කලපුවෙ ගිහින් තියෙනව පොඩි කාලෙ@AnuradhaRa ගිහින් නැද්ද උබ?
එල එලකලපුවෙ ගිහින් තියෙනව පොඩි කාලෙ
මීගමුවෙ නෙමේ
කල්පිටියෙ
බෝට්ටුවෙන එන්ජිම නතර වුණා බෝට්ටුව පැද්දෙන්න ගත්ත
අපි ඔක්කොම ඇතුලෙ පෙරලුනා
කොහොමහරි වෙන වෙලාවක කලපුවෙ වතුර ටිකක් කටට ගියා
මාස ගාණක් යනකං ඒ ගද තිබුණ ඔලුවෙ
පොඩි කාලෙ වෙච්ච සීන්
මාත් ඔය කලපුවේ දූපත් වගේ කැලි ලගට බෝට්ටුවේ ගිහින් නාල තියනව..කලපුවෙ ගිහින් තියෙනව පොඩි කාලෙ
මීගමුවෙ නෙමේ
කල්පිටියෙ
බෝට්ටුවෙන එන්ජිම නතර වුණා බෝට්ටුව පැද්දෙන්න ගත්ත
අපි ඔක්කොම ඇතුලෙ පෙරලුනා
කොහොමහරි වෙන වෙලාවක කලපුවෙ වතුර ටිකක් කටට ගියා
මාස ගාණක් යනකං ඒ ගද තිබුණ ඔලුවෙ
පොඩි කාලෙ වෙච්ච සීන්
යන යන තැන හෙනහුරත් එක්කන්ද බං යන්නේ උබබෝට්ටුවෙන එන්ජිම නතර වුණා බෝට්ටුව පැද්දෙන්න ගත්ත
අපි ඔක්කොම ඇතුලෙ පෙරලුනා
ජෙට් ලයිනාර් ට මොකද වුණේජෙට් ලයිනර් එකේ ගියා යාලුවො සෙට්වෙලා.. ලංකාවෙන් ගෙනියන්න කලින්.. සුපිරි... ලංකාවේ මුහුදේ ලොකුවට ගැස්සිලි තිබ්බේ නෑ. හැබැයි ඩෙක් එකේ අයිනට ගිහින් මුහුද බලබලනකොට නම් ගැස්සෙනවා හිත. කැමත් සුපිරි. ඩිජේ බාර් ඔක්කෝම තියෙනවා ...