මුහුණේ පාට

heshanhiru

Active member
  • Nov 6, 2008
    464
    90
    28
    මචන්ලා මේකයි scene 1 මගේ ඇග එක පාටක් මුහුණ එක පාටක්, මුහුණ පට්ට කලුයි බන් නිකන් photoshop කරලා දාලා වගේ.. පට්ට චාටෙර් :sorry:
    මේක ලෙඩක්ද මචන්ලා ? එක එක creams ගල තියෙනවා එත් හරි ගියේ නැහැ :no:
    මුහුණ සුදු කරගන්න මොකක් හරි කියපල්ලකෝ ලොකු උදවුවක්

    imgres

    මගේ ඇගෙ පාට normal මුහුණේ පාට deep tan
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මගේ ඔකේ අනිත් පැත්ත බන්..:rofl:

    සබන් ම ගාල මගේ මූණ සුදු වෙලා පිච්චිලා වගේ...:lol: බයික් එක පැදලා අත් කලුවෙලා...ඇඟ තලෙලුයි...:rofl: උඹ මූනට මොනාහරි ගාල ඇති ෂුවර් එකට?

    මම දන්නා එකෙකුත් මොනාද ලබ්බක් ගාල උගේ මූණ කළු වුනා..
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    හැමදාම මුන හෝදපන් බන්.එතකොට හරියනවා.එකට කැමති නැත්නම් හෙලුවෙන් අව්වට වෙලා හිටපන්..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මූණ අව්වට කෙළින්ම නිරාවරණය වෙන නිසා ඉරු එලියට කලු වෙනවා.. ඇග ගොඩක් වෙලාවට වැහිල තියෙන නිසා කලින් තිබ්බ සුද ම තියෙනවා.. එක්කො ක්‍රීම් එකක් ගාපන්.. නැත්නන් අව්වට නොගිහින් හිටපන්...
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මූණ අව්වට කෙළින්ම නිරාවරණය වෙන නිසා ඉරු එලියට කලු වෙනවා.. ඇග ගොඩක් වෙලාවට වැහිල තියෙන නිසා කලින් තිබ්බ සුද ම තියෙනවා.. එක්කො ක්‍රීම් එකක් ගාපන්.. නැත්නන් අව්වට නොගිහින් හිටපන්...

    මූ මෙහෙම කිව්වට මුත් දේදුන්නේ පාට වගේ :baffled:
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Mune thel gathiya wadi nam hama pichchenawa ekmanata. Okata face wash ekak ganna. "Jovees Tea Tree Oil control Face Wash"

    pichchicch hama yawa ganna facial eka kara ganna. 3000k wage yai
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,257
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මගේ ඔකේ අනිත් පැත්ත බන්..:rofl:

    සබන් ම ගාල මගේ මූණ සුදු වෙලා පිච්චිලා වගේ...:lol: බයික් එක පැදලා අත් කලුවෙලා...ඇඟ තලෙලුයි...:rofl: උඹ මූනට මොනාහරි ගාල ඇති ෂුවර් එකට?

    මම දන්නා එකෙකුත් මොනාද ලබ්බක් ගාල උගේ මූණ කළු වුනා..

    උබ පැස්ටල් පෙට්ටියක් වගේනෙ :sorry::sorry:
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    :rofl::rofl: ඔව් බන් එක පාරක් මසාජ් පොට් එකක හිටපු කෙල්ලෙක් කිව්ව අම්මෝ මෙතන විතරක් මෙච්චර කලු මොකද කියල

    Lol :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    :rofl::rofl: ඔව් බන් එක පාරක් මසාජ් පොට් එකක හිටපු කෙල්ලෙක් කිව්ව අම්මෝ මෙතන විතරක් මෙච්චර කලු මොකද කියල

    ඉතින් උඹ ඇහුවද ඔයාගේ සුදුද? කෝ බලමු කියල...:baffled::rofl::rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මචන්ලා මේකයි scene 1 මගේ ඇග එක පාටක් මුහුණ එක පාටක්, මුහුණ පට්ට කලුයි බන් නිකන් photoshop කරලා දාලා වගේ.. පට්ට චාටෙර් :sorry:
    මේක ලෙඩක්ද මචන්ලා ? එක එක creams ගල තියෙනවා එත් හරි ගියේ නැහැ :no:
    මුහුණ සුදු කරගන්න මොකක් හරි කියපල්ලකෝ ලොකු උදවුවක්

    මගේ ඇගෙ පාට normal මුහුණේ පාට deep tan

    මල්ලි මුණ සුදු වෙලා වැඩක් නැහැ, සල්ලි! සල්ලි හොයා ගනින්. එතකොට සුදු කෙල්ලෝ ඇති තරම් හොයා ගන්න පුළුවන් :lol: දැන් ඉතින් මොඩය වගේ ලත වෙන්නේ නැතුව කීයක් හරි හම්බ කර ගනින්. :lol::lol:
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    mulin hoda skin care doc keenk meet wela ahanan ona
    deka hodata wathura bonna ona
    hama welama hoda face wash ekak scrab karanna ona
    saloon ekata gihin aduma gane masekata sarayak wath hoda clean up ekak danna ita passe tikatika pahapath wei agee ganata bro !