මුස්ලීම් හර්තාලයක්
බොදුබල සේනාවට එරෙහිව මුස්ලීම් හර්තාලයක් කරනවා
2013 මාර්තු 21 02:31p.m
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට අසාධාරණකම් සිදුවන බව පවසා ඊට එරෙහිව ලබන 25 වැනි දා රට පුරා හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානමක් පවතී. ශ්‍රී ලංකා මුස්ලීම් අයිතීන් සුරැකීමේ සංවිධානය පවසන්නේ රට පුරා සියලූම මුස්ලිම් ජනතාව එම හර්තාල් ව්‍යාපාරයට එක්කර ගන්නා බව ය.මේ බව වාර්ථා වූයේ එම සංවිධානය අද (21) පැවැති මාධ්‍ය හමුවක දී ය. හලාල් ක්‍රියාවලිය නවත්වා තිබියදීත් මුස්ලිම් කාන්තාවන්ගේ ෆර්දාව ඉවත් කිරීම, දේවස්ථානවලට පහරදීම හ මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව අත්පත්‍රිකා බෙදීම ආදියේ නිරත වන බොදු බල සේනා සංවිධානයට තිබෙන්නේ හලාල් විරෝධයක් නොවන බවත් එය මුස්ලිම් විරෝධයක් බවත් එහි සභාපති එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා වන්ත්රී මුජීවර් රහුමන් මහතා පැවසීය. බොදු බල සේනා සංවිධාන කටයුතු සඳහා ආරක්ෂක ලේකම් වරයා සහභාගි වීමෙනුත්, ජාතික සමගිය විනාශ කිරීමට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ක්‍රියා නොකිරීමෙනුත් පෙනී යන්නේ එම සංවිධානයට රජයේ සහයෝගය තිබෙන බව යැයිද ඔහු පැවසීය. වත්මන් තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර මෙය මුස්ලිම්, සිංහල ගැටුමක් දක්වා වර්ධනය නොවීම වගබලා ගැනීම ආණ්ඩුවේ වගකීමක් බවද අද කොළඹ නිපොන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේදී මුජිවර් රහුමන් මහතා කීවේය.
උපුටා ගත්තේ මෙතනින්
http://www.lakbima.lk/news/index.ph...5:2013-03-21-09-08-40&catid=34:news&Itemid=62
මේ තියෙන්නේ එතන දාල Comments
#14 Hima 2013-03-22 06:15 කවුද කිවුවෙ ෆර්දාඉ ඉවත් කරන්න කියලා?
ඒ කිවුවෙ බූර්කාව ඉවත් කරන්න කියලා.
අපිට හෙල්මට් එකක් දාගෙන බැංකුවකට සුපර්මාකට් එකක් ඇතුලට යන්න පුලුවන්ද? ඒ උනාට බූර්කාව ඇඳගෙන යන්න පුලුවන්. ඇයි අපිට අඩු සැලකිලි?
#13 Janith 2013-03-22 03:38 Bbs ekak jaya wawa!!!!!!
#12 SISIRS 2013-03-22 02:28 බොදු බල සේනා සංවිධානයත් budu hamuduruvon ge මැද පිලි veta anugamanya kalaute
#11 wasantha 2013-03-21 23:16 ඔය කඩ ටික දිගටම වහන් ඉන්න කියමු.සිංහලයා නැවත නිදාගන්න නෙවෙයි නැගිටලා තියෙන්නේ
#10 manju 2013-03-21 22:29 tambeyh kokka dagannami hadanne
#9 fazrul 2013-03-21 19:08 Danatamath apita wiruddha Americawa wedi chanda 13 kin dinala thiyenne.Thawath ape rata wal pallata thaluukarana adhas liyanna epa
#8 akila 2013-03-21 18:28 MEETA PERA ..OYA KIYANA...RAHU MAN..KALA PRAKASAYAK...APATA ..MATHAKAI...A NISA...HARTHAL KALATA KAMAK NE....HEBEI...WEDE ANAGANNA EPA
#7 ethaudage dharsana 2013-03-21 18:14 ambayanta kauda baya.......
#6 rawana 2013-03-21 16:14 lowa abitha jathiya sinhala
#5 rawana 2013-03-21 16:13 pissa.

Last edited: