ubatath kona kapagannada ona wela thiyenne.........
ube parana record kodak mage laga thiyannawa......
onanag kiyapang mama dannam.
mama dannawa ai uba mechchara dawas hangika hitiye kiyala.

දාපන් බන් මම හැංගිලා කියලා කවුද කිවුවෙ

ubatath kona kapagannada ona wela thiyenne.........
ube parana record kodak mage laga thiyannawa......
onanag kiyapang mama dannam.
mama dannawa ai uba mechchara dawas hangika hitiye kiyala.

ආදරය කියන්නෙ පරිත්ර්යාගය /කැපකිරිම එහෙම නෙද එතකොට සිංහල (අපෙ උන් ) ජාතිය ආගම බලන්නෙ නැතිව ආගම මාරු කරවන්නෙ නැතිව කසාද බදින්න ලැස්තියි 99%
එතකොට සිංහලයා ආදරයට ආදරය කරන මනුස්සයෙක් කියලා පැහැදිලිවම පෙනවා
නමුත් මොන තම්බියාද මොන කිස්තියන් මිනිහාද? ආදරය වෙනුවෙන් ආගම අතහරින්නෙ ?
ඔන්න ඔතනයි ප්රශ්නයආගම අතහැරලා ආදරය වෙනුවෙන් යන එකා තම්යි සිංහලයා
එ අපෙ ආගමෙන් ලැබුන නිදහස මනුස්සයෙක් විදියට හිතන්න ලැබුන නිදහස මම නම් දකින්නෙ නැ වෙන මොනම ආගමකින්වත් මනුස්සයන්ට ඔය වගෙ හිතන්න නිදහසක් ලැබෙනවා
kellek hinda jathiya agama pawa dena unta uge ammawa wikunana eka simple

දාපන් බන් මම හැංගිලා කියලා කවුද කිවුවෙ![]()
ආදරය කියන්නෙ පරිත්ර්යාගය /කැපකිරිම එහෙම නෙද එතකොට සිංහල (අපෙ උන් ) ජාතිය ආගම බලන්නෙ නැතිව ආගම මාරු කරවන්නෙ නැතිව කසාද බදින්න ලැස්තියි 99%
එතකොට සිංහලයා ආදරයට ආදරය කරන මනුස්සයෙක් කියලා පැහැදිලිවම පෙනවා
නමුත් මොන තම්බියාද මොන කිස්තියන් මිනිහාද? ආදරය වෙනුවෙන් ආගම අතහරින්නෙ ?
ඔන්න ඔතනයි ප්රශ්නයආගම අතහැරලා ආදරය වෙනුවෙන් යන එකා තම්යි සිංහලයා
එ අපෙ ආගමෙන් ලැබුන නිදහස මනුස්සයෙක් විදියට හිතන්න ලැබුන නිදහස මම නම් දකින්නෙ නැ වෙන මොනම ආගමකින්වත් මනුස්සයන්ට ඔය වගෙ හිතන්න නිදහසක් ලැබෙනවා
ඔව්. ඒක නම් සම්පූර්න ඇත්ත, කතොලික එකෙක්වත් මුස්ලිම් හින්දු එකෙක්වත් මමනම් ඉතාම කලාතුරකින් තමා දකලා තියෙන්නේ කෙල්ලෙක් හො කොල්ලෙක් නිසා ආගම දාලා යනවා, ඒත් බෞද්ද සින්හල අය (මම මෙතන සින්හල කිව්වේ, සින්හල නොවෙන බෞද්ද කට්ටිය මේක කරන්නේ නැ, එයාලත් අනිත් ආගම් වල අය වගේමයි, තායිලන්ඩ්, ජැපැන්, වගේ අය. ) කෙල්ලෙක් කොල්ලෙක් වෙනුවෙන් ආගම විතරක් නෙමෙයි ජාතිය උනත් මාරු.. නමුත් මෙතනදි මාරු කරන එකා නෙමෙයි ඌව හො ඒකිව බදින එකා හො එකී ඊට වඩා ගොන් කියලයි මම හිතන්නේ.. මට නම් ජීවිතේටවත් එපා ආගම ජාතිය මාරු කරන ගැනියෙක් ආදරේට.. ඒකිට ඒ මාරු කරපු ඉක්මනට මාව මාරු කරන එක කජ්ජක් නෙමෙයි, ඒ වගේම මට එපා මට වඩා ආගම ලොකුයි කියන එකියක්වත්, මොකද ඒකි පවුලට් වඩා ආගමට නැබුරුනම්, ක්රිස්තියානි එකියක් නම් ඉරිදට දවසම පල්ලියේ ඉදී, මුස්ලිම් නම් පැය 24ම පල්ලියේ, හින්දු නම් ගෙදර සුමන සමන් දෙයියො වැඩියා වගේ මීදුම තියෙයි පැය 24ම, බෞද්ද නම් මසක් මාලුවක් කන්න වෙන්නෙත් නැ පොයට වැඩක් කරන්න වෙන්නෙත් නැ. එබැවින් මම හිතන ආකාරයට කසාදෙට බදින්න හො නොබදින්න ආගම කියන එක මායිමක්, වැටක් කරගත යුතු නැ.. එහෙම කරගත්ත පවුල් අවුල්..
සිරා බන් හරියටම හරි mang dannam pache puka palagana mama newai kiyala shape wenda epa.
onna mang kivva..........
kochchra hodata hitapu ekada uba.........
dang uba kelimma thambi kiyana thathweta watila......
BBS walle ellila lankawa aye yuda bimak karanda ubata asa?
පොඩුවෙ මුස්ලිම් මනුස්සයට යොදන වචනයක් උබලාට තම්බියා කියන්නෙ අපිට හෙලයා කියනවා වගෙ 

කෙල්ල ආගම මාරු කරන්න කැමතිනම් කොල්ලත් එහෙම කරාට කමක් නැහැ. නැත්නම් මොකටද

දෙන්නම ආගම් දෙක අතහැරලා හින්දු හරි කතොලික හරි වෙනවනම් ඔන්න කැපකිරීම..
![]()

ක්රිස්තියන් එකා කෙසේ වෙතත් හම්බයන්ට නම් ආගම අත අරින්න වල් නබියා ඉඩ දීල නෑ එහෙම කලොත් දඩුවම මරණය. බුදුහාමුදුරුවෝ ජේසුතුමා හෝ එවැනි නීතියක් පනවල නෑ. බුදුදහමේ ගිහියන්ට නීති ඇත්තෙම නෑ.

කෙල්ල ආගම මාරු කරන්න කැමතිනම් කොල්ලත් එහෙම කරාට කමක් නැහැ. නැත්නම් මොකටද
mang dannam pache puka palagana mama newai kiyala shape wenda epa.
onna mang kivva..........
kochchra hodata hitapu ekada uba.........
dang uba kelimma thambi kiyana thathweta watila......
BBS walle ellila lankawa aye yuda bimak karanda ubata asa?

මටත් එහෙම හිතෙනව. ඒක කොල්ල මුස්ලිම් වෙනවට වැඩිය හොඳයිදෙන්නම ආගම් දෙක අතහැරලා හින්දු හරි කතොලික හරි වෙනවනම් ඔන්න කැපකිරීම..
![]()

Mamath ekagai u ge kathawata
ඔව්. ඒක නම් සම්පූර්න ඇත්ත, කතොලික එකෙක්වත් මුස්ලිම් හින්දු එකෙක්වත් මමනම් ඉතාම කලාතුරකින් තමා දකලා තියෙන්නේ කෙල්ලෙක් හො කොල්ලෙක් නිසා ආගම දාලා යනවා, ඒත් බෞද්ද සින්හල අය (මම මෙතන සින්හල කිව්වේ, සින්හල නොවෙන බෞද්ද කට්ටිය මේක කරන්නේ නැ, එයාලත් අනිත් ආගම් වල අය වගේමයි, තායිලන්ඩ්, ජැපැන්, වගේ අය. ) කෙල්ලෙක් කොල්ලෙක් වෙනුවෙන් ආගම විතරක් නෙමෙයි ජාතිය උනත් මාරු.. නමුත් මෙතනදි මාරු කරන එකා නෙමෙයි ඌව හො ඒකිව බදින එකා හො එකී ඊට වඩා ගොන් කියලයි මම හිතන්නේ.. මට නම් ජීවිතේටවත් එපා ආගම ජාතිය මාරු කරන ගැනියෙක් ආදරේට.. ඒකිට ඒ මාරු කරපු ඉක්මනට මාව මාරු කරන එක කජ්ජක් නෙමෙයි, ඒ වගේම මට එපා මට වඩා ආගම ලොකුයි කියන එකියක්වත්, මොකද ඒකි පවුලට් වඩා ආගමට නැබුරුනම්, ක්රිස්තියානි එකියක් නම් ඉරිදට දවසම පල්ලියේ ඉදී, මුස්ලිම් නම් පැය 24ම පල්ලියේ, හින්දු නම් ගෙදර සුමන සමන් දෙයියො වැඩියා වගේ මීදුම තියෙයි පැය 24ම, බෞද්ද නම් මසක් මාලුවක් කන්න වෙන්නෙත් නැ පොයට වැඩක් කරන්න වෙන්නෙත් නැ. එබැවින් මම හිතන ආකාරයට කසාදෙට බදින්න හො නොබදින්න ආගම කියන එක මායිමක්, වැටක් කරගත යුතු නැ.. එහෙම කරගත්ත පවුල් අවුල්..
කොල්ලනේ මට තව උදවුවක් ඕනේ. අදහස් වශයෙන් උදවුවක්. අනේ මන්ද මම මේකට ආපු දවසේ ඉදන් උදවුමයි ඉල්ලන්නේ.
මචන් මගේ බොක්ක යාළුවා එකියන්නේ බෙස්ට් යාලුවා. පොර මුස්ලිම් කෙල්ලෙක් එක්ක සිරා ලවක් කරනවා. එකිත් මුට පන ඇරලා. මුත් ඒකිට පන ඇරලා. එත් කොල්ලගේ ගෙවල් වලින් කේස්.. ඊටත් වඩා කෙල්ලගේ ගෙදරිනුත් හෙනම කේස්.
අන්තිම,අවසානයේ කෙල්ලගේ ගෙදරින් කැමැත්ත දීල හැබයි මු මුස්ලිම් වෙන්න ඕනලු. අපේ එකත් හා කියල කෙල්ලට තිබ්බ ලව නිසා. කෙල්ලට ගොඩාක් සල්ලි තියනවා. මුත් ඉතින් ගොඩ. එත් මේක මුස්ලිම් ආගමට යනවා කිවම අපි ඔක්ක්කොටම අප්සට් බන්. උබල ලග විසඳුමක් තියනවද ?