මුස්ලිම් ව්‍යාපාර වර්ජනය

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
මුස්ලිම් ව්‍යාපාර වර්ජනය

ඔය මුස්ලිම් ව්‍යාපාර වර්ජනය ගැන හෙන ටෝක්ස් ඉශූ වෙන හින්දා ලියන්න හිතුනේ😂😂.....
සරලව බ්‍රැන්ඩික්ස් ගාර්මන්ට්ස් ගමුකෝ😂😂😂.....
ලංකාවේ නිශ්පාදන ආර්ථිකයෙන් 30%කta වැඩි දායකත්වයක් සපයන බ්‍රැන්ඩික්ස් අයිතිකාරයාගේ නම #අශ්රොෆ්_ඔමාර්.....
#ලාංකීය_මුස්ලිම් ව්‍යාපාරිකයෙක්....
ඇනුවල් ටර්නෝවර් එක ඩොලර් මිලියන 600යි.....
ලංකාවේ බැංකුවලට නෑ එච්චර සල්ලියක් බ්‍රැන්ඩික්ස් එකට ණය දෙන්න.....
HSBC හා DUTCH බෑන්ක් එකෙන් තමා😆😆😆 ණය ආයෝජනය කරන්නේ.....
රට පුරාම ෆැක්ටරි 38ක සෘජු සේවක සංඛ්‍යාව 48000යි.....
සරලව එක ෆැමිලි එකක හතරදෙනෙක් ඉන්නවා කියලා සැලකුවොත් බ්‍රැන්ඩික්ස් එක හින්දා😁😁😁 192,000ක් ජීවත් වෙනවා හිඟානොකා......
ඔය ඩිරෙක්ට් යැපෙන කොටස විතරයි....
ඉන්ඩිරෙක්ට් ඔය වගේම සංඛ්‍යාවක් ජීවත්වෙනවා.....
ටයිමෙක්ස් ගෲප් එක ගමුකෝ සාන්ත....
#අර්ශාඩ්_සත්තාර් තමා ඕනර්......
ෆැක්ටරි 18ක ඩිරෙක්ට් සේවක සංඛ්‍යාව 10000කට වැඩියි😅😅😅.....
එක ෆැමිලි එකක 4යි නම් 40000ක් හාද.....
මේ දෙන්නටම කිසිම ඉශූ එකක් නෑ.....
තව පරම්පරා ගාණකට දේපල තියෙනවා.....
බ්‍රැන්ඩික්ස් සතුව ඉන්දියාවේ අක්කර ගාණක ඉන්ඩස්ට්‍රියල් සිටි එකක් තියෙනවා😁😁😁✋✋ ඒ වගේම බංගලාදේශයෙත් ෆැක්‍ට්‍රි තියෙනවා......
අර්ශාඩ්ටත් එහෙමයි....
මේ ආයතන දෙකම වර්ජනය කලොත් පාරට වැටෙන සේවක සංඛ්‍යාවෙන් 70%ක් විතර සිංහල මිනිස්සු......
ඉතුරු ටික දෙමල හා මුස්ලිම්.....
මුස්ලිම් මිනිස්සු හරිම අඩුයි🙄🙄🙄.....
දැන් මේ පාරට වැටෙන අයට කවුද රස්සා දෙන්නේ ????
ඇමතිලද මන්ත්‍රීලද නැත්නම් සිංහලේ කෙලත් නැති අටෝරාසියක් සංවිධානද ???🤪🤪🤪.....
හරි ගොං කන්සෙප්ට් එකක් ඔය වර්ජනය කිරීම....
වෙන්න ඕන ඒක නෙමේ....
රජය මැදිහත් වෙලා මුස්ලිම් ව්‍යාපාර නියාමනය කරන්න ඕන.....
මුස්ලිම් විතරක් නෙමේ දෙමල සිංහල ව්‍යාපාර පවා නියාමනය කරන්න ඕන🙄🙄🙄......
ආයෝජනයට සල්ලි කොහෙන්ද ????
සේවක සංඛ්‍යාව කොච්චරද ????
උපයන ලාභයට ගෙවන බදු ප්‍රමාණය කීයද ????😂😂
මුදල් තැම්පත් වෙන ගිණුම් මොනවද ???
ඒවා කාගෙද ????
ඒ ගිණුම්වලින් වෙන ගිණුම්වලට මුදල් සංසරණය වෙනවද ????
එහෙනම් ඒවා කාගෙද ???😂😂.....
සංසරණය උනේ ඇයි මොකටද ????
කොහෙන්ද කොහොමද කාගෙද කොතනද කාටද ඇයි මොකටද කියන දේ රජය නියාමනය කරන්න ඕන🙄🙄🙄🙄......
ලාභයකින් යුතුව හෝ තොරව අසීමීතව මුදල් ආයෝජනය වෙන තැන් තියෙනවානම් ඒවා කොහෙන්ද කාගෙන්ද කොහොමද කියන දේ නියාමනය වෙන්න ඕන.....
ඒක ලේසි නෑ....
ලේසි හෝ අමාරුවෙන්න ඒක රජයෙන් කෙරෙන්න ඕන.....
හොයලා ඒ ව්‍යාපාරවලින් ත්‍රස්තවාදීන්ට මුදල් සංසරණය වෙනවනම් ඒවා වලක්වලා නඩු දාලා ව්‍යාපාර රජයට පවරගන්න ඕන🙄🙄🙄......
ඒකට නීතී නැත්නම් නීතී හදන්න ඕන.....
නීතී යවත්කාලීන වෙන්න ඕන ක්‍රියාත්මක වෙන්න ඕන......
ඕවා නොකෙරෙන තාක් කල් ඊබ්‍රාහිම්ලත් / සක්විතිලත් / මධුශ්ලත් තව තව බිහිවෙනවා මිසක් පාලනය වෙන්නේ හෝ නතරවෙන්නේ නෑ💪😎😎....
හූනා සේ කියන්නම්.....
මේ රැල්ල තව සති දෙකයි😂😂....
ඊට පස්සේ මේක ආයේ අර සුපුරුදු #සහජීවන_කුණ්ඩවාලි_දූපතම තමා😆😆😆 ආයේ #රැල්ලක්_එනකම්.....
#පැණියා🤪🤪💥👈
 

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔය කියල තියෙන දේවල් ඇත්ත. ඒත් ඒව ඔක්කොම රජයෙන් කරන්න ඕන දේවල්.
    රජයෙන් ඕව කවද කරයිද දන්නෙ නෑ. ජනතාවට කරන්න පුළුවන් දේ තමයි මුස්ලිම්
    ව්‍යාපාර වර්ජනය කරන එක. කවද හරි බ්‍රැන්ඩික්ස් වැටුනොත් වැඩ කරන එවුන් පාරට
    වැටෙයි ජොබ් එක නැතිවෙයි. ඒත් මේ විදියටම ගියොත් උන්ට වැටිල ඉන්න රටක් නැතිවෙයි.
    අනිත් එක බ්‍රැන්ඩික්ස් වැටුන කියල ඇගලුම් කර්මාන්තය නැතිවෙන්නේ නෑ. වෙන සිංහල හරි
    දෙමල හරි වියාපාරිකයෙක් එතනට එයි.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    pare thiyena muslim podi shops warjanaya karanna bari kamak nane.ewagen ape un yapenne nane.oya brandixwalata wada loku company thamai tristar eka.ewa kadan watune hitha ganna bariwidiyata
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රජයෙන් කරන්න කොන්ද පන තියන රජයක් තියෙන්න එපැයි මුලින්. මේ දේශද්‍රෝහී රජයෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. දාර්ශනික පකේ ටෝක් දෙන්න කලින් සිංහලයම එකතු වෙලා බලේ පෙන්නන්න ඕනේ. උබේ නපුන්සක හස්බන්ඩ් ගෙදර යවනකම් මේ රටට කිසිම සැනසීමක් නෑ:angry:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ලොකු පකේ ටෝක්ස් දුන්නට තෝරු මෝරු තල්මස්සු ඉන්දෙද්දි සයිවර් කඩේ හාල්මැස්සට කෙලලා වීරයෝ වෙන්ඩැති කල්පනාව! හුහ්!
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Magulak kath karanawa ochchra hariyak karanna puluwanda? GAme opa dupa gani wage inna anura kumara danne nalu List eke inne ISIs un kiyala. tawa podden isis eken tama business monetize karanne jvp awanam . owa hodai vijitha herath ta bona gaman katha karanna happanna kali wahane
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    රජයෙන් කරන්න කොන්ද පන තියන රජයක් තියෙන්න එපැයි මුලින්. මේ දේශද්‍රෝහී රජයෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. දාර්ශනික පකේ ටෝක් දෙන්න කලින් සිංහලයම එකතු වෙලා බලේ පෙන්නන්න ඕනේ. උබේ නපුන්සක හස්බන්ඩ් ගෙදර යවනකම් මේ රටට කිසිම සැනසීමක් නෑ:angry:

    නපුන්සක හස්බන්ඩ්:lol::lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ලොකු පකේ ටෝක්ස් දුන්නට තෝරු මෝරු තල්මස්සු ඉන්දෙද්දි සයිවර් කඩේ හාල්මැස්සට කෙලලා වීරයෝ වෙන්ඩැති කල්පනාව! හුහ්!

    නානලා නෙමෙයිනෙ සයිවර් කඩ කරන්නෙ,උඹ ලංකාවෙද? :eek:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ජාතිය වලපල්ලට යවන අරක්කු සිගරට් වර්ජනය කරමු වගේ එකක් කරානං ඔයිට වඩා හොඳ නැද්ද :no:

    මෙකෙන් වෙන්නේ මද්‍යස්ත එදා වේල හොයා ගන්න තම්බි ටික ත්‍රස්තවාදීන් කොරන එකයි. ඕවට සල්ලි දෙන බිලියනපතියෝ හැමදාම ශපාන් එකේ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹ කියන දේ ඇත්ත, ඒත් ඒක මේ වෙලාවේ ප්‍රයෝගික ණෑ, වතුර බින්දුව බින්දුව වැටිලා තමයි ගඟක් හැදෙන්නේ ඒ ගඟම තමයි ගංවතුරක් වෙන්නේ. ලොකු තැන්වලින් වැඩේ වෙන්නේ නැති එකේ තනි තනිව මතයක් ගොඩනගමු. ඒක තමයි අන්තිමට ජාතික මතය වෙන්නේ. එහෙම වුණාම මොන ආණ්ඩුවටත් ක්රියාත්මකවෙන්න වෙනවා
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    නානලා නෙමෙයිනෙ සයිවර් කඩ කරන්නෙ,උඹ ලංකාවෙද? :eek:
    සයිවර් කඩ කිව්වේ පොඩි බිස්නස් කරන මිනිස්සු කියන එක. උඹ සිංහලද?
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ow ohoma hoyanna giyoth meka hamadama ekama thana tama. kothanin hari patann ganna one moda tharaka danna epa ban ubala nam ane manda
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    සයිවර් කඩ කිව්වේ පොඩි බිස්නස් කරන මිනිස්සු කියන එක. උඹ සිංහලද?

    සිංහලෙන් සයිවර් කඩේ = පොඩි බිස්නස් කියන්නෙ කවුද :P
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ow ohoma hoyanna giyoth meka hamadama ekama thana tama. kothanin hari patann ganna one moda tharaka danna epa ban ubala nam ane manda

    පටන් ගනින් තව අවුරුදු 50කට වත් ඉවර කරන්න බැරි යුද්දයක්. සවුදි සල්ලි වලට බාගන්න, මධ්‍යස්ත තම්බි ටික ඔක්කොම අයිසිස්ලාගේ ඔඩොක්කුවටම තල්ලු කරපල්ල!
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සයිවර් කඩ කිව්වේ පොඩි බිස්නස් කරන මිනිස්සු කියන එක. උඹ සිංහලද?

    සයිවර් කඩ ෆොන්ස්ලා මේ දවස්වල පිරිත් දාන්නේ ඇයි බං?? වෙසක් එකටද?:baffled::rofl:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පටන් ගනින් තව අවුරුදු 50කට වත් ඉවර කරන්න බැරි යුද්දයක්. සවුදි සල්ලි වලට බාගන්න, මධ්‍යස්ත තම්බි ටික ඔක්කොම අයිසිස්ලාගේ ඔඩොක්කුවටම තල්ලු කරපල්ල!

    itin ubalata ochara amaruda ban poddak muslim kadawalin ath wela sinhala eunta sup eka dena eka. eka karanna one unge phothe tiyanwanam anyajathikayan maradamanna kiyala ai ban ubala thamth unwa sudda karnne. unta one nama potha puchala enna kiyapan edata piligannam sahajivane :yes:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Isella thread ekak dapan unge anthawadaya atha arala enna kiyala. sinahla eunta bana kiyanna iseela. un hellenawath kamati ne ubala mehema vina wayanwa tamange eunta muslim eun sudda karana gaman
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    පටන් ගනින් තව අවුරුදු 50කට වත් ඉවර කරන්න බැරි යුද්දයක්. සවුදි සල්ලි වලට බාගන්න, මධ්‍යස්ත තම්බි ටික ඔක්කොම අයිසිස්ලාගේ ඔඩොක්කුවටම තල්ලු කරපල්ල!

    මධ්‍යස්ත තම්බි එකම රටේ එයාලටම කියල වෙනම නීතියක් හදාගත්ත කියල සිංහලු ත්‍රස්තවාදීන් වුණේ නැත්නම් සිංහලු තමන් කැමති කඩේකට ගියා කියල තම්බි ත්‍රස්තවාදීන් වෙයිද?
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Directorate of Military intelligence ක්‍රියාත්මක කලා WHAM Program කියලා එකක් ( Wining Hearts And minds). ජන හදවත් දිනාගෙන සතුරා පරාජය කිරීම තමයි අරමුණ. තොරතුරු ගන්න කොට හරි වැදගත් සතුරා Infiltrate කරන්න පුලුවන් ඒ භශාව සංස්කෘතිය දන්න අය තමන්ගේ පැත්තේ ඉන්නවා නම්. මුලු ජනවර්ගයක් කොන් කරලා දිනා ගන්න පුලුවන් දෙයක් නෑ, ඒක මොලෙන් ගහන ගේම් එකක් නෙවෙයි. ඒක අමු ලොන්තපෝල් කශඩ ගෝත්‍රික යුද්ධයකින් කෙලවර වෙන්නේ.