මෙන්න මේක පට්ට අත්දැකීමක් යන්න පුළුවන් නම්. මේ වගේ නැවු ගිලිනු තැන් ගොඩක් තියනවා ලංකාව වටේ. පුළුවන් නම් ගිහින් බලන්න.
මේ මනුස්සය කියන විදියට ලෝකයේ පලවෙනි ගුවන් යාන රැගෙන යා හැකි නැවත් ලංකාවේ මුහුදේ යට තියෙන්නේ. ලෝකයේ තියන හොදම මුහුදුබත් උන නැවත ඒකලු. ඒ නැව දෙවැනි ලෝක යුද්දෙදි ජපන්නු මඩකලපුව මුහුදේ බෝම්බ දාල ගිල්ල. එකත් බලන්න පුළුවන් .

Last edited:

,ඉස්සර නෙමේ පොඩි කාලෙකට කලිනුත් අවුරුදු 10ක් ඇති මුන් මේක කරා අවසර දුන්න පිට රට comapanies වලට උස්සන්න තියෙන පුරාවස්තු ලංකාවේ මුහුදු සීමාවේ .