මුහුණු පොතේ මුහුණ

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    මුහුණු පොතේ මුහුණ

    මාතෘකාව දැකල UPSET වෙන්ඩ එපා, මේ කාලේ ෆේස් බූක් කියන්නේ දැන් අපේ IDENTITY කාඩ් එක වගේනේ, ACCOUNT නැති එකෙක් නැහැනේ. ඉතින් ඔය ෆේස් බූක් එකේ ප්‍රොෆය්ල් පික්චර් එක මෙතන පෝස්ට් කරමු අපි කට්ටියත් බලන්ඩ. ආහ් මෙන්න මම මුලින් පටන්ගත්තා.





    317760_280138265340992_181380092_n.jpg