිප්තුවේ ප්‍රථම රැප් ගායිකාව වන Mayam Mahmoud හට ඉස්ලාම් භක්තිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවී තිබෙනවා.
පසුගිය ඔක්තෝබරයේ ආරම්භ වූ Arabs Got Talent රියැලි වැඩසටහනෙන් එළියට පැමිණි හිජාබය පැලඳි මෙම රැප් ගායිකාව පවසන්නේ මැද පෙරදිග කාන්තාවන් විසින් ලිංගික අතවර වලට ලක්වීමට එරෙහිව නැඟී සිටිය යුතු බවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා වලට අනුව ඊජිප්තුවේ කාන්තාවන්ගෙන් 99.3%ක් ලිංගික අතවර වලට ලක්වේ.
18 හැවිරිදි ආර්ථිකවිද්‍යා උපාධි අපේක්ෂිකාවක් වන ඇය මෙම තරඟයට එක්වෙද්දී දිනකට ඇයගේ ෆේබුක් පිටුවට විශාල ප්‍රතිචාර සංකඛ්යාක් ලැබී තිබෙනවා, නමුත් ඇතමුන් ඇයට චෝදනා කරන්නේ ඇය ඉස්ලාම් ආගමට කලු පැල්ලමක් එක් කල බවයි.
අරාබි කාන්තාව පත්වන මෙම ලිංගික අතවර වලට එරෙහිව තමන් සංගීතය යොදාගන්නා බව පවසන ඇය පසුගියදා බී.බී.සී සමඟ සාකච්චාවක් පැවැත්වුවා .
එහිදී ඇය කියා සිටියේ "බොහෝ කාන්තාවන් ලිංගික අතවර වලට ලක් වෙනවා, ඒත් ඔවුන් ඒවා කියන්නේ නෑ බයයි. ඒත් ඊට විරුද්ධව අපි නැඟී සිටින්න ඕනේ. සියළුම පිරිමි රැප් ගායකයන් කාන්තාවන් ගැන හා ඔවුන්ගේ ඇඳුම් ගැන කියනවා. ඒත් මම තෝරාගත්තේ රැප් ගායනය තුළින් කාන්තාවන් හා ඔවුන්ට ඇති ගැටළු ගැන පැවසීමටයි" යනුවෙනි.
ඇය විසින් Arabs Got Talent තරඟයට ඉදිරිපත් කල රැප් ගීතයක් පහතින්.
අල්ලාහ් ගොට් ටැලන්ට් 2013

උබලාගේ උන්ම කියනවා නම් වෙන අසාදාරන උබලාගේ සක්කිලි ආගමේ කවර කතාද kazzan අල් බලික් සිරාජ්