එළකිරි වාසි හිතවතුනි, හිතවතියනි..
එළකිරි වාසි දෙමල සහ මුස්ලිම් සාමාජිකයන් වේ නම්, සිංහල භාෂාවෙන් මුද්‍රිත ශුද්ධ වූ කුරනයක සහ භගවත් ගීතාවක පිටපතක් මා වෙත ලබාදිය හැකි අයෙකු වේනම් ඉතා අගය කොට සලකමි. කුරියර් කර එවිය හැකිනම් එහි කුරියර් වියදම මා විසින් දරමි.
මෙය හුදෙක් මාගේ වෘත්තියට අධාල කරුණු එක් රැස් කර ගැනීමට කරන අහිංසක වුත්, පිරිසිදු වුත් ඉල්ලීමකි.
bamp දෙන සහයෝගද අගය කොට සලකමි. ඔවුන්ට රෙප් වලින් පෙරලා පහර දෙනු ලැබේ.
ස්තුතියි..