මුහුණු_බද්ධය

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
කාරුණික ඉල්ලීමයි.

මෙය ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂය යන දෙකටම පොදුය. දේශපාලනයේ මඩ ප්‍රචාර යාම ස්වභාවිකය. නමුත් කිසිම කෙනෙකුගේ රූපයකට හානි වන අයුරින් උපහාසයට ලක් කිරීමෙන් වලකින්න.

උදාහරණයක් ලෙස මුහුණු බද්ධය. ඔන්න ඊයේ පෙරේද පොඩි කොලු ගැටයෙක් අධිකරණයට යොමු කරලා තියනවා මුහුණු බද්ධය සම්බධයෙන්.

එක නිසා ඕනෑම මඩක් ගහපල්ලා. නමුත් මුහුණු බද්ධයෙන් වලකින ලෙස ඉල්ලමි.
 
  • Like
Reactions: Download_Now

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෙහෙමයි ඕක මහින්දගේ කාලේ වුනා නම් අපි මොනවා නොකියයිද? ඔය තරම් පොටොස් ඕන තරම් කලින් හදලාත් තියෙනවනේ. ඕය වගෙ දේයකට නඩු දාපු එක නම් කැත වැඩක්
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    කාරුණික ඉල්ලීමයි.

    මෙය ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂය යන දෙකටම පොදුය. දේශපාලනයේ මඩ ප්‍රචාර යාම ස්වභාවිකය. නමුත් කිසිම කෙනෙකුගේ රූපයකට හානි වන අයුරින් උපහාසයට ලක් කිරීමෙන් වලකින්න.

    උදාහරණයක් ලෙස මුහුණු බද්ධය. ඔන්න ඊයේ පෙරේද පොඩි කොලු ගැටයෙක් අධිකරණයට යොමු කරලා තියනවා මුහුණු බද්ධය සම්බධයෙන්.

    එක නිසා ඕනෑම මඩක් ගහපල්ලා. නමුත් මුහුණු බද්ධයෙන් වලකින ලෙස ඉල්ලමි.
    ranwaka karayawath danna one ehenam mulinma. pora media wala pennuwe boru edit korapu pinthura.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මෙහෙමයි ඕක මහින්දගේ කාලේ වුනා නම් අපි මොනවා නොකියයිද? ඔය තරම් පොටොස් ඕන තරම් කලින් හදලාත් තියෙනවනේ. ඕය වගෙ දේයකට නඩු දාපු එක නම් කැත වැඩක්

    :yes::yes::yes:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මෙහෙමයි ඕක මහින්දගේ කාලේ වුනා නම් අපි මොනවා නොකියයිද? ඔය තරම් පොටොස් ඕන තරම් කලින් හදලාත් තියෙනවනේ. ඕය වගෙ දේයකට නඩු දාපු එක නම් කැත වැඩක්

    aluth nithiyak damma mage hite me arududde