මුහුදු බෙල්ලෝ

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18328153 said:
    ඔව් මේ බීච් එකත් හුගාක් දුරට යනකන් නොගැබුරු එකක්

    කටුව ගලවන් යනවා කිව්වේ?

    avatar382996_44.gif

    මූ මචං ඕකුන්ව පලු කරලා. :frown:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මාත් ඔහොම සීන් එකක් කොහේදි හරි දැකල තියනවා කියල මතකයක් තියනවා..:rolleyes: ඔය තියෙන්නේ කූඩාරමට ඔටුව රිංගුව වගේ සීන් එකක් තමා මට හිතෙන්නේ...:yes:

    මේ ඇත්තම බෙල්ලගේ නම මොකක්ද? ගූගල් දෙයියගෙන් අහලා බලන්න පුලුවන් නම දන්නවනම්
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;18328160 said:
    එතකොට උබද අර වැල්ලේ බොක දාපු එකා?:rolleyes::rolleyes:

    ඉසුරු එකා එකත් සමඟ මුහුදට...:lol::lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මාත් ඔහොම සීන් එකක් කොහේදි හරි දැකල තියනවා කියල මතකයක් තියනවා..:rolleyes: ඔය තියෙන්නේ කූඩාරමට ඔටුව රිංගුව වගේ සීන් එකක් තමා මට හිතෙන්නේ...:yes:

    ඇත්ත එකා මලාට පස්සේ මූ කටුව උස්සන සිද්දියක් තියෙන්නේ :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පස්වාන් දහසකට අවසර රත්තරං අයියේ, මම අහල තියෙන විදිහට ඔය ඉන්නේ මැරිච්ච බෙල්ලන්ගේ ඇතුලට රින්ගගත්තු වෙන වර්ගයක සත්තු ජාතියක්. නමනම් මතක නැතෝ.

    ආ හොයාගත්ත නම hermit crab, විකිපීඩියා එකේ බලන්නකෝ.:)

    මේ තියෙන්නේ හොයාගෙන ගින්දර වගේ...:cool:
     

    MAHAWELI

    Member
    Mar 3, 2015
    300
    20
    0
    ගෙදර
    වෙිලුනු බෙල්ලන් දැක්කට මෙි pic වලින් තමයි පන ඇති බෙල්ලන් දැක්කෙ,
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;18328146 said:

    දන්නේ නෑ මචන්..

    එතකොට මේ බොඩියට තියලා තියෙන්නේ වෙන එකක ඇන්ජින් ගියර්බොක්ස්ද?:shocked:

    :rofl::rofl:

    මට පේන හැටියට Y60 බොඩියකට වෙසල් ඇන්ජිමක් තියලා වගේ...:lol:
    මම දන්න තරමින් බෙල්ලන්ට ඔහොම අඩූ පඬු නෑ... :baffled:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබ ජිවිත්ටම බීච් එකකට ගිහින් එක ගැන අවදානයන් හිටියේ අද ද ?? වාහන වලටම ලව් කරලා උබෙන් ස්වබාවික පරිසරය ඈත්වෙලා තියෙන්නේ.

    පොඩි කාලේ බීච් එකට ගිහාම අවදානේ යොමුකලේ වැලි වලට

    ඕලෙවල් කාලේ ගිහාම අවදානේ යොමු කලේ නාන්න

    කැම්පස් කාලේ බිච් එකට ගිහාම අවදානේ යොමුකලේ වැටකෙයා පදුරු වලට

    දැන් තමා ඔහොම ඒවා පේන්න ගත්තේ :(:(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පස්වාන් දහසකට අවසර රත්තරං අයියේ, මම අහල තියෙන විදිහට ඔය ඉන්නේ මැරිච්ච බෙල්ලන්ගේ ඇතුලට රින්ගගත්තු වෙන වර්ගයක සත්තු ජාතියක්. නමනම් මතක නැතෝ.

    ආ හොයාගත්ත නම hermit crab, විකිපීඩියා එකේ බලන්නකෝ.:)

    මේ ඉන්නේ දන්න පොරක්... :)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :rofl::rofl:

    මට පේන හැටියට Y60 බොඩියකට වෙසල් ඇන්ජිමක් තියලා වගේ...:lol:
    මම දන්න තරමින් බෙල්ලන්ට ඔහොම අඩූ පඬු නෑ... :baffled:

    මේ තියෙන්නේ හොයාගෙන ගින්දර වගේ...:cool:

    ඇත්ත එකා මලාට පස්සේ මූ කටුව උස්සන සිද්දියක් තියෙන්නේ :yes:

    කෙලිය... ත්‍රෙඩ් එක අප්ඩේට් කරමු
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ආ හොයාගත්ත නම hermit crab, විකිපීඩියා එකේ බලන්නකෝ.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    රත්තරං;18328153 said:
    ඔව් මේ බීච් එකත් හුගාක් දුරට යනකන් නොගැබුරු එකක්

    කටුව ගලවන් යනවා කිව්වේ?


    සිප්පි කටු ගොඩගහන කාලෙට නම් සිප්පි කටු, හඳපලු, ගොංගො(කවඩි ), කිරිගොටු වගේ එක එක ජාති මල්ලක් පිරෙන්නම අහුලනව. ගෙදර ගිහිල්ල එක එක අත්වැඩ කරන්න පුලුවන්නෙ.
    එහෙමත් නැත්තං වැරෑටි බෙල්ලො අහුලනව. උන් මැරිල උන්ගෙ පියන් තමයි සිප්පි කටු විදිහට ගොඩ ගහන්නෙ. ඒත් උන්ව නම් ගෙදර ගෙනියන්න තහනම්. කොච්චර ඇහින්දත් ටික වෙලාවකින් ආපහු වතුරට දාන්න වෙනව. පවු සිද්ධ වෙනවලු.
    http://mathakamanpetha.blogspot.com/2010_07_01_archive.html
    avatar382996_44.gif

    මූ මචං ඕකුන්ව පලු කරලා. :frown:
    :no:

    වෑරටි කියන උන් ත්‍රිකෝන හැඩේ බන්, උන් පලු කරන්න බෑ
    උන් ක‍ටුව අත ඇරලා යනවා, මැරෙන්කොට

    ඕකව හම ගහමු...:angry:
    :frown:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;18328160 said:
    එතකොට උබද අර වැල්ලේ බොක දාපු එකා?:rolleyes::rolleyes:

    ආ ඒක තමයි මම පැසිෆික් සාගරයේ වෙරළකට ගිය වෙලාවක කළු කැත කොට අනාත බුවෙක් සිංහලෙන් වෙරල කුරුටුගානවා දැක්ක :P:rofl:

    ලිඳ ද මුහුද ද ? :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18328160 said:
    එතකොට උබද අර වැල්ලේ බොක දාපු එකා?:rolleyes::rolleyes:

    නොදකින් :dull:
    මේවා අල්ලා දෙවියන්ම බලාගන්න ඕනේ :angry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නොදකින් :dull:
    මේවා අල්ලා දෙවියන්ම බලාගන්න ඕනේ :angry:

    :lol:අල්ලා දෙවියෝ ඔය වගේ පොඩි කේස්වලට අත දාන්නෙ නෑ බං. ඕව කියන්න ඕනේ නබිට, නැත්තං අයිශට