මුහුණු පොත හරහා කෙල්ලෙක් දාගනීමට
මුහුණු එයාගෙම ෆොටෝ එකක් දම්මෝත් ඔයා හරිම ලස්සනය් කියලා පොඩි අප් එකක් දෙන්න ඕනෙ..පොත හරහා ඔබට කෙල්ලෙක් සෙට් කරගන්න ඕනෙද..මෙන්න සරළ ක්රම කිහිපයක්..

1) ඔක්කොටම කලින් Friend Request එක ඒවලා Friend කරගන්න ඕනේ.. (නැත්තම් ඉතිං කරගන්න බැ..Accept කරේ නැත්තම් තේරුමක් නැ මේකෙන් පල්ලෙහාට කියවලා..
)
2) Accept කරාට පස්සේ wall එකට ගිහිල්ලා ස්තුතිය් කරන්න ඕනෙ..ස්තූතිය් කියල විතරක් නවත්තන්න..වැඩේ දුර දිග ගෙනෙල්ලා ප්ලේන් එක කන්න එපා..

3) දවස් දෙකක් ගියාට පස්සේ ඒ ගොල්ලෝ දන හැම ෆොටො එකම Like කරන්න ඕනේ..

4) දාන හැම ෆොටො එකටම ලස්සනය්,Cuteee කියලා කොමන්ට් කරන්න ඕනෙ..(ඒ මොන ජරාවක් උනත් කමක් නැ..
)
5) එයාගෙම ෆොටෝ එකක් දම්මෝත් ඔයා හරිම ලස්සනය්, cute,marvelous කියලා පොඩි අප් (up) එකක් දෙන්න ඕනෙ.. (කොච්චර කැත කෑල්ලක් උනත් කමක් නැ..
)
6) එයාලා දාන හැම එකටම මම එකගය් I agree කියලා කොමන්ට් කරන්න ඕනේ..(උදාහරනයට 2+2= 6 කිව්වත්..)

7) කවදාවත් එගොල්ලෝ දාන Status වලට අපි එකග නැ කියලා විතරක් කොමන්ට් කරන්න හොද නැ..කිව්වොත් ඉතිං මේ ජීවිතේට ඒ කෙල්ලගේ පැත්තටවත් යන්න බැ..

8) මේ ඔක්කොම කරලා ඉවර වෙලා අන්තිමට Hi...
!!!!කියලා MSG එකක් එවන්න ඕනෙ..

අනිවාර්යෙන් පිලිතුරක් එය්..

එච්චරය් ඉතිං..
මෙහම කරොත් ඉතිං ඔයගොල්ලන්ටත් ගැහෙනු යාලුවෝ ගොඩක් ඉදිය්..
මෙය විහුලුව සදහා පමණි
රිපොස්ට් කියලා මම හිතන්නේ නැ...මමම පරිවර්තන කරපු එකක්..කොමන්ට් එකක් හරිදාලා යන්න..

1) ඔක්කොටම කලින් Friend Request එක ඒවලා Friend කරගන්න ඕනේ.. (නැත්තම් ඉතිං කරගන්න බැ..Accept කරේ නැත්තම් තේරුමක් නැ මේකෙන් පල්ලෙහාට කියවලා..

)2) Accept කරාට පස්සේ wall එකට ගිහිල්ලා ස්තුතිය් කරන්න ඕනෙ..ස්තූතිය් කියල විතරක් නවත්තන්න..වැඩේ දුර දිග ගෙනෙල්ලා ප්ලේන් එක කන්න එපා..

3) දවස් දෙකක් ගියාට පස්සේ ඒ ගොල්ලෝ දන හැම ෆොටො එකම Like කරන්න ඕනේ..

4) දාන හැම ෆොටො එකටම ලස්සනය්,Cuteee කියලා කොමන්ට් කරන්න ඕනෙ..(ඒ මොන ජරාවක් උනත් කමක් නැ..

)5) එයාගෙම ෆොටෝ එකක් දම්මෝත් ඔයා හරිම ලස්සනය්, cute,marvelous කියලා පොඩි අප් (up) එකක් දෙන්න ඕනෙ.. (කොච්චර කැත කෑල්ලක් උනත් කමක් නැ..

)6) එයාලා දාන හැම එකටම මම එකගය් I agree කියලා කොමන්ට් කරන්න ඕනේ..(උදාහරනයට 2+2= 6 කිව්වත්..)