මුහුණට_ක්රීම්_එකක්
මචන්ලා මේ.. මට එළකිරි වගේ ක්රීම් එකකුයි ෆේස් වොෂ් එකකුයි කියන්නකෝ... කොල්ලා සුදුවට හිටියා දැන් නිකන් මුනේ හම පොට්ට පාට ගැහිලා. අදුරු පාට වෙලා..

එළකිරි වගේ ක්රීම්, ෆේස් වොෂ් එකක් කියන්නකෝ. ලොකු හෙල්ප් එකක්
තැන්කු....

එළකිරි වගේ ක්රීම්, ෆේස් වොෂ් එකක් කියන්නකෝ. ලොකු හෙල්ප් එකක්

තැන්කු....
මං ඕන තරම් දැකල තියෙනවා ඔහොම උන්.. විශේෂයෙන් කෙල්ලො..