මුස්ලිම් ජනාවාසකරණ
අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ මුස්ලිම් ජනාවාසකරණ වැඩ පිළිවෙළට එරෙහිව මුලතිව් වැසියන් වීදි බසී

පසුගිය ඉරිදා සිය ගණන් දෙමළ වැසියෝ රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාගේ මුස්ලිම් ජනාවාසකරණ වැඩපිළිවෙළට එරෙහිව මුලතිව් නගරයේ උද්ඝෝෂණ කර තිබෙන බවද සදහන්.
බදියුදීන් ඇමැතිවරයා මුලතිව් දිස්ත්‍රික්කයේ මුස්ලිම් පවුල් 1444 ක් පදිංචි කිරීමට සූදානම් බවත් මීට එරෙහිව තමන් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වූ බවත් මුලතිවු නගරයේ දෙමළ වැසියන් පවසා තිබෙනවා.
බදියුදීන් ඇමතිවරයා මුස්ලිම් පවුල් 1444ක් මුලතිවු දිස්ත්‍රික්කයේ පදිංචි කරවීමට සුදානම් වුවත් සැබවින්ම යුද්ධය නිසා අවතැන්වී ඇති මුස්ලිම් පවුල් ප්‍රමාණය 544 ක් බව වාර්තා සදහන් කරනවා