මුහුදු පතුලේ කෞතුකාගාරය

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මුහුදු පතුලේ කෞතුකාගාරය

    මෙන්න නව නිර්මාණ 14
    මුහුදු පතුලේ කෞතුකාගාරය

    මෙක්සිකෝවේ Cancun නගරය ආශ්‍රිතව කැරිබියන් මුහුදේ ස්වාභාවික කොරල් පර උද්‍යානය සමඟ ඉදි කර ඇති MUSA ( Museo Subacuatico de Arte), Museum Art underwater විශ්මිත නිර්මාණයකි.
    මෙය ලොව ප්‍රථම දිය යට පිහිටි කෞතුකාගාරයයි. මෙම උද්‍යානය මූර්ති 400 කට අධික ප්‍රමාණයකින් සමන්විතය.
    මේ තියෙන්නේ මේ නිර්මාණය ගැන MUSA හි සභාපති තුමා සහ අධ්‍යක්‍ෂ වරයෙකුගේ අදහස්.


    "This is a unique and extraordinary results, where art and the natural reef conservation, come together with the promotion of Cancun"

    Mr. Roberto Diaz Abraham
    President MUSA
    Cancun, Mexico.


    "Since we were all originated from the sea, I believe that humans have an intrinsic desire a return fascination"

    "Scientists predict that at the current rate of destruction by 2050 we will have lost 80% of natural reefs. I hope my work emphasizes this hypothesis true and creepy. "

    "You can use the sculpture to convey hope to inspire people to consider their interactions with the natural world and then build a sustainable future."

    "The experience of being underwater is completely different than being on land. Underwater objects are 25% larger and consequently also perceived closer. The colors are altered with increasing depth and as it absorb and reflect light at different levels. The light source is located under water in the surface, this kaleidoscopic effects governed by the movement of water, currents and turbulence. Water is a malleable medium to travel through it, allowing the viewer to be an active participant with the works underwater. The sculptures can be seen from very different angles and perspectives and this dramatically increases the genuine experience of finding the pieces. "

    Jason Taylor deCaires
    Artistic Director of MUSA
    Cancun, Mexico

    මේ තියෙන්නේ Google Map එකේ තියෙන තැන
    map-manchones.jpg

    group.jpg
    bio_jason.jpg
    bioRoberto.jpg

    Jason Taylor , Roberto Diaz Abraham, Dr. Jaime Gonzalez Cano Manuel.
    මේ තුන්දෙනාගේ උත්සාහයෙන් තමා මේක ගොඩ නැගුනේ...

    Jason-deCaires-Taylor-2.jpg
    jdct-artist5.jpg
    taylor.jpg


    මේ ඉන්නේ ලොව ප්‍රථම දිය යට මූර්ති ශිල්පියා Jason deCaires Taylor

    මේවා තියෙන්නේ මුහුද යට වුනාට හදන්නේ ගොඩබිම

    0-Jason-deCaires-Taylor.jpg

    jason%20de%20caires9_thumb%5B1%5D.jpg

    jason_de_caires_taylor_3.jpg


    10.jpg


    ඔන්න බලමුකෝ වතුර යටටම ගිහින්

    1.jpg

    6.jpg

    7.jpg

    8.jpg

    2.jpg

    4.jpg

    5.jpg


    මේවත් බලලම යන්න




     
    Last edited:
    • Like
    Reactions: CRAZY_FUNNY