ඔව් ඔව්පංච දාන්න ගන්න එවුනුත් ඇලිලා ඉන්නේ. උන්ගේ ලොකු එවුන්ට තමයි ගොංගො කියන්නේ
මචන් ඒ පංච දාන්න ගන්න උන් විශෙශෙන් ලංකාවේ වෙනම වෙරල තීරයකද ඉන්නේ? ඉස්සර මම පොඩිකාලේ උන් හොයනවා. කිසිම දවසක සෙට් වෙලා නෑ
ඔව් ඔව්පංච දාන්න ගන්න එවුනුත් ඇලිලා ඉන්නේ. උන්ගේ ලොකු එවුන්ට තමයි ගොංගො කියන්නේ

කොහොම හරි මේකෙක් ගෙනත් තියෙන්නේ..

මම බෙනා;18328402 said:මම දවසක් පොඩි කාලේ හොඳද..රැල්ල පාගන්ඩ ගියමා මේවා ඇහිඳන් ගෙදර ගේනවනේ..ගෙනත් බන් මේ ටික හැලුවා බිමට,ටික වෙලාවකින් එකක් ඇවිදිනවා කියපන්කෝ සට සට ගාලා...
මම හෙනට බය වුනා,කොහොම හරි මේකෙක් ගෙනත් තියෙන්නේ..
පස්සේ ආයිත් මුහුදට හිගින් දාන්ඩවෑ,මම ඉන්නේ රට මැදට වෙන්ඩනේ..
මම දවස් 2,3 මුට බත් ඇට දීලා හැදුවා,කන්නේත් නෑ,හෙන පොඩ්ඩයි කෑවේ..
දවසක් ටැංකියට කෝට්ටක් දලා තිබ්බ,මූ මිසින් බන්![]()

එම ඡායාරූප පෙල ඔබවෙත ගෙන ආවේ.. මුහුදු බෙල්ලන් පිළිබඳ මහාචාර්යය රත්තරං පුක සුට්ටි මහතා විසිනි..

උබ යකඩ එක්කයි ගෑනි එක්කයි ඇරුනම මේ වගේ තැන් වලත් යන එන එක ගැන් තංතෝතයි![]()

රත්තරං;18328446 said:
පහුගිය ටිකේම ගෑනිත් දෙහි කැපුවා නිමාඩු දවස්වල ගරාජ් අස්සෙම රිංගනවා කොහෙවත් එක්කන් යන්නේ නෑ කියලා![]()
ඔතනත් අඩුම ගානෙ ගරාජ් බෝඩ් එකක් හරි තියෙන්න ඇති 
රත්තරං;18328408 said:උබට තිබ්බේ ගේට්ටුව ගාව ඉන්න.. මූ ආපහු යනවනම් ගේට්ටුව ගාවින් එපැයි යන්න![]()
උඹලා වගේ එකෙක් හිටියේ නෑනේ ඒ වෙලාවේ මට උපදෙසක් දෙන්ඩ 