මුස්‌ලිම් ජනාවාසකරණ

chanaka

Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    මුස්‌ලිම් ජනාවාසකරණ

    අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ මුස්‌ලිම් ජනාවාසකරණ වැඩ පිළිවෙළට එරෙහිව මුලතිව් වැසියන් වීදි බසී :angry::angry:

    පසුගිය ඉරිදා සිය ගණන් දෙමළ වැසියෝ රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාගේ මුස්‌ලිම් ජනාවාසකරණ වැඩපිළිවෙළට එරෙහිව මුලතිව් නගරයේ උද්ඝෝෂණ කර තිබෙන බවද සදහන්.

    බදියුදීන් ඇමැතිවරයා මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ මුස්‌ලිම් පවුල් 1444 ක්‌ පදිංචි කිරීමට සූදානම් බවත් මීට එරෙහිව තමන් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වූ බවත් මුලතිවු නගරයේ දෙමළ වැසියන් පවසා තිබෙනවා.

    බදියුදීන් ඇමතිවරයා මුස්ලිම් පවුල් 1444ක් මුලතිවු දිස්‌ත්‍රික්‌කයේ පදිංචි කරවීමට සුදානම් වුවත් සැබවින්ම යුද්ධය නිසා අවතැන්වී ඇති මුස්‌ලිම් පවුල් ප්‍රමාණය 544 ක්‌ බව වාර්තා සදහන් කරනවා
    :angry::angry:
     
    • Like
    Reactions: asbw

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    "බදියුදීන් ඇමතිවරයා මුස්ලිම් පවුල් 1444ක් මුලතිවු දිස්‌ත්‍රික්‌කයේ පදිංචි කරවීමට සුදානම් වුවත් සැබවින්ම යුද්ධය නිසා අවතැන්වී ඇති මුස්‌ලිම් පවුල් ප්‍රමාණය 544 ක්‌"
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    anigif_enhanced-11447-1397296361-4.gif
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දෙමල මිනිස්සු එක්ක ටිකක් හරි රීසනබල් වෙන්න පුළුවන්
    එත් muslim එකක් බෑ
    උන්ට මොනව වුනත් basic දේවල් වලදී අනිවා තීන්දු තීරණ ගන්න මොලේ තියෙනවා
    සිංහලයට නැතිවුනාට
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    "බදියුදීන් ඇමතිවරයා මුස්ලිම් පවුල් 1444ක් මුලතිවු දිස්‌ත්‍රික්‌කයේ පදිංචි කරවීමට සුදානම් වුවත් සැබවින්ම යුද්ධය නිසා අවතැන්වී ඇති මුස්‌ලිම් පවුල් ප්‍රමාණය 544 ක්‌"

    :shocked:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    දෙමල මිනිස්සු එක්ක ටිකක් හරි රීසනබල් වෙන්න පුළුවන්
    එත් muslim එකක් බෑ
    උන්ට මොනව වුනත් basic දේවල් වලදී අනිවා තීන්දු තීරණ ගන්න මොලේ තියෙනවා
    සිංහලයට නැතිවුනාට

    :rolleyes::rolleyes: