මුස්ලිම් රැප් ගායිකාව

aruna47

Well-known member
  • මුස්ලිම් රැප් ගායිකාව

    අරාබි කාන්තාවන් ලක්වන ලිංගික හිංසනයට එරෙහිව ඊජිප්තු රැප් ගායිකාව
    ඊජිප්තුවේ ප්‍රථම රැප් ගායිකාව වන Mayam Mahmoud හට ඉස්ලාම් භක්තිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවී තිබෙනවා.

    පසුගිය ඔක්තෝබරයේ ආරම්භ වූ Arabs Got Talent රියැලි වැඩසටහනෙන් එළියට පැමිණි හිජාබය පැලඳි මෙම රැප් ගායිකාව පවසන්නේ මැද පෙරදිග කාන්තාවන් විසින් ලිංගික අතවර වලට ලක්වීමට එරෙහිව නැඟී සිටිය යුතු බවයි.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා වලට අනුව ඊජිප්තුවේ කාන්තාවන්ගෙන් 99.3%ක් ලිංගික අතවර වලට ලක්වේ.

    18 හැවිරිදි ආර්ථිකවිද්‍යා උපාධි අපේක්ෂිකාවක් වන ඇය මෙම තරඟයට එක්වෙද්දී දිනකට ඇයගේ ෆේබුක් පිටුවට විශාල ප්‍රතිචාර සංකඛ්‍යාක් ලැබී තිබෙනවා, නමුත් ඇතමුන් ඇයට චෝදනා කරන්නේ ඇය ඉස්ලාම් ආගමට කලු පැල්ලමක් එක් කල බවයි.

    අරාබි කාන්තාව පත්වන මෙම ලිංගික අතවර වලට එරෙහිව තමන් සංගීතය යොදාගන්නා බව පවසන ඇය පසුගියදා බී.බී.සී සමඟ සාකච්චාවක් පැවැත්වුවා .

    එහිදී ඇය කියා සිටියේ "බොහෝ කාන්තාවන් ලිංගික අතවර වලට ලක් වෙනවා, ඒත් ඔවුන් ඒවා කියන්නේ නෑ බයයි. ඒත් ඊට විරුද්ධව අපි නැඟී සිටින්න ඕනේ. සියළුම පිරිමි රැප් ගායකයන් කාන්තාවන් ගැන හා ඔවුන්ගේ ඇඳුම් ගැන කියනවා. ඒත් මම තෝරාගත්තේ රැප් ගායනය තුළින් කාන්තාවන් හා ඔවුන්ට ඇති ගැටළු ගැන පැවසීමටයි" යනුවෙනි.

    ඇය විසින් Arabs Got Talent තරඟයට ඉදිරිපත් කල රැප් ගීතයක් පහතින්.

    අල්ලාහ් ගොට් ටැලන්ට් 2013
    :love:

    උබලාගේ උන්ම කියනවා නම් වෙන අසාදාරන උබලාගේ සක්කිලි ආගමේ කවර කතාද kazzan අල් බලික් සිරාජ්
    :rofl:
     
    • Like
    Reactions: Mr.Truth and 2osama

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    උබලාගේ උන්ම කියනවා නම් වෙන අසාදාරන උබලාගේ සක්කිලි ආගමේ කවර කතාද kazzan අල් බලික් සිරාජ්

    :yes::yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අල්ලාහ් ගොට් ටැලන්ට් 2013

    පහත සදහන් අංශ වලින් කුසලතා එලි දැක්විය හැක

    56ක නාකි කුපාඩියෙක් විසින් කුඩා දැරියක් සමග අබු සැමි ජීවිතය ගතකර පෙන්නීම
    නිරායුද ගමකට පහර දීම
    වැඩිම ලිංගුක වහලුන් ප්‍රමානයක් තබාගැනීම
    අල්ලගේ නම විකුනා ගනිකා වෘතියේ යොදවා නිකන් ඉදන් රොටී කා පෙන්නීම
    සර්ව බලදාරී බොරු පුවක් බඩිල්ලෙක් මවා මිනිසුන් 100කට වැඩි පිරිසක් මෝඩයා කිරීම
    පැයක් ඇතුලත 100කගේ කොන් කැපීම

    අදම අයදුම් කරන්න.. (ලමා අපචාරී™ මිනීමරු™ ස්ත්‍රී ලෝලී™ නබි ලොක්කා (පීස් බී අපෝන් අයේශා ) උන්නනන්ම් අනිවා දිනනනවා )
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;15973874 said:
    අල්ලාහ් ගොට් ටැලන්ට් 2013

    පහත සදහන් අංශ වලින් කුසලතා එලි දැක්විය හැක

    56ක නාකි කුපාඩියෙක් විසින් කුඩා දැරියක් සමග අබු සැමි ජීවිතය ගතකර පෙන්නීම
    නිරායුද ගමකට පහර දීම
    වැඩිම ලිංගුක වහලුන් ප්‍රමානයක් තබාගැනීම
    අල්ලගේ නම විකුනා ගනිකා වෘතියේ යොදවා නිකන් ඉදන් රොටී කා පෙන්නීම
    සර්ව බලදාරී බොරු පුවක් බඩිල්ලෙක් මවා මිනිසුන් 100කට වැඩි පිරිසක් මෝඩයා කිරීම
    පැයක් ඇතුලත 100කගේ කොන් කැපීම

    අදම අයදුම් කරන්න.. (ලමා අපචාරී™ මිනීමරු™ ස්ත්‍රී ලෝලී™ නබි ලොක්කා (පීස් බී අපෝන් අයේශා ) උන්නනන්ම් අනිවා දිනනනවා )

    repost
     
    aruna47

    Well-known member
  • රත්තරං;15973874 said:
    අල්ලාහ් ගොට් ටැලන්ට් 2013

    පහත සදහන් අංශ වලින් කුසලතා එලි දැක්විය හැක

    56ක නාකි කුපාඩියෙක් විසින් කුඩා දැරියක් සමග අබු සැමි ජීවිතය ගතකර පෙන්නීම
    නිරායුද ගමකට පහර දීම
    වැඩිම ලිංගුක වහලුන් ප්‍රමානයක් තබාගැනීම
    අල්ලගේ නම විකුනා ගනිකා වෘතියේ යොදවා නිකන් ඉදන් රොටී කා පෙන්නීම
    සර්ව බලදාරී බොරු පුවක් බඩිල්ලෙක් මවා මිනිසුන් 100කට වැඩි පිරිසක් මෝඩයා කිරීම
    පැයක් ඇතුලත 100කගේ කොන් කැපීම

    අදම අයදුම් කරන්න.. (ලමා අපචාරී™ මිනීමරු™ ස්ත්‍රී ලෝලී™ නබි ලොක්කා (පීස් බී අපෝන් අයේශා ) උන්නනන්ම් අනිවා දිනනනවා )

    :rofl::rofl::rofl:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මැද පෙරදිග කාන්තාවන් ලිංගික හිංසනයට ලක් වෙන්නේ කුරාණේ තියෙන එගැන්වීම් නිසයි. කුරානේ පැහැදිලිවම කියලා තියෙනවා කාන්තාව කියන්නේ පිරිමින්ගේ කුඹුරක් වගේ කැමති තැනකින් ඇතුළු වෙන්න කියලා, කාන්තාවට බෑ තමන්ගේ ස්වාමියා ලිංගික සම්බන්ධයකට කථා කරන විට ප්‍රතික්ෂේප කරන්න, පිරිමින්ට පුලුවන් තමන්ගේ ගෑණුන්ට ඕන තරම් තලන්න. මේ කොච්චර කිව්ව්ත් ඒක නිසා මැද පෙරදිග කාන්තා ලිංගික හිංසනය නවත්වන්න බෑ එහෙම නවත්වන්න ඕනේ නම් ස්ලාම් වෙනස් කරන්න ඕනේ නැත්නම් රට තුර්කිය වගේ secular කරන්න ඕනේ.
    රට secular කරත් වැඩක් නෑ කුරාණේ තියෙන දේවල් පිළිපදිනවා නම් ඒක නිසා මුස්ලිම් වරුන් අළුත් හදීත් එකක් (the way of life) එකක් සම්පාදනය කරන්න ඕනේ කුරාණෙ තියෙන හොද, පීඩනය වෙන්නේ නැති කොටස් අරගෙන ඊට පස්සේ ඒක පිළිපදින්න ඕනේ. එතකොට කාන්තාවන් තව දුරටත් පීඩනයට ලක් නොවිවි.

    ආගම් වලින් ගෑණු විතරක් නෙවෙයි පිරිමි පවා පීඩනයට ලක් වෙනවා (උදාහරණයට සිරාජ්ගේ කොන නෑ, අල් බයික් ගේ කොන නෑ , කසාන් ගේ කොන නෑ මුන්ගේ පොඩි කාලේම කපලා තියෙන්නේ දැන් මුන්ට ඒක නිසා අතේ ගහන්නත් බෑ හරියට පව් නේ? ඉතින් උන්ට බනින්න එපා උන් පව් වැඩේ) ඒක නිසා සෑම රාජ්‍යයක්ම secular කරන්න ඕනේ. එතකොට ආගම නිසා කවුරුත් පීඩනයට ලක් නොවිවි.