කාරුණික ඉල්ලීමයි.
මෙය ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂය යන දෙකටම පොදුය. දේශපාලනයේ මඩ ප්‍රචාර යාම ස්වභාවිකය. නමුත් කිසිම කෙනෙකුගේ රූපයකට හානි වන අයුරින් උපහාසයට ලක් කිරීමෙන් වලකින්න.
උදාහරණයක් ලෙස මුහුණු බද්ධය. ඔන්න ඊයේ පෙරේද පොඩි කොලු ගැටයෙක් අධිකරණයට යොමු කරලා තියනවා මුහුණු බද්ධය සම්බධයෙන්.
එක නිසා ඕනෑම මඩක් ගහපල්ලා. නමුත් මුහුණු බද්ධයෙන් වලකින ලෙස ඉල්ලමි.