මුස්ලිම්-විරෝධය

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    ඒකට හාමුදුරුලාට බැනලා වැඩක් නෑ, අද කාලේ සල්ලි නැත්නම් මොකක්වත් කරන්න බෑ. අද බුද්ධාගමට රාජ්‍යය අනුග්‍රයක් නෑ, මිනිස්සු ලොකු පන්සල් වලට උදව් කරාට පොඩි පන්සල්වලට වැඩියේ උදව් කරන්නේ නෑ නමුත් කතරගම නම් ගිහින් ලක්ෂ ගණන් වියදම් කරනවා. රජකාලේ රජවරු පන්සල් වලට ඕනතරම් උදව් උපකාර කරා, වෙහෙර විහාර හදලා දුන්නා ,පන්සල් හදලා දුන්නා, එක එක ඒවා පූජ කරා, මුදල් හදල් ඕනවට වඩා දුන්නා. නමුත් දැන් හාමුදුරුලාට සල්ලි හොයාගෙන පන්සල් නඩත්තු කරන්න වෙලා තියෙන්නේ. ඉතින් මොනවා හරි කරන්න වෙනවා.

    ඒක ඇත්ත අපේ පන්සලේ ඉන්නවා විශ්වවිද්‍යාලයෙ යන තුන්නමක් පන්සලට කියලා ආදායම් නෑ පොල්වතු ඉඩම් නෑ පන්සල් භූමිය විතරයි.... ලොකු හාමුදුරුවෝ පෙරපාසලක් කරනවා ඒකෙ ඇති ආදායමක් නෑ...දානෙ ලැබෙන්වා තමයි... ඒත් පොඩි හාමුදුරුවන්ගෙ අධ්‍යාපන වියදම් ගමන් වියදම් පන්සලට නඩත්තු වියදම් ....
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඒ කතාවනම් ඇත්ත. හැම වචනයක්ම ව්‍යවස්ථාවට සීමා වෙච්ච ජේද විතරයි.
    හාමුදුරුවරු ශාසනය පතවාගෙන යන්න පන්සල නඩත්තු කරන්න, ශාසනය විනාශ වෙන වැඩ කරලා සල්ලි හොයලා පන්සල් පවත්තවගෙන ගිහින් වැඩක් නෑනේ බන්. කේන්දරයක් බලලා සෙත් කවියක් කියලා කීයක් හරි ගන්න එක තව කමක් නෑ කියන්න පුළුවන්. ඒත් දැන් ඒක ස්ත්‍රී වශියට තරම් දුර ගිහින්. හැමදේම ඕනාවට වඩා වැඩියෙන් ගිහින්නේ. මේවා නවත්තන්න ඕනේ බන්. මේවා තව අවුරුදු 10ක් තිබ්බොත් සාසනේ කුඩේ කුඩු.

    වශීගුරු කම්, කොඩිවින, ප්‍රේත බන්ධන, පිල්ලි යවන වැඩ කරනවා නම් ඒ හාමුදුරුලා වෙන්න බෑ. නිකම් චිවරය පෙරවගෙන ඉන්න හැමෝම හාමුදුරුලා නෙවෙයි. හාමුදුරුලා හදන්න කලින් මම හිතන්නේ සාසනයේ ඉන්න චීවරධාරියෝ ටිකව පන්නන්න ඕනේ. ඒකට මොකක් හරි වැඩක් ආණ්ඩුවෙන් කරනවා නම් තමයි හොද.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113

    hehe...podi unta unath ban pani rasa pennalai beheth powanne..ehema nathuwa umba hitanawada kelinma deshpalanaya karana hamauduruwarunta wiruddawa nithiyak genna taharam anduwata mole amaruwak tiyenwa kiyala...hama dekama kole yata gahana gamak tiyenawane..wasa dapu cake ekak lassanata icing karala denne...api terum ganna oni meke tiyena icing karapu eke lassana nemei athule tiyenne wasa kiyala:cool::cool::cool::cool:

    • ගුප්ත විද්‍යා, ගුප්ත විද්‍යා කටයුතු හෝ ඊට සමාන කටයුතුවල යෙදීම හෝ එවැන්නක් පවත්වාගෙන යාම හෝ එවැනි කටයුතුවලට ප‍්‍රචාරය ලබාදිම යටතේ දේශපාලනයට සම්බන්ධ හාමුදුරුවරුන්ට දඩුවම් දෙන්නේ කෙසේදැයි පහදා දෙන්න.
    • වෙළෙඳ හෝ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වී කටයුතු කිරීම යටතේ දේශපාලනයට සම්බන්ධ හාමුදුරුවරුන්ට දඩුවම් දෙන්නේ කෙසේදැයි පහදා දෙන්න.
    • රියදුරු බලපත‍්‍රයක් ලබා ගැනීම හෝ වාහන පැදවීමද යටතේ දේශපාලනයට සම්බන්ධ හාමුදුරුවරුන්ට දඩුවම් දෙන්නේ කෙසේදැයි පහදා දෙන්න.
    • අධ්‍යාපනය, සමාජ සේවා හෝ ආගමික කටයුතු යන ක්‍ෂේත‍්‍රවල හැර රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වීම යටතේ දේශපාලනයට සම්බන්ධ හාමුදුරුවරුන්ට දඩුවම් දෙන්නේ කෙසේදැයි පහදා දෙන්න.
    • ප‍්‍රසිද්ධ ස්ථානවල බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට අකැප අයුරින් භික්ෂු විනයට පටහැනි කි‍්‍රයාවල යෙදීම යටතේ දේශපාලනයට සම්බන්ධ හාමුදුරුවරුන්ට දඩුවම් දෙන්නේ කෙසේදැයි පහදා දෙන්න.

    වශීගුරු කම්, කොඩිවින, ප්‍රේත බන්ධන, පිල්ලි යවන වැඩ කරනවා නම් ඒ හාමුදුරුලා වෙන්න බෑ. නිකම් චිවරය පෙරවගෙන ඉන්න හැමෝම හාමුදුරුලා නෙවෙයි. හාමුදුරුලා හදන්න කලින් මම හිතන්නේ සාසනයේ ඉන්න චීවරධාරියෝ ටිකව පන්නන්න ඕනේ. ඒකට මොකක් හරි වැඩක් ආණ්ඩුවෙන් කරනවා නම් තමයි හොද.

    එහෙම පන්නන්න බෑනේ බන්. හැමෝටම පොදුවේ නීති ගෙනාවම. චීවරේට අකැප වැඩ කරන අයව ලේසියෙන් වෙන් කරගන්න පුළුවන්.

    මමනම් කැමති නැහැ බන් මෙහෙම නීති එනවට. අළුතෙන් නීති අවශ්‍ය නැහැ. හොඳ හාමුදුරුනමකට විනය පිටකය වැඩිත් එක්ක. බුදු හාමුදුරුවෝ අකැපයි කියලා දේශනා කරපු කීයක් නම් අද කාලේ හාමුදුරුවරු කරනවද. බුදු හාමුහුරුවො නීතී වලට වඩා දැම්මේ රීති. දැන් ඉන්න සමහර හාමුදුරුවරු රීතී නොරකින නිසා, මහානායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසනා ඇතුව රජයෙන් නීති ගේන එක අනිවාර්යෙන්ම සිදුවිය යුතු දෙයක්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    www.srinews.info%2Biz..jpg

    wata.jpg

    මේ වගේ දුෂ්ශීල භික්ෂූන්ට කෙලවෙනවා නම් හොඳයි..........

    අඩේ මොහොමඩ් වටරකට මක්කයි උනේ ? උ දැන් පේන්න නෑ නේ
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උබලා හිතන්නේ හම්බයා සහජීවනේ වෙනුවෙන් පෙනී ඉන්නවා කියලද?
    උන් දන්නවා නීති පැන වුනොත්,
    බෞද්ධයන්ගේ මිත්‍යා වැඩ නවතිනවා කියලා,
    දුස්සීල භික්ෂූන් සාසනයෙන් අයින් වෙනවා කියලා,

    අනන් ඒ නිසායි උන් මේකට විරුද්ධ වෙන්නේ.
    අපේ හාමුදුරුවරුත් මේකට විරුද්ධ වෙයි. කවුද කැමති නීති දාගන්න.
    නීති දාන්න ගිහියන්ට අයිතියක් නෑ තමයි. ඒත් මේකට ස්වාමීන් වහන්සේලා මැදිහත් වෙලා අවශ්‍ය සංශෝධන එකතු කරගෙන ඉස්සරහට ගෙනිච්චොත් ශාසනය දවසක් හරි රැකෙයි.
    අපේ රටේ අතීතයේ හිටපු රජවරුත් ශාසනය ප්‍රතිසංවිධානය කරා.
    දුස්සීල චීවර දාරීන්ව ශාසනයෙන් නෙරපුවා.
    මේ හැම දෙයක්ම කරේ පණ්ඩිත ස්වාමීන් වහන්සේලාගේ අනුදැනුම ඇතුවයි.

    අමතක කරන්න එපා තිත්ත බෙහෙත් ගුණයි.
    :):):)
     
    waligamaya

    Well-known member

  • ඒකට හාමුදුරුලාට බැනලා වැඩක් නෑ, අද කාලේ සල්ලි නැත්නම් මොකක්වත් කරන්න බෑ. අද බුද්ධාගමට රාජ්‍යය අනුග්‍රයක් නෑ, මිනිස්සු ලොකු පන්සල් වලට උදව් කරාට පොඩි පන්සල්වලට වැඩියේ උදව් කරන්නේ නෑ නමුත් කතරගම නම් ගිහින් ලක්ෂ ගණන් වියදම් කරනවා. රජකාලේ රජවරු පන්සල් වලට ඕනතරම් උදව් උපකාර කරා, වෙහෙර විහාර හදලා දුන්නා ,පන්සල් හදලා දුන්නා, එක එක ඒවා පූජ කරා, මුදල් හදල් ඕනවට වඩා දුන්නා. නමුත් දැන් හාමුදුරුලාට සල්ලි හොයාගෙන පන්සල් නඩත්තු කරන්න වෙලා තියෙන්නේ. ඉතින් මොනවා හරි කරන්න වෙනවා.

    ubala magulak niyanava oya loku පන්සල් වලට කොචර මුදල් ලැබෙනවද, දලදමලිගව, අටමස්ථානෙ ශ්‍රී පාදේ, දබුල්ල මෙකි නිකි තැන වලට ලැබෙන මුදල හිත ගැන බ. නමුත් මේවා බුදගමේ දියුණුවට යොදවනවද. නැ. ඇත වැලිඔය දුෂ්කරගමවල සිංහල මිනිහට පන්සල් වලට ලැබෙනවද. මේවගෙන් කරමාන්ත හදලා සිංහල කොළො ක්ලන්ට ජොබ් දෙනවද නැ. අම මගේ පුද්ගලික අදකිමක් කියනම්. මගේ මම කෙනෙක් ගෙයක් මොරටුවේ විකුණන දල තිබුනා 150 ඉඩමයි ගෙයි ගත්තේ අටමස්තන්දී පති 150 කට . පස්සේ මමත එක්ක හිතවත් උනා. දවසක් කතාකරලා කිවලු මමට මහත්තයා මතයට යමක් තේරෙන නිසා කියන්නේ කරමුද හොද බිස්නස් එකක් කියල්ල් හාමුදුරුවෝ ඇහුවලු සල්ලි පොලියට දෙන පුළුවන් ලක්ෂ 100 ට උඩ. ගැන කැටිය ඉනාව නම සෙට් කරන කියලා. එත කොට අපේ මම කිවලු හාමුදුරුවනේ මාම අවුරුදු 30ක් වැඩට ගියේ කලිසම ඇදලා ඉතිරි ටික මට කලිසම ගලවල යන ඕනේ නැ කියලා. ඔන්න ඔහොමයි අපේ මහා තනලගේ වැඩ. ඔය ලොකු පන්සල් දලදමලිගව, දේවලා වල බර කරත්වයට කැටිය තෝරද්දී චදේ ගන්න පොර කන විදියට කට්ටියගේ ජත්ත්යාලය ආගමික බ්ක්තිය දොරේ ගලනවා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    • ගුප්ත විද්‍යා, ගුප්ත විද්‍යා කටයුතු හෝ ඊට සමාන කටයුතුවල යෙදීම හෝ එවැන්නක් පවත්වාගෙන යාම හෝ එවැනි කටයුතුවලට ප‍්‍රචාරය ලබාදිම යටතේ දේශපාලනයට සම්බන්ධ හාමුදුරුවරුන්ට දඩුවම් දෙන්නේ කෙසේදැයි පහදා දෙන්න.
    • වෙළෙඳ හෝ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වී කටයුතු කිරීම යටතේ දේශපාලනයට සම්බන්ධ හාමුදුරුවරුන්ට දඩුවම් දෙන්නේ කෙසේදැයි පහදා දෙන්න.
    • රියදුරු බලපත‍්‍රයක් ලබා ගැනීම හෝ වාහන පැදවීමද යටතේ දේශපාලනයට සම්බන්ධ හාමුදුරුවරුන්ට දඩුවම් දෙන්නේ කෙසේදැයි පහදා දෙන්න.
    • අධ්‍යාපනය, සමාජ සේවා හෝ ආගමික කටයුතු යන ක්‍ෂේත‍්‍රවල හැර රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වීම යටතේ දේශපාලනයට සම්බන්ධ හාමුදුරුවරුන්ට දඩුවම් දෙන්නේ කෙසේදැයි පහදා දෙන්න.
    • ප‍්‍රසිද්ධ ස්ථානවල බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට අකැප අයුරින් භික්ෂු විනයට පටහැනි කි‍්‍රයාවල යෙදීම යටතේ දේශපාලනයට සම්බන්ධ හාමුදුරුවරුන්ට දඩුවම් දෙන්නේ කෙසේදැයි පහදා දෙන්න.

    එහෙම පන්නන්න බෑනේ බන්. හැමෝටම පොදුවේ නීති ගෙනාවම. චීවරේට අකැප වැඩ කරන අයව ලේසියෙන් වෙන් කරගන්න පුළුවන්.

    මමනම් කැමති නැහැ බන් මෙහෙම නීති එනවට. අළුතෙන් නීති අවශ්‍ය නැහැ. හොඳ හාමුදුරුනමකට විනය පිටකය වැඩිත් එක්ක. බුදු හාමුදුරුවෝ අකැපයි කියලා දේශනා කරපු කීයක් නම් අද කාලේ හාමුදුරුවරු කරනවද. බුදු හාමුහුරුවො නීතී වලට වඩා දැම්මේ රීති. දැන් ඉන්න සමහර හාමුදුරුවරු රීතී නොරකින නිසා, මහානායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසනා ඇතුව රජයෙන් නීති ගේන එක අනිවාර්යෙන්ම සිදුවිය යුතු දෙයක්.

    ඉතින් රජය කියන්නෙ සර්වාගමිකයි කියලා? එතකොට රජය කොහොමද බුද්ධාගමට නීති දාන්නෙ? රජ‍ය අනිත් ආගම් වලටත් එහෙම නීති දානවාද? එක ආගමකට විතරක් නීති දාන එක සර්වාගමික් නෑ නේ? ඒක සංහිදියාවට බාදාවක් නෙමේද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    ඉතින් රජය කියන්නෙ සර්වාගමිකයි කියලා? එතකොට රජය කොහොමද බුද්ධාගමට නීති දාන්නෙ? රජ‍ය අනිත් ආගම් වලටත් එහෙම නීති දානවාද? එක ආගමකට විතරක් නීති දාන එක සර්වාගමික් නෑ නේ? ඒක සංහිදියාවට බාදාවක් නෙමේද?

    ශ්‍රී ලංකා රජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීලා ශාසනය සුරක්ෂිතකොට පෝෂණය කරන්න ව්‍යවස්ථාවෙන් බැඳී ඉන්නවා. ඒක වෙනස් කරන්න ජනමත විචාරනයක් ඕනේ.

    ඒ වගේම ඕනෑම කෙනෙකුට අන් ආගමක් අදහන්න නිදහස තියෙනවා. සෞදි වගේ බුද්ධ රූපයක් වෙසක් කාඩ් එකක් තියන් ඉඳලා අහුවුනොත් මරන දඩුවම කස පහර නියම කරන්නේ නැහැ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් රජය කියන්නෙ සර්වාගමිකයි කියලා? එතකොට රජය කොහොමද බුද්ධාගමට නීති දාන්නෙ? රජ‍ය අනිත් ආගම් වලටත් එහෙම නීති දානවාද? එක ආගමකට විතරක් නීති දාන එක සර්වාගමික් නෑ නේ? ඒක සංහිදියාවට බාදාවක් නෙමේද?

    විජේදාස දැන් ටිකකට කලින් කිවේ රජය කරන්නේ අදාළ නීති ක්‍රියාත්මක කරන්න අදාළ නිකායේ නායක හාමුදුරුවරුවරුන්ට නීතිමය බලය ලබාදෙන සීන් එකක් කියල. :confused: රජය බලෙන් නීති පනවන්නේ නෑ, අදාළ නිකායෙන් යෝජනා කරන නීති ටිකට නීත්‍යානුකුල බවක් ලබාදෙනව කියල.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    විජේදාස දැන් ටිකකට කලින් කිවේ රජය කරන්නේ අදාළ නීති ක්‍රියාත්මක කරන්න අදාළ නිකායේ නායක හාමුදුරුවරුවරුන්ට නීතිමය බලය ලබාදෙන සීන් එකක් කියල. :confused: රජය බලෙන් නීති පනවන්නේ නෑ, අදාළ නිකායෙන් යෝජනා කරන නීති ටිකට නීත්‍යානුකුල බවක් ලබාදෙනව කියල.

    :yes::yes::yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ශ්‍රී ලංකා රජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීලා ශාසනය සුරක්ෂිතකොට පෝෂණය කරන්න ව්‍යවස්ථාවෙන් බැඳී ඉන්නවා. ඒක වෙනස් කරන්න ජනමත විචාරනයක් ඕනේ.

    ඒ වගේම ඕනෑම කෙනෙකුට අන් ආගමක් අදහන්න නිදහස තියෙනවා. සෞදි වගේ බුද්ධ රූපයක් වෙසක් කාඩ් එකක් තියන් ඉඳලා අහුවුනොත් මරන දඩුවම කස පහර නියම කරන්නේ නැහැ.

    ඒ කියන්නේ ලන්කාව සිංහල බව්ද්ධ රටක්නේ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ශාදුලට නීති යෙපා. අපිලා කැමති ශාදුලා විනාශ වෙනවා දකිනවා.
    ශාදුලට කශාදයක් කරගන්න නීති හදන්න කියල ශමශ්ත බෞද්ධ ජනතාවගෙන් අපිලා ඉල්ලා ශිටිනවා. ඒ වෙනුවෙන් අපිලා පෙනී ශිටිනවා.

    භික්‍ෂූන් විනය පිළිබද විධිවිධාන ඇතුළත් කථිකාවක් පාර්ලිමේන්තුව විසින් පැනවීමට දරණ උත්සාහය සම්බන්ධයෙන් සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමය විරෝධය පළ කරනවා.

    භික්‍ෂූන් වහන්සේ සදහා කිසියම් නීති අලුතින් සකස් කළ යුතු නම් එය කළ යුත්තේ මහානායක හිමිවරුන්ගේ අනුදැනුම යටතේ භික්‍ෂූන් වහන්සේ විසින්ම බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

    මේ අතර පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසන්නේ අදාළ කෙටුම්පතේ ඇතුළත් ඇතැම් විධිවිධානවලට එකග විය හැකි වුවත් එහි ඇතැම් විධිවිධාන අනුමත කළ නොහැකි බවයි.

    මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥාණිස්සර හිමියන්ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. උන්වහන්සේ පැවසුවේ භික්‍ෂූන් වහන්සේට නීති පැනවීමට පාර්ලිමේන්තුවට සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි.

    භික්‍ෂු විනය පිළිබද විධිවිධාන ඇතුළත් කථිකාවක් සදහා වූ අදාළ කෙටුම්පත පෙරේදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ඒ, ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින්.

    http://nethfm.com/article/93577

    උබලා හිතන්නේ හම්බයා සහජීවනේ වෙනුවෙන් පෙනී ඉන්නවා කියලද?
    උන් දන්නවා නීති පැන වුනොත්,
    බෞද්ධයන්ගේ මිත්‍යා වැඩ නවතිනවා කියලා,
    දුස්සීල භික්ෂූන් සාසනයෙන් අයින් වෙනවා කියලා,

    අනන් ඒ නිසායි උන් මේකට විරුද්ධ වෙන්නේ.
    අපේ හාමුදුරුවරුත් මේකට විරුද්ධ වෙයි. කවුද කැමති නීති දාගන්න.
    නීති දාන්න ගිහියන්ට අයිතියක් නෑ තමයි. ඒත් මේකට ස්වාමීන් වහන්සේලා මැදිහත් වෙලා අවශ්‍ය සංශෝධන එකතු කරගෙන ඉස්සරහට ගෙනිච්චොත් ශාසනය දවසක් හරි රැකෙයි.
    අපේ රටේ අතීතයේ හිටපු රජවරුත් ශාසනය ප්‍රතිසංවිධානය කරා.
    දුස්සීල චීවර දාරීන්ව ශාසනයෙන් නෙරපුවා.
    මේ හැම දෙයක්ම කරේ පණ්ඩිත ස්වාමීන් වහන්සේලාගේ අනුදැනුම ඇතුවයි.

    අමතක කරන්න එපා තිත්ත බෙහෙත් ගුණයි.

    :yes::yes::yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    භික්ෂුන්ට අලුතින් නීති පනවා නෑ – ඇමැති විජේදාස කියයි

    ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම හා විනය කරුණු සම්බන්ධ විධිවිධාන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ. “ථෙරවාදී භික්ෂු කතිකාවත්” නැමැති පනත් කෙටුම්පත මගින් භික්ෂුන් වහන්සේලාට අලුතින් නීති පැනවීමට කටයුතු කර නැතැයි අධිකරණ හා බුද්ධශාසන ඇමැති විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය.

    මේ මගින් භික්ෂු කතිකාවත්වලට නීතිමය බලය ලබා දීමක් පමණක් සිදු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (14) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රාජපක්ෂ මහතා මේ බව පැවැසීය. විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කළ යුතු යැයි කතිකාවක් ගොඩ නැගුණේ මීට වසර හතලිහකට පමණ පෙර බව ත් 1974 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමයේ එම කතිකාව ආරම්භ වූ බවත් විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය.

    මෙම කෙටුම්පතට ඇතුළත් කර ඇත්තේ ෙතේ‍රනිකායික මහනාහිමිවරුන්ගේ අදහස් පමණක් බව ත් ඒ සඳහා නීති පැනවීම හා විනය සම්බන්ධ විධිවිධාන
    ඇතුළත් කරන්නේ මහ ඒ ඒ නිකායයන් විසින් බවත් හෙතෙම සඳහන් කළේ ය. උන්වහන්සේලා ඒ ඒ නිකායයන්ට අදාළව පනවන නීතිවලට නීතිමය බලයක් දීම පමණක් මෙම පනත මගින් සිදු වන බව විජේදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවැසීය.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    උබලා හිතන්නේ හම්බයා සහජීවනේ වෙනුවෙන් පෙනී ඉන්නවා කියලද?
    උන් දන්නවා නීති පැන වුනොත්,
    බෞද්ධයන්ගේ මිත්‍යා වැඩ නවතිනවා කියලා,
    දුස්සීල භික්ෂූන් සාසනයෙන් අයින් වෙනවා කියලා,

    අනන් ඒ නිසායි උන් මේකට විරුද්ධ වෙන්නේ.
    අපේ හාමුදුරුවරුත් මේකට විරුද්ධ වෙයි. කවුද කැමති නීති දාගන්න.
    නීති දාන්න ගිහියන්ට අයිතියක් නෑ තමයි. ඒත් මේකට ස්වාමීන් වහන්සේලා මැදිහත් වෙලා අවශ්‍ය සංශෝධන එකතු කරගෙන ඉස්සරහට ගෙනිච්චොත් ශාසනය දවසක් හරි රැකෙයි.
    අපේ රටේ අතීතයේ හිටපු රජවරුත් ශාසනය ප්‍රතිසංවිධානය කරා.
    දුස්සීල චීවර දාරීන්ව ශාසනයෙන් නෙරපුවා.
    මේ හැම දෙයක්ම කරේ පණ්ඩිත ස්වාමීන් වහන්සේලාගේ අනුදැනුම ඇතුවයි.

    අමතක කරන්න එපා තිත්ත බෙහෙත් ගුණයි.

    tho danna sasane. balan hitapn mokada wenne kiyala naki ponz. mona labba genawath redda galogena hure denne nathuwa.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113

    tho danna sasane. balan hitapn mokada wenne kiyala naki ponz. mona labba genawath redda galogena hure denne nathuwa.

    දුකයි තමයි. මතක් වෙද්දිත් ඇඬෙනවා තමයි. ඒත් මේවට විරුද්ධ උනා කියලා මල මිනී වලට පන එන්නේ නෑ නේ තුදූ :love: