මුහුණට_ක්‍රීම්_එකක්

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මුහුණට_ක්‍රීම්_එකක්

    මචන්ලා මේ.. මට එළකිරි වගේ ක්‍රීම් එකකුයි ෆේස් වොෂ් එකකුයි කියන්නකෝ... කොල්ලා සුදුවට හිටියා දැන් නිකන් මුනේ හම පොට්ට පාට ගැහිලා. අදුරු පාට වෙලා.. :( :(

    එළකිරි වගේ ක්‍රීම්, ෆේස් වොෂ් එකක් කියන්නකෝ. ලොකු හෙල්ප් එකක්:yes:

    තැන්කු....
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අව්වට කළු උනා නම් ෆේස් වොශ්, ක්‍රීම් උලන්න ඕන නැහැ.. හිටපු තත්ත්වයටම ආයෙ එනවා මාසයක් දෙකක් යනකොට.. ක්‍රීම් ගාලා සුදු වෙන්න එපා බං.. පට්ට කැතයි.. කම්මුල් දෙක එක පාටක්, ඇස් යට එක පාටක්, බෙල්ල තවත් පාටක්, ඇඟ වෙනම පාටක්..:rofl: මං ඕන තරම් දැකල තියෙනවා ඔහොම උන්.. විශේෂයෙන් කෙල්ලො..:nerd:

    අනික ඔය ක්‍රීම් වලට පිළිකා එනවලු.. මං දැක්කා මේකෙම කවුද කියල තියෙනවා..:dull:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    as suggested above, you can use "bump" cream for your problem. also don't forget to choose good brand for "bump" cream.

    thanks
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එලකිරිය වගේ ක්‍රීම් නෑ බිජ්ජෝ
    ඉඳකින් තෝ නම් :growl:

    මැක්ස් ෆෙයානස් ගාහං මැක්ස් පොරක් වෙන්න ඕනි
    නම් බොට :)

    e4145626_90ba_46ad_8a36_284370a9be4b.png
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔය ජරාව ගාන්න එපා බං :no:
    ලඞ්කාවෙ උන්ගෙ හම හැදිල තියෙන්නෙ ලඞ්කාවෙ දේශගුණේට හරියන්න.
    ඒක යුරෝපෙ ක්‍රමේට හදන්න ගිහිං නිකං නැතිලෙඩ හදාගන්නයි වෙන්නෙ.
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86

    :yes:පිලිකා