මුහුණු පොත හරහා කෙල්ලෙක් දාගනීමට

Jul 10, 2011
5,011
473
0
මුහුණු පොත හරහා කෙල්ලෙක් දාගනීමට

මුහුණු එයාගෙම ෆොටෝ එකක් දම්මෝත් ඔයා හරිම ලස්සනය් කියලා පොඩි අප් එකක් දෙන්න ඕනෙ..පොත හරහා ඔබට කෙල්ලෙක් සෙට් කරගන්න ඕනෙද..මෙන්න සරළ ක්‍රම කිහිපයක්..
:D:D:yes::yes:

1) ඔක්කොටම කලින් Friend Request එක ඒවලා Friend කරගන්න ඕනේ.. (නැත්තම් ඉතිං කරගන්න බැ..Accept කරේ නැත්තම් තේරුමක් නැ මේකෙන් පල්ලෙහාට කියවලා..:growl::growl:)

2) Accept කරාට පස්සේ wall එකට ගිහිල්ලා ස්තුතිය් කරන්න ඕනෙ..ස්තූතිය් කියල විතරක් නවත්තන්න..වැඩේ දුර දිග ගෙනෙල්ලා ප්ලේන් එක කන්න එපා..:no::no:

3) දවස් දෙකක් ගියාට පස්සේ ඒ ගොල්ලෝ දන හැම ෆොටො එකම Like කරන්න ඕනේ..;);)

4) දාන හැම ෆොටො එකටම ලස්සනය්,Cuteee කියලා කොමන්ට් කරන්න ඕනෙ..(ඒ මොන ජරාවක් උනත් කමක් නැ..:sorry::sorry:)

5) එයාගෙම ෆොටෝ එකක් දම්මෝත් ඔයා හරිම ලස්සනය්, cute,marvelous කියලා පොඩි අප් (up) එකක් දෙන්න ඕනෙ.. (කොච්චර කැත කෑල්ලක් උනත් කමක් නැ..:(:()

6) එයාලා දාන හැම එකටම මම එකගය් I agree කියලා කොමන්ට් කරන්න ඕනේ..(උදාහරනයට 2+2= 6 කිව්වත්..):lol::lol:

7) කවදාවත් එගොල්ලෝ දාන Status වලට අපි එකග නැ කියලා විතරක් කොමන්ට් කරන්න හොද නැ..කිව්වොත් ඉතිං මේ ජීවිතේට ඒ කෙල්ලගේ පැත්තටවත් යන්න බැ..:frown::frown:

8) මේ ඔක්කොම කරලා ඉවර වෙලා අන්තිමට Hi...:) !!!!කියලා MSG එකක් එවන්න ඕනෙ..:):)

අනිවාර්යෙන් පිලිතුරක් එය්..:cool::cool:
එච්චරය් ඉතිං..

මෙහම කරොත් ඉතිං ඔයගොල්ලන්ටත් ගැහෙනු යාලුවෝ ගොඩක් ඉදිය්..

මෙය විහුලුව සදහා පමණි
රිපොස්ට් කියලා මම හිතන්නේ නැ...මමම පරිවර්තන කරපු එකක්..කොමන්ට් එකක් හරිදාලා යන්න..;);)

564773_425819487491332_1500603970_n.jpg

 
Jul 10, 2011
5,011
473
0
reputation_neg.gif
මුහුණු පොත හරහා... 12-28-2012 12:02 PM api owa dannawa


සිකුරාදා දවසට ඔයාගේ මොන්ගල් ගතිය වැඩි වෙනවද..දැනම් ගිහිල්ලා දොස්තර කෙනෙක් ලග පෙන්නගත්තොත් හොදය්..නැත්තම් ඔයා බැදලා නැත්තම් ගැහෙනියෙක්ව බැදලා එ ගැනිගේ ජීවිතෙත් අපාය කරන්නෙපා..ඔය වගේ මානසික ලෙඩ්ඩු ගැන දුකය් තමය් ඉතිං..
 
Last edited:
  • Like
Reactions: Leo_D

wdrdil

Active member
  • Jul 30, 2007
    494
    82
    28
    දැනටමත් මේ ත්‍රේඩ් 1 ගැහැණු ළමයි කීදෙනෙක් කියවලද දන්නෑ...;);)
     

    Shaa!

    Banned
    Sep 17, 2012
    326
    17
    0
    කෙල්ලොන්ව අමාරුවේ දාන්න උගන්වනවට -REP