රත්තරං;18328153 said:ඔව් මේ බීච් එකත් හුගාක් දුරට යනකන් නොගැබුරු එකක්
කටුව ගලවන් යනවා කිව්වේ?
මූ මචං ඕකුන්ව පලු කරලා.

රත්තරං;18328153 said:ඔව් මේ බීච් එකත් හුගාක් දුරට යනකන් නොගැබුරු එකක්
කටුව ගලවන් යනවා කිව්වේ?

මාත් ඔහොම සීන් එකක් කොහේදි හරි දැකල තියනවා කියල මතකයක් තියනවා..ඔය තියෙන්නේ කූඩාරමට ඔටුව රිංගුව වගේ සීන් එකක් තමා මට හිතෙන්නේ...
![]()
රත්තරං;18328160 said:එතකොට උබද අර වැල්ලේ බොක දාපු එකා?![]()

පස්වාන් දහසකට අවසර රත්තරං අයියේ, මම අහල තියෙන විදිහට ඔය ඉන්නේ මැරිච්ච බෙල්ලන්ගේ ඇතුලට රින්ගගත්තු වෙන වර්ගයක සත්තු ජාතියක්. නමනම් මතක නැතෝ.
ආ හොයාගත්ත නම hermit crab, විකිපීඩියා එකේ බලන්නකෝ.![]()

රත්තරං;18328146 said:
දන්නේ නෑ මචන්..
එතකොට මේ බොඩියට තියලා තියෙන්නේ වෙන එකක ඇන්ජින් ගියර්බොක්ස්ද?![]()

උබ ජිවිත්ටම බීච් එකකට ගිහින් එක ගැන අවදානයන් හිටියේ අද ද ?? වාහන වලටම ලව් කරලා උබෙන් ස්වබාවික පරිසරය ඈත්වෙලා තියෙන්නේ.

පස්වාන් දහසකට අවසර රත්තරං අයියේ, මම අහල තියෙන විදිහට ඔය ඉන්නේ මැරිච්ච බෙල්ලන්ගේ ඇතුලට රින්ගගත්තු වෙන වර්ගයක සත්තු ජාතියක්. නමනම් මතක නැතෝ.
ආ හොයාගත්ත නම hermit crab, විකිපීඩියා එකේ බලන්නකෝ.![]()

මට පේන හැටියට Y60 බොඩියකට වෙසල් ඇන්ජිමක් තියලා වගේ...
මම දන්න තරමින් බෙල්ලන්ට ඔහොම අඩූ පඬු නෑ...![]()
මේ තියෙන්නේ හොයාගෙන ගින්දර වගේ...![]()
ඇත්ත එකා මලාට පස්සේ මූ කටුව උස්සන සිද්දියක් තියෙන්නේ![]()
රත්තරං;18328153 said:ඔව් මේ බීච් එකත් හුගාක් දුරට යනකන් නොගැබුරු එකක්
කටුව ගලවන් යනවා කිව්වේ?
![]()
මූ මචං ඕකුන්ව පලු කරලා.![]()

ඕකව හම ගහමු...![]()

රත්තරං;18328160 said:එතකොට උබද අර වැල්ලේ බොක දාපු එකා?![]()
ආ ඒක තමයි මම පැසිෆික් සාගරයේ වෙරළකට ගිය වෙලාවක කළු කැත කොට අනාත බුවෙක් සිංහලෙන් වෙරල කුරුටුගානවා දැක්ක![]()

රත්තරං;18328160 said:එතකොට උබද අර වැල්ලේ බොක දාපු එකා?![]()

නොදකින්
මේවා අල්ලා දෙවියන්ම බලාගන්න ඕනේ![]()
අල්ලා දෙවියෝ ඔය වගේ පොඩි කේස්වලට අත දාන්නෙ නෑ බං. ඕව කියන්න ඕනේ නබිට, නැත්තං අයිශට