මුස්ලිම් කඩේ 2400 ට තියෙන light එක සිංහල කඩේ 3150 යි. එකම brand එක එකම design එක. light 11 කට මට 8250ක් පාඩුයි. සිංහල කඩහිමියෝ ඇතිවෙලා තියෙන තත්වෙන් මේ වගේ ප්රයෝජන ගන්න ගියොත් වැඩිකල් නොගිහින් මිනිස්සු ආපහු හැරෙනවා. තියෙන ආර්ථික තත්වයත් එක්ක හැම කෙනාම බලන්නේ තමන්ට වාසි දේ ගැන විතරයි.

, Shinhala Jana Hari / Jathiye Awlak,