මුහුදට අකුණක් වදින දර්ශනයක්

Jun 16, 2015
25
2
0
වැල්ලවාය
මාත් මේක දැක්කා. වැස්ස වෙලාවට මුහුදේ නාන එකත් බයානකයි නේ. වතුරට අකුණු වදිනවා කියල අහලා තිබුනට, අද තමයි විස්තරේ දැක්කේ.
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet

වැස්ස වෙලාවට නාන එක බයානකයි මූද සැර වෙන නිසා. ඒත් අකුනක් මූදට වැදුනා කියලා කරන්ට් එක වදින්නේ නැ.. නැව් වල වැඩ කරන අය දන්නවා ඇති, එයාලට මේ අත් දැකීම ඔන තරම් ඇති.
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    වැස්ස වෙලාවට නාන එක බයානකයි මූද සැර වෙන නිසා. ඒත් අකුනක් මූදට වැදුනා කියලා කරන්ට් එක වදින්නේ නැ.. නැව් වල වැඩ කරන අය දන්නවා ඇති, එයාලට මේ අත් දැකීම ඔන තරම් ඇති.

    ade ehemada bun

    dan oya laga pathe ekek hitiyot uta wadinne nadda? :shocked:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ade ehemada bun

    dan oya laga pathe ekek hitiyot uta wadinne nadda? :shocked:
    මූද ෆ්ලැට් සර්ෆේස් එකක් නිසා කවුරුහරි එකෙක් මූදේ හිටියොත් ඌට ඩිරෙක්ට් හිට් එකක් වෙන්න තියන සම්බාවිතාවය වැඩියි මොකද ඌ තමා එතන උසම තැන. නමුත් මූදට අකුනක් වැදුනා කියලා ඔතන රැල්ල පාග පාග එකෙක් හිටයොත් ඌට කරන්ට් වදින්නේ නැ..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    ඇත්තමයි මටත් මේක ඇතිවුණ ප්‍රශ්ණයක් බං, ඉතිං ලුණු වතුරෙ හොඳට විදුලිය ගමන් කරනවා නේ, ඒ වගේම මේක ගොඩක්ම ලොකු Voltage එකක් නිසා වතුරෙන් විදුලිය එන්න තියෙන සම්භාවිතාව වැඩි නැද්ද බං???
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඇත්තමයි මටත් මේක ඇතිවුණ ප්‍රශ්ණයක් බං, ඉතිං ලුණු වතුරෙ හොඳට විදුලිය ගමන් කරනවා නේ, ඒ වගේම මේක ගොඩක්ම ලොකු Voltage එකක් නිසා වතුරෙන් විදුලිය එන්න තියෙන සම්භාවිතාව වැඩි නැද්ද බං???

    මම නම් විදුලි ඉන්ජිනේරුවෙක් නෙමෙයි. ඒත් මෙතන සිද්දිය මෙහෙමයි මචන්, ඔය අකුන ගහන තැනම මාලුවො හිටියොත් උන් මැරෙන්න පුලුවන්. ඒත් ඊට මීටර් ගානක් එහායින් කෙනෙක් ඒ වතුරට කකුල් අතපය දාගෙන හිටියොත් අර අපි බැට්‍රි කැල්ලක් දිවට තිබ්බම එන අමුතු කික් එක වගේ ලාවට ටික්ලිශ් එක දැනෙන්න පුලුවන්. ඒත් කරන්ට් වදින්න සයිස් ප්‍රමානවත් නැ, මොකද මූද කියන්නේ විශාල ප්‍රමානයක පැතිරුනු සන්නායකයක්. අනික පොලවට කෙලින්ම අකුන අර්ත් වෙනවා ලුනුවතුර හරහා. උදාහරනෙකට අපි නිකන් කම්බියක් අරගෙන ගෙදර තියන ප්ලග් එක ශොට් කලොත් එකපාරටම කම්බිය ගිනි අරගෙන පිච්චෙනවනේ. ඒත් හොට් ප්ලේට් එකේ බලහන්. ඒ ජාතියේම කම්බියක් දගර ගහලා දිගට තියනවා. ඒක පිච්චෙන්නේ නැ රත් වෙනවා විතරයි. තව ඔය වෙඩින්ග්වලට එහෙම දාන පුන්චි බල්බ් ග්‍රේනිගතව දිගට වැල් වගේ සම්බන්ද කරලානේ එලියේ ගස් වල එහෙම එල්ලන්නේ. ඒත් එවා පත්තු වෙනවා පිච්චෙන්නේ නැ. ඒ බල්බ් එකක්ම අරගෙන තනි බල්බ් එකක් ප්ලග් එකට ගැහුවොත් ටක් ගලා පිච්චෙනවා. එකත් අර ප්‍රතිරොද නියාය. බෙදිලා යනවනේ බන් බල්බ් සීයකට විතර එකම ධාරාව. ඒ වගේ මූදත් ලොකුයි.. මාලි ටැන්කියක් පූල් එකක් වගේ උනානම් ඔන්න කරන්ට් වැදිලා මැරෙයි..
     
    • Like
    Reactions: man white

    උඹ කියන කතාව ඇත්ත බං, උඹට මේ වගේ එකක් හොඳට Explain කරන්න තේරෙනවා බං, සුපිරියි!
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වැස්ස වෙලාවට නාන එක බයානකයි මූද සැර වෙන නිසා. ඒත් අකුනක් මූදට වැදුනා කියලා කරන්ට් එක වදින්නේ නැ.. නැව් වල වැඩ කරන අය දන්නවා ඇති, එයාලට මේ අත් දැකීම ඔන තරම් ඇති.

    aluthma fake eka :)

    kathawa nam eththa :yes:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මූද ෆ්ලැට් සර්ෆේස් එකක් නිසා කවුරුහරි එකෙක් මූදේ හිටියොත් ඌට ඩිරෙක්ට් හිට් එකක් වෙන්න තියන සම්බාවිතාවය වැඩියි මොකද ඌ තමා එතන උසම තැන. නමුත් මූදට අකුනක් වැදුනා කියලා ඔතන රැල්ල පාග පාග එකෙක් හිටයොත් ඌට කරන්ට් වදින්නේ නැ..

    එතකොට බං නැව් වල අකුනු සන්නායක දාල earth කරන්න බැහැනේ. ඒ කියන්නෙ නැව් වලටත් ඔහොම අකුණු වදිනව ඇති නේද
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    A. සිරියා;18511535 said:
    එතකොට බං නැව් වල අකුනු සන්නායක දාල earth කරන්න බැහැනේ. ඒ කියන්නෙ නැව් වලටත් ඔහොම අකුණු වදිනව ඇති නේද
    නැව් වල අකුනු සන්නායක තියනවා. නමුත් හුගක් වෙලාවට අකුණු ෆෝම් වෙන්නේ මුහුද මැද දී ගේල්ස්-අකුණු කුණාටු- ආවොත් විතරයි. මේ වෙලාවට රළ ඉතාම ප්‍රචණ්ඩයි. අනික රළ ඉතාම ඉහලට නැගෙනවා. ඒ නිසා වෙස්ල් එකකට අකුණක් ගහන්න තියන්නේ සීමිත ඉඩ කඩක්.....
     
    :yes: