මුහුදු පත්ලේ සැඟවුණු ප්‍රභූ මෝටර් රථ

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මෙන්න මේක පට්ට අත්දැකීමක් යන්න පුළුවන් නම්. මේ වගේ නැවු ගිලිනු තැන් ගොඩක් තියනවා ලංකාව වටේ. පුළුවන් නම් ගිහින් බලන්න.
    මේ මනුස්සය කියන විදියට ලෝකයේ පලවෙනි ගුවන් යාන රැගෙන යා හැකි නැවත් ලංකාවේ මුහුදේ යට තියෙන්නේ. ලෝකයේ තියන හොදම මුහුදුබත් උන නැවත ඒකලු. ඒ නැව දෙවැනි ලෝක යුද්දෙදි ජපන්නු මඩකලපුව මුහුදේ බෝම්බ දාල ගිල්ල. එකත් බලන්න පුළුවන් .

    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මෙන්න මේක පට්ට අත්දැකීමක් යන්න පුළුවන් නම්. මේ වගේ නැවු ගිලිනු තැන් ගොඩක් තියනවා ලංකාව වටේ. පුළුවන් නම් ගිහින් බලන්න.
    මේ මනුස්සය කියන විදියට ලෝකයේ පලවෙනි ගුවන් යාන රැගෙන යා හැකි නැවත් ලංකාවේ මුහුදේ යට තියෙන්නේ. ලෝකයේ තියන හොදම මුහුදුබත් උන නැවත ඒකලු. ඒ නැව දෙවැනි ලෝක යුද්දෙදි ජපන්නු මඩකලපුව මුහුදේ බෝම්බ දාල ගිල්ල. එකත් බලන්න පුළුවන් .

    I hv visited this
    not that deep, fun dive
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ලෝකයේ තියන හොදම මුහුදුබත් උන නැවත ඒකලු.

    හැමනිලා හරි කමක් නැහැ
    ලෝකේ තියන හොදම එක සිරිලංකාවේ ලේබල් එක වැදුනොත් ඇති :lol::rofl:

    mqdefault.jpg
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලංකාවේ තිබ්බ ගිලුන නැව් ගොඩ ගන්න කොහෙවත් යන පිට රට company වලට දෙන්නේ ,
    නැව් වල තිබ්බ පරණ මිරිස් ගල් වගයක් කෞතුකගරේ තියෙනවා :lol: අනිත් ඒවා ගොඩ ගන්න අවසර දුන්න පිට රට comapany එකේ උන්ට :D ,ඉස්සර නෙමේ පොඩි කාලෙකට කලිනුත් අවුරුදු 10ක් ඇති මුන් මේක කරා අවසර දුන්න පිට රට comapanies වලට උස්සන්න තියෙන පුරාවස්තු ලංකාවේ මුහුදු සීමාවේ .

    google කරොත් news සමහර ඒවා හොයා ගන්න පුළුවන්

    ගොඩවාය ලෝකේ පරණම වාරයක් , අවුරුදු 2200 ක් පරණ නැවු වල කෑලි තාම තියෙනවා , දැනට ලෝකේ හම්බ උන පරණම shipwrecks වලින් එකක් .
     
    • Like
    Reactions: NRTG