සිංහල සහෝදරවරුනි මම මුස්ලිම්
අපි දෙගොල්ලෝ මරාගන්නේ නැතුව සමාදානෙන් ඉමු![]()
ok boss

සිංහල සහෝදරවරුනි මම මුස්ලිම්
අපි දෙගොල්ලෝ මරාගන්නේ නැතුව සමාදානෙන් ඉමු![]()

අනේ යකෝ ඔය රෙප් කපන 2.50 වැඩ අපි ගාව නෑ . උබ මේ වගේ නුල් වල කතා කරාට සිංහලයන්ට බනින එකකවත් කතා කරනවද? එකෙන්ම උබ ගැන තේරෙනවා .![]()
ඇය් බන් එහම වෙන්න බැරි ?? ටිකක් හිතපන්.. ගිය දවස් ටිකේම එළකිරි එකේ බෞද්ධාගමට අපහස කරන ත්‍රෙඩ් ගොඩක් වැටිලා තිබ්බා... හැමෝම හිතන් ඉදියේ ඒ හම්බයෙක් ගේ වැඩක් කියලා...එත් GT මොනවද කිව්වේ?? ඒ සිංහල කොල්ලෙක් ගේ වැඩක් කියලා... මේක කරපු කෙනාගේ අරමුණ මොකක්ද කියලා මම දන්නේ නැ.. එත් එක මුස්ලිම් කෙනෙක් වෙන්න බැරි එකට හේතු මම කලින්ම කිව්වා...
ඔන්න උබ ඔච්චර රෙප් වලට අඩන නිසා මගේ නම දාල මම රෙප් එකක් දුන්නා . දැන් හරි නේ .
මම රෙප් වලට අඩනවනම් මෙතන මගේ අදහස ඉදිරිපත් කරන්නේ නැඩෝ... මම දන්නවා උඹල කරන්නේ රෙප් කපනේක තමය් කියලා.. උඹලට වෙන මොකුත් කරන්න බැනේ...

ඒ කොහොමද උඹට පේන කියන්නත් පුලුවන් ද?? ගමයා;12285427 said:Gt කොහොමද බන් සිංහලද මුස්ලිම් ද කියලා දන්නේ උ ගෙවල් වලට ඇවිල්ලා බලන්නද .
මම රෙප් වලට අඩනවනම් මෙතන මගේ අදහස ඉදිරිපත් කරන්නේ නැඩෝ... මම දන්නවා උඹල කරන්නේ රෙප් කපනේක තමය් කියලා.. උඹලට වෙන මොකුත් කරන්න බැනේ...

මට පෙන්නේ උබ මුස්ලිම් ජිහාඩ් සංවිධානය ගැන ඔච්චර දන්නේ උබ වැඩ කරන්නේ එකේ නේ . ඇත්ත කියපන්. උබට මේවා අපිට කියන්න කියක් දෙනවද ?![]()

ඇත්ත කියපන්..

ඇයි අයිපි ඇඩ්ඩ්‍රස් වල ආගම වැටෙනවදකොහමද උඹේ ටිකිරි මොලේ?? එකෙන්ම තේරෙන්නැද්ද උඹගේ දැනුම කොහමද කියලා...
මට පෙන්නේ උබ මුස්ලිම් ජිහාඩ් සංවිධානය ගැන ඔච්චර දන්නේ උබ වැඩ කරන්නේ එකේ නේ . ඇත්ත කියපන්. උබට මේවා අපිට කියන්න කියක් දෙනවද ?![]()
කවදාවත් පණ ගියත් තුට්ටු වලට රට පාවා දෙන එකෙක් නෙමෙය් මම ... මම කොහමත් ඔහෙලා වගේ ඔන්ලය්න් වීරයෙක් නෙමෙය්... මගේ රෙප් කැපුනා කියලා කව්රුවත් මට රෙප් දෙන්න ඕනේ නැ... මම මීට එහා මගේ අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටිනවා.. කොහ්මත් මෝඩකමට බෙහෙත් නැ.. උඹල ඕනදෙයක් කරගනිල්ලා...

මට පෙන්නේ උබ මුස්ලිම් ජිහාඩ් සංවිධානය ගැන ඔච්චර දන්නේ උබ වැඩ කරන්නේ එකේ නේ . ඇත්ත කියපන්. උබට මේවා අපිට කියන්න කියක් දෙනවද ?![]()
ඇත්ත කියපන්..

ok boss![]()

umba nam paw bung mole tharama umbe..ane manda...
ගමයා;12285491 said:ඇයි අයිපි ඇඩ්ඩ්‍රස් වල ආගම වැටෙනවද
උබ කියන්නේ අයිඩී දෙකකින් ඇවිල්ලා දාන පොස්ට් බලලා හොයන්න පුලුවන් කියලද එහෙම හොයන්න බෑ මුස්ලිම් එවුන් එන්නේ අර බොරලුගොඩ ආව වගේ තමයි උන් හංගි හංගි ගහන්නේ .