මුහුදු බෙල්ලෝ

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    රත්තරං;18327861 said:

    මේ සත්තුන්ගේ නම් නං දන්නේ නෑ. වාහනේක බ්‍රේක් ලයිට් එකක කෑල්ලක් පෙන්නපන් මොඩල් එකේ ඉදන් කියන්නම්
    අඩේ මන් වාහන ගැන මේලෝ දෙයක් නොදනිමි,:dull::( ත්‍රිකොන හැඩේ ඉන්න එවුන්ට කියන්නේ වැරෑටි කියලා :rofl::dull::)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩේ මන් වාහන ගැන මේලෝ දෙයක් නොදනිමි,:dull::( ත්‍රිකොන හැඩේ ඉන්න එවුන්ට කියන්නේ වැරෑටි කියලා :rofl::dull::)

    ආ එහෙමද මචන්.. අපිට ඉතින් සේරම බෙල්ලෝ තමයි

    මුන්ගේ හැඩේ නිකන් හක් බෙල්ලෝ ඉන්නේ අන්න උන්ගේ පොඩි සයිස් එක වගේ

    මම බෙල්ලෝ එකෙක් දෙන්නක් අහුලගන්නයි හැදුවේ මතක් වෙන්න ගෙදර ගේන්න.. මෙන්න බොලේ එකක් අහුලනකොට ඇතුලේ ඉන්නවා යාලුවෙක්.. අපේ රටේ හුගක් වෙලාවට සතා මැරිලා කට්ටනේ තියෙන්නේ. මේක දැක්ක ගමන් ගත්තා පොටෝ ටිකක්
    .
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    පස්වාන් දහසකට අවසර රත්තරං අයියේ, මම අහල තියෙන විදිහට ඔය ඉන්නේ මැරිච්ච බෙල්ලන්ගේ ඇතුලට රින්ගගත්තු වෙන වර්ගයක සත්තු ජාතියක්. නමනම් මතක නැතෝ.

    ආ හොයාගත්ත නම hermit crab, විකිපීඩියා එකේ බලන්නකෝ.:)
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18327989 said:
    මටනම් මහලොකු දෙයක් උනේ මේ සත්තු දැක්ක එක

    පිටුව පිරෙන්න දාපු ඒ සත්තු දැකපු එකටත් වඩා උබට වැදගත් උනේ කමෙන්ට් වල දාපු "ලංකාවේ නෙමේ" - "පිට රටක" කියන එකනම්... පිටකොටුවට යන එකත් ගේමක් වෙච්ච බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන උබලට ලංකාවෙන් පිටට යනවා කියන එක මහමෙරක් , මහ ලොකු දෙයක් වෙන්න ඇති. මටනම් එහෙම නෑ

    උබල වගේ උන් තමා කෝප්ප පීරිසි සාලේ කබඩ්වල තියන්නේ:lol::lol:

    තව මචං ගෑස් කුකර්, රයිස් කුකර් සාලේ තියලා උයන්නේ ඔය වගේ බුවාලා තමයි :lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    රත්තරං;18328050 said:
    ආ එහෙමද මචන්.. අපිට ඉතින් සේරම බෙල්ලෝ තමයි

    මුන්ගේ හැඩේ නිකන් හක් බෙල්ලෝ ඉන්නේ අන්න උන්ගේ පොඩි සයිස් එක වගේ

    මම බෙල්ලෝ එකෙක් දෙන්නක් අහුලගන්නයි හැදුවේ මතක් වෙන්න ගෙදර ගේන්න.. මෙන්න බොලේ එකක් අහුලනකොට ඇතුලේ ඉන්නවා යාලුවෙක්.. අපේ රටේ හුගක් වෙලාවට සතා මැරිලා කට්ටනේ තියෙන්නේ. මේක දැක්ක ගමන් ගත්තා පොටෝ ටිකක්
    .
    මන් ඉස්සර ඕකුන්ව ගේනව මචන් ගමේ ගියාම, හවස් වෙනකොට මැරෙනවා උන් ක‍ටුව ගලව්න් යනවා. පවු වැඩමයි කලේ පොඩි කාලෙ
    :(
    පන තියන උන් ඉන්නවා මචන් ‍රැලි සැර අඩුව්න් වදින හරියේ ,
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹට හොඳටම ශුවර්ද ඔය බෙල්ලෝ කියලා... මට නම් හිතෙන්නේ ඔය කට්ට ඇතුලේ ඉන්න සත්තු නෙමෙයි ඔය ඉන්නෙ කියලා... :nerd:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පස්වාන් දහසකට අවසර රත්තරං අයියේ, මම අහල තියෙන විදිහට ඔය ඉන්නේ මැරිච්ච බෙල්ලන්ගේ ඇතුලට රින්ගගත්තු වෙන වර්ගයක සත්තු ජාතියක්. නමනම් මතක නැතෝ.

    අනේ දන්නේ නෑ මචන්.. මම හිතුවේ බෙල්ලෝ කියලනේ

    මුන් ඇවිල්ලා අපේ රටට රිංගගත්ත හම්බයෝ වගේ ජාතියක්ද?:shocked:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ ජිවිත්ටම බීච් එකකට ගිහින් එක ගැන අවදානයන් හිටියේ අද ද ?? වාහන වලටම ලව් කරලා උබෙන් ස්වබාවික පරිසරය ඈත්වෙලා තියෙන්නේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආ ඒක තමයි මම පැසිෆික් සාගරයේ වෙරළකට ගිය වෙලාවක කළු කැත කොට අනාත බුවෙක් සිංහලෙන් වෙරල කුරුටුගානවා දැක්ක :P:rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹට හොඳටම ශුවර්ද ඔය බෙල්ලෝ කියලා... මට නම් හිතෙන්නේ ඔය කට්ට ඇතුලේ ඉන්න සත්තු නෙමෙයි ඔය ඉන්නෙ කියලා... :nerd:

    දන්නේ නෑ මචන්..

    එතකොට මේ බොඩියට තියලා තියෙන්නේ වෙන එකක ඇන්ජින් ගියර්බොක්ස්ද?:shocked:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මන් ඉස්සර ඕකුන්ව ගේනව මචන් ගමේ ගියාම, හවස් වෙනකොට මැරෙනවා උන් ක‍ටුව ගලව්න් යනවා. පවු වැඩමයි කලේ පොඩි කාලෙ
    :(
    පන තියන උන් ඉන්නවා මචන් ‍රැලි සැර අඩුව්න් වදින හරියේ ,

    ඔව් මේ බීච් එකත් හුගාක් දුරට යනකන් නොගැබුරු එකක්

    කටුව ගලවන් යනවා කිව්වේ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;18328146 said:

    දන්නේ නෑ මචන්..

    එතකොට මේ බොඩියට තියලා තියෙන්නේ වෙන එකක ඇන්ජින් ගියර්බොක්ස්ද?:shocked:

    මාත් ඔහොම සීන් එකක් කොහේදි හරි දැකල තියනවා කියල මතකයක් තියනවා..:rolleyes: ඔය තියෙන්නේ කූඩාරමට ඔටුව රිංගුව වගේ සීන් එකක් තමා මට හිතෙන්නේ...:yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආ ඒක තමයි මම පැසිෆික් සාගරයේ වෙරළකට ගිය වෙලාවක කළු කැත කොට අනාත බුවෙක් සිංහලෙන් වෙරල කුරුටුගානවා දැක්ක :P:rofl:

    එතකොට උබද අර වැල්ලේ බොක දාපු එකා?:rolleyes::rolleyes: