මේක ඩී-රැඩිකලයිස් කරන එක දීර්ඝ කාලින වැඩක්. නමුත් ඉන්න මද්යස්ත හෝ දිනන පැත්තට හෝයියා ලෙවල් එකේ තම්බි ටික රැඩිකලයිස් පැත්තට තල්ලු කරලා මෙක නාගන්නවද එහෙම නැත්නම් මොලෙන් ගේම ගහලා ඕල් චැනල්ස් ඔෆ් ඉන්ෆොර්මේශන් ඕපන් තියාගන්නවාද කියන එකයි හිතන්න ඕනේ.
They need to de-radicalize themselves or be shunned from the civilized society.


seriously mate??
seriously mate??
Yes. We're not their caretakers to de-whateverthehecktheygetinto.
ඔය මුස්ලිම් ව්‍යාපාර වර්ජනය ගැන හෙන ටෝක්ස් ඉශූ වෙන හින්දා ලියන්න හිතුනේ.....
සරලව බ්‍රැන්ඩික්ස් ගාර්මන්ට්ස් ගමුකෝ.....
ලංකාවේ නිශ්පාදන ආර්ථිකයෙන් 30%කta වැඩි දායකත්වයක් සපයන බ්‍රැන්ඩික්ස් අයිතිකාරයාගේ නම #අශ්රොෆ්_ඔමාර්.....
#ලාංකීය_මුස්ලිම් ව්‍යාපාරිකයෙක්....
ඇනුවල් ටර්නෝවර් එක ඩොලර් මිලියන 600යි.....
ලංකාවේ බැංකුවලට නෑ එච්චර සල්ලියක් බ්‍රැන්ඩික්ස් එකට ණය දෙන්න.....
HSBC හා DUTCH බෑන්ක් එකෙන් තමාණය ආයෝජනය කරන්නේ.....
රට පුරාම ෆැක්ටරි 38ක සෘජු සේවක සංඛ්‍යාව 48000යි.....
සරලව එක ෆැමිලි එකක හතරදෙනෙක් ඉන්නවා කියලා සැලකුවොත් බ්‍රැන්ඩික්ස් එක හින්දා192,000ක් ජීවත් වෙනවා හිඟානොකා......
ඔය ඩිරෙක්ට් යැපෙන කොටස විතරයි....
ඉන්ඩිරෙක්ට් ඔය වගේම සංඛ්‍යාවක් ජීවත්වෙනවා.....
ටයිමෙක්ස් ගෲප් එක ගමුකෝ සාන්ත....
#අර්ශාඩ්_සත්තාර් තමා ඕනර්......
ෆැක්ටරි 18ක ඩිරෙක්ට් සේවක සංඛ්‍යාව 10000කට වැඩියි.....
එක ෆැමිලි එකක 4යි නම් 40000ක් හාද.....
මේ දෙන්නටම කිසිම ඉශූ එකක් නෑ.....
තව පරම්පරා ගාණකට දේපල තියෙනවා.....
බ්‍රැන්ඩික්ස් සතුව ඉන්දියාවේ අක්කර ගාණක ඉන්ඩස්ට්‍රියල් සිටි එකක් තියෙනවාඒ වගේම බංගලාදේශයෙත් ෆැක්ට්‍රි තියෙනවා......
අර්ශාඩ්ටත් එහෙමයි....
මේ ආයතන දෙකම වර්ජනය කලොත් පාරට වැටෙන සේවක සංඛ්‍යාවෙන් 70%ක් විතර සිංහල මිනිස්සු......
ඉතුරු ටික දෙමල හා මුස්ලිම්.....
මුස්ලිම් මිනිස්සු හරිම අඩුයි.....
දැන් මේ පාරට වැටෙන අයට කවුද රස්සා දෙන්නේ ????
ඇමතිලද මන්ත්රීලද නැත්නම් සිංහලේ කෙලත් නැති අටෝරාසියක් සංවිධානද ???.....
හරි ගොං කන්සෙප්ට් එකක් ඔය වර්ජනය කිරීම....
වෙන්න ඕන ඒක නෙමේ....
රජය මැදිහත් වෙලා මුස්ලිම් ව්‍යාපාර නියාමනය කරන්න ඕන.....
මුස්ලිම් විතරක් නෙමේ දෙමල සිංහල ව්‍යාපාර පවා නියාමනය කරන්න ඕන......
ආයෝජනයට සල්ලි කොහෙන්ද ????
සේවක සංඛ්‍යාව කොච්චරද ????
උපයන ලාභයට ගෙවන බදු ප්‍රමාණය කීයද ????
මුදල් තැම්පත් වෙන ගිණුම් මොනවද ???
ඒවා කාගෙද ????
ඒ ගිණුම්වලින් වෙන ගිණුම්වලට මුදල් සංසරණය වෙනවද ????
එහෙනම් ඒවා කාගෙද ???.....
සංසරණය උනේ ඇයි මොකටද ????
කොහෙන්ද කොහොමද කාගෙද කොතනද කාටද ඇයි මොකටද කියන දේ රජය නියාමනය කරන්න ඕන......
ලාභයකින් යුතුව හෝ තොරව අසීමීතව මුදල් ආයෝජනය වෙන තැන් තියෙනවානම් ඒවා කොහෙන්ද කාගෙන්ද කොහොමද කියන දේ නියාමනය වෙන්න ඕන.....
ඒක ලේසි නෑ....
ලේසි හෝ අමාරුවෙන්න ඒක රජයෙන් කෙරෙන්න ඕන.....
හොයලා ඒ ව්‍යාපාරවලින් ත්රස්තවාදීන්ට මුදල් සංසරණය වෙනවනම් ඒවා වලක්වලා නඩු දාලා ව්‍යාපාර රජයට පවරගන්න ඕන......
ඒකට නීතී නැත්නම් නීතී හදන්න ඕන.....
නීතී යවත්කාලීන වෙන්න ඕන ක්‍රියාත්මක වෙන්න ඕන......
ඕවා නොකෙරෙන තාක් කල් ඊබ්‍රාහිම්ලත් / සක්විතිලත් / මධුශ්ලත් තව තව බිහිවෙනවා මිසක් පාලනය වෙන්නේ හෝ නතරවෙන්නේ නෑ....
හූනා සේ කියන්නම්.....
මේ රැල්ල තව සති දෙකයි....
ඊට පස්සේ මේක ආයේ අර සුපුරුදු #සහජීවන_කුණ්ඩවාලි_දූපතම තමාආයේ #රැල්ලක්_එනකම්.....
#පැණියා![]()



fb ekeee oya post eka daala ahagattha deewal madidda aaii awe ringanna aai monahari ahaganna ooneda ahaaaaaaa![]()



අහගෙන ඉන්නේ කියපන්කෝ තටමන්නේ නැතුව![]()
කියන්න ඕනේ දේවල් කියල තියෙන්නේ
රිලව් එක්ක මන් බජව් නෑ.............................................
Luckily Mahesh Senanayakaya is not that stupid. I am aware most of the hierarchy in the defense Ministry are also working closely with education and muslim cultural affairs ministry and do not think that the radicalized should be shunned from mainstream society.
හෙහ් හෙහ්, ඉති එහෙනම් පුකද යකෝ අහගන්න ඕනෙද කියලා සිංහ ටෝක් දාලා නකුට දෙපරංද අස්සේ ගහගෙන හැංඟෙන්නේ? විලිලැජ්ජයි!
In this country majority of muslim are from muwa... or something called like that. i cant remember that name. anyway but i dont think it is useless to explain here. Majority of muslim are following extremists ideas of their religion. malay or what ever.. we dont care about their type.they may not going to deep in their religion. but we know that majority of muslim are in one side.so. why we can't get together.. what is wrong with that..? we should rise together and try to change this society ... we dont do any harm. we dont intend to kill. Government doesnt take any action against them so we should do something as we do now. this for our future children.... dont be selfish man.. just think about those small children.. what will happen to them if we didnt do anything. as you said waiting do nothing. ..100% sure that.You are also acting like a brain washed person. There are many moderate Muslims like us, who don't give a shit about religion.
For example take the Malay/ Ja community. They enjoy life, their women are the prettiest and they eat pork and drink. They are well known for LOYALTY in Intelligence community. Any community has extremists, it is a spectrum. Mostly it is a Gaussian distribution you genius!
Brandix එකේ අයිතිකාරය ප්‍රියාන් ප්‍රනාන්දු මැතිතුමා, අශ්රොෆ් ඕමාර් කියන්නේ ඒක CEO....