රත්තරං;18327917 said:ප්ලග් ගැන \ මාරු කරන හැටි දැම්මා
ශොක් මාරු කරන හැටි ගැන දැම්මා










අඩේ මන් වාහන ගැන මේලෝ දෙයක් නොදනිමි,රත්තරං;18327861 said:
මේ සත්තුන්ගේ නම් නං දන්නේ නෑ. වාහනේක බ්රේක් ලයිට් එකක කෑල්ලක් පෙන්නපන් මොඩල් එකේ ඉදන් කියන්නම්

ත්රිකොන හැඩේ ඉන්න එවුන්ට කියන්නේ වැරෑටි කියලා 


අඩේ මන් වාහන ගැන මේලෝ දෙයක් නොදනිමි,ත්රිකොන හැඩේ ඉන්න එවුන්ට කියන්නේ වැරෑටි කියලා
![]()

රත්තරං;18327989 said:මටනම් මහලොකු දෙයක් උනේ මේ සත්තු දැක්ක එක
පිටුව පිරෙන්න දාපු ඒ සත්තු දැකපු එකටත් වඩා උබට වැදගත් උනේ කමෙන්ට් වල දාපු "ලංකාවේ නෙමේ" - "පිට රටක" කියන එකනම්... පිටකොටුවට යන එකත් ගේමක් වෙච්ච බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන උබලට ලංකාවෙන් පිටට යනවා කියන එක මහමෙරක් , මහ ලොකු දෙයක් වෙන්න ඇති. මටනම් එහෙම නෑ
උබල වගේ උන් තමා කෝප්ප පීරිසි සාලේ කබඩ්වල තියන්නේ![]()

මන් ඉස්සර ඕකුන්ව ගේනව මචන් ගමේ ගියාම, හවස් වෙනකොට මැරෙනවා උන් කටුව ගලව්න් යනවා. පවු වැඩමයි කලේ පොඩි කාලෙරත්තරං;18328050 said:ආ එහෙමද මචන්.. අපිට ඉතින් සේරම බෙල්ලෝ තමයි
මුන්ගේ හැඩේ නිකන් හක් බෙල්ලෝ ඉන්නේ අන්න උන්ගේ පොඩි සයිස් එක වගේ
මම බෙල්ලෝ එකෙක් දෙන්නක් අහුලගන්නයි හැදුවේ මතක් වෙන්න ගෙදර ගේන්න.. මෙන්න බොලේ එකක් අහුලනකොට ඇතුලේ ඉන්නවා යාලුවෙක්.. අපේ රටේ හුගක් වෙලාවට සතා මැරිලා කට්ටනේ තියෙන්නේ. මේක දැක්ක ගමන් ගත්තා පොටෝ ටිකක්.

පස්වාන් දහසකට අවසර රත්තරං අයියේ, මම අහල තියෙන විදිහට ඔය ඉන්නේ මැරිච්ච බෙල්ලන්ගේ ඇතුලට රින්ගගත්තු වෙන වර්ගයක සත්තු ජාතියක්. නමනම් මතක නැතෝ.

තව මචං ගෑස් කුකර්, රයිස් කුකර් සාලේ තියලා උයන්නේ ඔය වගේ බුවාලා තමයි![]()




උඹට හොඳටම ශුවර්ද ඔය බෙල්ලෝ කියලා... මට නම් හිතෙන්නේ ඔය කට්ට ඇතුලේ ඉන්න සත්තු නෙමෙයි ඔය ඉන්නෙ කියලා...![]()

මන් ඉස්සර ඕකුන්ව ගේනව මචන් ගමේ ගියාම, හවස් වෙනකොට මැරෙනවා උන් කටුව ගලව්න් යනවා. පවු වැඩමයි කලේ පොඩි කාලෙ
පන තියන උන් ඉන්නවා මචන් රැලි සැර අඩුව්න් වදින හරියේ ,
රත්තරං;18328146 said:
දන්නේ නෑ මචන්..
එතකොට මේ බොඩියට තියලා තියෙන්නේ වෙන එකක ඇන්ජින් ගියර්බොක්ස්ද?![]()
ඔය තියෙන්නේ කූඩාරමට ඔටුව රිංගුව වගේ සීන් එකක් තමා මට හිතෙන්නේ...
ආ ඒක තමයි මම පැසිෆික් සාගරයේ වෙරළකට ගිය වෙලාවක කළු කැත කොට අනාත බුවෙක් සිංහලෙන් වෙරල කුරුටුගානවා දැක්ක![]()

