මුස්ලිම් ව්‍යාපාර වර්ජනය

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mehemai karanna one api unwa use karana puluwan thanwalin use karnna one habei gahanna puluwan hamatamaktama gahanna one.. podi ekadaloku ekada kiyala ne. molen tama kranna one fight walin karala wedak ne.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Directorate of Military intelligence ක්‍රියාත්මක කලා WHAM Program කියලා එකක් ( Wining Hearts And minds). ජන හදවත් දිනාගෙන සතුරා පරාජය කිරීම තමයි අරමුණ. තොරතුරු ගන්න කොට හරි වැදගත් සතුරා Infiltrate කරන්න පුලුවන් ඒ භශාව සංස්කෘතිය දන්න අය තමන්ගේ පැත්තේ ඉන්නවා නම්. මුලු ජනවර්ගයක් කොන් කරලා දිනා ගන්න පුලුවන් දෙයක් නෑ, ඒක මොලෙන් ගහන ගේම් එකක් නෙවෙයි. ඒක අමු ලොන්තපෝල් කශඩ ගෝත්‍රික යුද්ධයකින් කෙලවර වෙන්නේ.

    ane palayan ban yanna ube bana tiyaanin ubath ranil ge method ekata neda weda :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    Directorate of Military intelligence ක්‍රියාත්මක කලා WHAM Program කියලා එකක් ( Wining Hearts And minds). ජන හදවත් දිනාගෙන සතුරා පරාජය කිරීම තමයි අරමුණ.

    හා ඉතිං උඹ ඔහොම කරපංකො කවුද එපා කිව්වෙ :D
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ane palayan ban yanna ube bana tiyaanin ubath ranil ge method ekata neda weda :rofl:

    මහත්තයෝ මම දන්න මෑත ඉතිහාසයෙන්, අත්හදා බලල සාර්තක වුනු ගේමක් ගැන කිව්වේ.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Directorate of Military intelligence ක්‍රියාත්මක කලා WHAM Program කියලා එකක් ( Wining Hearts And minds). ජන හදවත් දිනාගෙන සතුරා පරාජය කිරීම තමයි අරමුණ. තොරතුරු ගන්න කොට හරි වැදගත් සතුරා Infiltrate කරන්න පුලුවන් ඒ භශාව සංස්කෘතිය දන්න අය තමන්ගේ පැත්තේ ඉන්නවා නම්. මුලු ජනවර්ගයක් කොන් කරලා දිනා ගන්න පුලුවන් දෙයක් නෑ, ඒක මොලෙන් ගහන ගේම් එකක් නෙවෙයි. ඒක අමු ලොන්තපෝල් කශඩ ගෝත්‍රික යුද්ධයකින් කෙලවර වෙන්නේ.

    හරි මේක ලංකාවට දාන්න පුලුවන් විදිහ පොඩ්ඩක් පැහැදිලි
    කරන්න පුලුවන් නම්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන් බෝම්බ ගහද්දි නිකංවත් දැනුනෙ නැති සමහරුන්ට සිංහලු කඩේකට යන්න එපා කිව්ව ගමං මාර විදිහට වදිනව:P :rofl:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    මහත්තයෝ මම දන්න මෑත ඉතිහාසයෙන්, අත්හදා බලල සාර්තක වුනු ගේමක් ගැන කිව්වේ.

    ow wedak ne ban owa apita galapenne ne. ape somhamuruwo kiyala tiyenne eka tambiyekwath eke kurusayekwath trust karanna epa kiyala. podi ekada loku ekada wedak ne. apita puluwan hama vidiyakta unwa kon karana eka tama api karanna one. ungekka tibba sahajivane sadatama 0 tama. unta one nam wena ratakata yanna puluwan habei meke inna puluwan sinhala buddhist nitiyata respect karanna eunta vitarai. unge photha mehe penralanna be. brandix anaman kata ne. un job dena eka nawattanna ne api muslim kadawalata giye ne kiyala un karanne business ekak. moda hark taraka danna epa. api ganna one tanin gannath hallana puluwan thanin halannath danaganna one ... :yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    හරි මේක ලංකාවට දාන්න පුලුවන් විදිහ පොඩ්ඩක් පැහැදිලි
    කරන්න පුලුවන් නම්

    Directorate of MI, SL ARMY මේක ලංකාවේ තමයි කලේ.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උන් බෝම්බ ගහද්දි නිකංවත් දැනුනෙ නැති සමහරුන්ට සිංහලු කඩේකට යන්න එපා කිව්ව ගමං මාර විදිහට වදිනව:P :rofl:
    උඹ මාර විහිලු කරන්නේ. හිනාම ගිහින් මැරෙනව එලකිරියේ කවුරුහරි, අම්මප!:D:D
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Directorate of MI, SL ARMY මේක ලංකාවේ තමයි කලේ.

    ehekota uba kiyanne ehema karoth un kuranaya atha arala api ekak sahajivanayata ei kiyalada? :confused: dan me uba kiyana de wennama un kuarana atha arinnama wenawa. mokada unta eka karanna bene anyaamakayan maranna kotanna kiyala tiyanwanam unge ekka mathupitin vitarak sambadakam pawatwanna kiyala tiyanwam. :oo:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    උන් බෝම්බ ගහද්දි නිකංවත් දැනුනෙ නැති සමහරුන්ට සිංහලු කඩේකට යන්න එපා කිව්ව ගමං මාර විදිහට වදිනව:P :rofl:

    :rofl:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    උන් බෝම්බ ගහද්දි නිකංවත් දැනුනෙ නැති සමහරුන්ට සිංහලු කඩේකට යන්න එපා කිව්ව ගමං මාර විදිහට වදිනව:P :rofl:

    :lol::lol::lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Minissunta bomba gahana salli dena eka adu karoth eka bombayak hari adu karaganna pluwan . kawuda danne thamanta gahana bombe thamangema salli walin hadala ewanawada kiyala
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,659
    5,512
    113
    උන් බෝම්බ ගහද්දි නිකංවත් දැනුනෙ නැති සමහරුන්ට සිංහලු කඩේකට යන්න එපා කිව්ව ගමං මාර විදිහට වදිනව:P :rofl:
    :rofl:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ehekota uba kiyanne ehema karoth un kuranaya atha arala api ekak sahajivanayata ei kiyalada? :confused: dan me uba kiyana de wennama un kuarana atha arinnama wenawa. mokada unta eka karanna bene anyaamakayan maranna kotanna kiyala tiyanwanam unge ekka mathupitin vitarak sambadakam pawatwanna kiyala tiyanwam. :oo:

    උඹ කියන්නේ අයිඩියොලොජිකල් ප්‍රස්නයක්. ඊට මෙහා හිතපන්. එක පස්සේ වෙන්නේ. ඉස්සෙල්ල අන්තවාදීන් ටිකට ගේම දීලා ආරක්ෂාව සහතික කරන එකයි ප්‍රයෝරිටි.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උඹ කියන්නේ අයිඩියොලොජිකල් ප්‍රස්නයක්. ඊට මෙහා හිතපන්. එක පස්සේ වෙන්නේ. ඉස්සෙල්ල අන්තවාදීන් ටිකට ගේම දීලා ආරක්ෂාව සහතික කරන එකයි ප්‍රයෝරිටි.

    ubalanam unta wada antay. uba kiyanne podi kale idala brain wash karapu ekek meloke darunuma agama adahana ekek oya kiyana method eken ea agama athaarala api ekka sadahata sahajivaneta ei kiyalada.. uba henenda kata karanne ? :rofl::rofl:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    isellama kranna one unawa oya un adahana agama kiyala hitan adahana yakshayagen beragena unawa punuruthapanaya karana eka. sinhalayata upades dena eka neme unwa kon karanna epa kiyala...
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    demala koti musim anathawadiyo kiyanna ahasai polawai wage. demala unge kadawal warjanaya kare ne kawadawath aurudu 30 yudde tibba kiyala.. mokada un ehema wenne ne kiyala api danagana hitiya... ubala moda tharaka danna epa ban