ජීවත් වෙන්න වෙර දරනා ජිවිත ගැන මොන ක්රමයෙන් ලිව්වත් අවසාන ප්රතිඵලයයි කියවන්නාට වැදගත් වෙන්නේ.. ඒක හරි හැටි තේරුම් ගත් මේ නිර්මානකරුවා ඔහුගේ නිර්මානයේ හරබර පද පෙල තුලින් විශාල කථාවක් අපේ හදවතට කිට්ටුවෙලා කියපු හා ලංවෙලා කරපු නිර්මානයක් ලෙසටයි මා මෙය දකින්නේ...
තම දරුවා ප්රසුත කරන්නට මහා වෙදැදුරන්ට අත මිට දිග හැර මහා විසල් මැදුරු වන් සුඛෝපභෝගී ඉස්පිරිතාලවල සුව පහසුව විලිරුදාවට ලහි ලහියේ සුදානම් වෙන ධනපති අම්මන්ඩිලා හා මුහුදු ගිය තම සැමියා එන තෙක් කුප්පි ලාම්පුව දල්වා දෙවියන් යදිමින් සිටිනා අපේම පංතියේ ගැබ්බර අම්මා කෙනෙකුත් අතර වෙනස ඔන්න ඕකයි...
එකම පොලොවක් මත...එකම අහසක් යට ජිවත් වෙන අම්මලා දෙන්නෙක්...
සිතන්නට දෙයක් සිතට ඉතිරි කල අපුරු නිර්මානයක්..දුක් විඳින්නන්ගේ බලාපොරොත්තු ගැන ඇස් ඇරවීමක්...
උඹට ජය....

Last edited: