මුහුදු මහා විහාරය - අනවසර වැටවල් ගලවා දැමේ

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඓතිහාසික මුහුදු මහා විහාරය බේරා දෙන්න – විහාරාධිපති හිමියෝ ඉල්ලති

    බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන අන්දමට, විහාර මහා දේවිය ගොඩබට ස්ථානය සේ සලකන, නැගෙනහිර පළාතේ, පොතුවිල් හි මුහුද ආසන්නයේ පිහිටා ඇති ඓතිහාසික මුහුදු මහා විහාරය, පුරාවිද්‍යාත්මක නටබුන් වලින් ගහන බොදු පින්බිමකි. වැල්ලෙන් යටවී ඇති භූමියෙන්ද වරින් වර පුරාවස්තු මතුවන මෙම ස්ථානය නිසි පරිදි කැණීම් සිදුකර නොමැති නමුත්, දැනට පවතින පුරාවිද්‍යාත්මක නෂ්ඨාවශේෂ වලින් මෙහි ඉතිහාසය ක්‍රි.පූ. 2වැනි සියවස දක්වා දිවයන බව පුරාවිදුදරයන්ගේ මතයයි. එම ඛේදනීය තත්වය වඩාත් තීව්‍ර කරමින් වර්තමානයේ එම ඓතිහාසික භූමිය අක්කර7 කටත් වඩා අඩු ප්‍රමාණයකට සීමා වී තිබීම ජාතියේ අවාසනාවකි. අනාගතයේදී එය පර්චස් කිහිපයකට හෝ එම ප්‍රමාණයද නැත්තටම නැතිවී යන තත්වයකට පත් නොවේ යැයි කාටනම් කිවහැකිද? මෙම ඓතිහාසික භූමිය ක්‍රම ක්‍රමයෙන් ආක්‍රමණය කරන්නෝ කවරහුද? ඔවුන් වෙනත් ජන බලවේගයන් හා එම ජනතාවගේ දේශපාලන බලවතුන් බව කරුණු සොයා බැලීමේදී පෙනීයයි. (පුදබිමට අයිති අක්කර ප්‍රමාණය කෙමෙන් කෙමෙන් අඩුවී ඇති අයුරු පහත වගුවෙන් දැක්වේ.) අතීතයේ අක්කර 264 යි. 1951 වසරේ අක්කර 72 යි. 1965 වසරේ අක්කර 30 යි. 1980 වසරේ අක්කර 20 යි. 1990 වසරේ අක්කර 15 යි. 2005 වසරේ අක්කර 07 යි. 2013 වසරේ අක්කර 03 යි. . මෙම ඓතිහාසික මුහුදු මහා විහාරයට පසුගිය සති කිහිපය තුළ එල්ලවී තිබුණු බලපෑම පිළිබඳව එහි වත්මන් විහාරාධිපති, පූජ්‍ය වරකාපොළ ඉන්ද්‍රසිරි හිමිපාණන් වහන්සේ ගරු අග්‍රාමාත්‍ය හා බුද්ධ ශාසන අමාත්‍යතුමන් වෙත ලිපියක් යොමු කරමින් දැනුම්දී තිබේ. එම ලිපියේ පිටපතක් පහතින් දැක්වෙන අතර, එහිදී උන්වහන්සේ ඉල්ලා සිටින්නේ මෙම ස්ථානයේ සිදුවන අනවසර ඉදිකිරීම් නවතා, නිරවුල් පූජා භූමියක් ලෙසට නිදහස් කරදෙන ලෙසයි. මෙම පුරාවිද්‍යාත්මක භූමියේ අනවසර ඉදිකිරීම් සිදුකිරීමට අන්‍ය බලවේග මේ වනවිටත් සූදානම් වී ඇති බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය පවා ගෙනැවිත් ඇති බවත් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටී. එම ඉදිකිරීම් ඔවුන් සිදුකළහොත් පූජා භූමිය තවදුරටත් ඛේදනීය තත්වයකට පත්වන බැවින්, මේ වෙනුවෙන් සෘජුව මැදිහත් වී මේ ඓතිහාසික මුහුදු මහා විහාරය බේරාදෙන ලෙස උන්වහන්සේ අග්‍රාමාත්‍ය හා බුද්ධ ශාසන අමාත්‍ය ගරු දි.මු. ජයරත්න මැතිතුමාගෙන් ඉල්ලා සිටී. පූජ්‍ය වරකාපොළ ඉන්ද්‍රසිරි හිමියන් 063-3730612 හෝ 071-1726119 යන දුරකථන අංක ඔස්සේ ඇමතිය හැකිය.
     
    Last edited:

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    Muhudumahaviharaya.jpg

    මේකේ විදිහට ආණ්ඩු කරපු හැම එකාලගේම කලේ තම්බින්ට පුක දීලා තියනවා..

    දැන් ඉන්න ජනාධිපති තුමන් හරි මේක නිවැරදි කරන ඒක ලොකු දෙයක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේකේ විදිහට ආණ්ඩු කරපු හැම එකාලගේම කලේ තම්බින්ට පුක දීලා තියනවා..

    දැන් ඉන්න ජනාධිපති තුමන් හරි මේක නිවැරදි කරන ඒක ලොකු දෙයක්

    බොරුව විතරයි, මහින්දයි මුහුදු මහා විහාරය දැයට කිරිලෙන් සoවර්ධනය කරල බේරල දුන්නෙ..මහින්දගෙ මල්ලියි ආයෙ සිoහලුන්ට බේරල දෙන්නෙ..හු ඇන් පි කැහිල්ලුන්ගෙ වැරදි අපේ පිට නම් පටවන්ඩ එන්ඩ එපා, උබලගෙ ආණ්ඩුව තියෙද්දි එක රුපියලක් වියදම් කරාද මුහුදු මහ විහාරය වෙනුවෙන් මහින්දගෙ ආණ්ඩුව මිලියන ගනන් වියදම් කරපුවගෙ පොටෝ අදත් තියෙනව ගූගල් එකේ ඕන නම් බලපන්...

    මේ මහින්ද ජනපති කාලෙ

    deyata-kirula-develops-the-muhudu-maha-vihara.jpg

    deyata-kirula-develops-the-muhudu-maha-vihara-3.jpg

    deyata-kirula-develops-the-muhudu-maha-vihara-4.jpg

    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මේකේ විදිහට ආණ්ඩු කරපු හැම එකාලගේම කලේ තම්බින්ට පුක දීලා තියනවා..

    දැන් ඉන්න ජනාධිපති තුමන් හරි මේක නිවැරදි කරන ඒක ලොකු දෙයක්

    ගැසට් එක එනකන් එකෙක්වත් විශ්වාස කරන්න එපා. අර මරුදු අහෝසි කරවන ගැසට් එක මතකනේ තාම ඒක නෑ. හැබැයි ලොකු මාද්‍ය සංදර්ශනයක් නම් තිබ්බා ගැසට් එහෙකින් අහෝසි කරා කියලා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    හැම එකාලගේම කලේ තම්බින්ට පුක දීලා තියනවා..

    ඇයි බං ඔය හොඳ දෙයක් කළාම ඒක අගය කරන එකත් ඔය මොනව කළත් ඔක්කොම එකයි කියල පටන් ගන්නෙ :lol: ස්වාධීන නිර්පාක්ශිකත්වය උඩු හුළඟට යනවනෙ ඔහොම කළාම :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගැසට් එක එනකන් එකෙක්වත් විශ්වාස කරන්න එපා. අර මරුදු අහෝසි කරවන ගැසට් එක මතකනේ තාම ඒක නෑ. හැබැයි ලොකු මාද්‍ය සංදර්ශනයක් නම් තිබ්බා ගැසට් එහෙකින් අහෝසි කරා කියලා.

    අවුරුදු 5ක් බලේ ඉදිල තොපේ ආන්ඩුවෙන් එක අක්කරයක් ගැසට් කරපු තැනක් පෙන්නපන්කො. :dull::dull: අපේ ආණ්ඩුවෙන් සිහල මිනිස්සු වෙනුවෙන් වැඩ කරද්දි ඒක ඉවසගෙන ඉන්ඩත් බැ නේද තොපිට ඒකට ඉරිසියාවෙ පැලෙනව..:dull:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බොරුව විතරයි, මහින්දයි මුහුදු මහා විහාරය දැයට කිරිලෙන් සoවර්ධනය කරල බේරල දුන්නෙ..මහින්දගෙ මල්ලියි ආයෙ සිoහලුන්ට බේරල දෙන්නෙ..හු ඇන් පි කැහිල්ලුන්ගෙ වැරදි අපේ පිට නම් පටවන්ඩ එන්ඩ එපා, උබලගෙ ආණ්ඩුව තියෙද්දි එක රුපියලක් වියදම් කරාද මුහුදු මහ විහාරය වෙනුවෙන් මහින්දගෙ ආණ්ඩුව මිලියන ගනන් වියදම් කරපුවගෙ පොටෝ අදත් තියෙනව ගූගල් එකේ ඕන නම් බලපන්...

    මේ මහින්ද ජනපති කාලෙ

    deyata-kirula-develops-the-muhudu-maha-vihara.jpg

    deyata-kirula-develops-the-muhudu-maha-vihara-3.jpg

    deyata-kirula-develops-the-muhudu-maha-vihara-4.jpg

    අනේ ඉතින් මාධ්‍ය සංදශනේ ඕවා. එහෙම මහ දෙයක් කරා නම් 2005-2015 කාල සීමාවේ අක්කර තුනකට සීමාවෙන්නේ නෑනේ විහාරයේ ඉඩම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇයි බං ඔය හොඳ දෙයක් කළාම ඒක අගය කරන එකත් ඔය මොනව කළත් ඔක්කොම එකයි කියල පටන් ගන්නෙ :lol: ස්වාධීන නිර්පාක්ශිකත්වය උඩු හුළඟට යනවනෙ ඔහොම කළාම :baffled:

    ඔය බොරලු ගොඩය රනිලගෙ හු කොල්ලෙක් එදා ඉදන් කරේ සිහලුන්ට කෙලවෙද්දි හුරේ දැම්ම එක අද කරන්නෙ ඒක අනිත් පැත්ත සිහලුන්ට හරි යද්දි ඒකට පහර ගහනව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනේ ඉතින් මාධ්‍ය සංදශනේ ඕවා. එහෙම මහ දෙයක් කරා නම් 2005-2015 කාල සීමාවේ අක්කර තුනකට සීමාවෙන්නේ නෑනේ විහාරයේ ඉඩම.

    උබේ ඔය පොටෝ කෑලි මම නම් විස්වාස කරන් නැ , ඒත් උබ කියන විදිහට අක්කර 3 නම් තිබ්බෙ 33ක් කරල උබලගෙ පාන්ඩුවට තිබ්බනෙ ගැසට් එකක් ගහන්ඩ, අවුරුදු 5ක් තිබ්බෙ මොනාද කරේ ???
    මේ මහින්ද ජනපති කාලෙ

    deyata-kirula-develops-the-muhudu-maha-vihara.jpg

    deyata-kirula-develops-the-muhudu-maha-vihara-3.jpg

    deyata-kirula-develops-the-muhudu-maha-vihara-4.jpg
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අවුරුදු 5ක් බලේ ඉදිල තොපේ ආන්ඩුවෙන් එක අක්කරයක් ගැසට් කරපු තැනක් පෙන්නපන්කො. :dull::dull: අපේ ආණ්ඩුවෙන් සිහල මිනිස්සු වෙනුවෙන් වැඩ කරද්දි ඒක ඉවසගෙන ඉන්ඩත් බැ නේද තොපිට ඒකට ඉරිසියාවෙ පැලෙනව..:dull:
    එජාපෙ එකෙක්වත් මුහුදුමහා විහාරය ගැන කිසි ගැසට් එකක් දැම්මේ නෑ. වැඩි කරන්න හරි අඩු කරන්න හරි. හැබැයි 2013 දි අක්කර තුනකර සීමා වුනේ කොහොමද කියලා පොඩ්ඩක් හිතලා බලන්නම වෙනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    එජාපෙ එකෙක්වත් මුහුදුමහා විහාරය ගැන කිසි ගැසට් එකක් දැම්මේ නෑ. වැඩි කරන්න හරි අඩු කරන්න හරි.

    විහාරෙ ඉඩම් බලෙන් අල්ල ගත්ත අයට ජයභූමි ඔප්පු දුන්නෙ කවුද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එජාපෙ එකෙක්වත් මුහුදුමහා විහාරය ගැන කිසි ගැසට් එකක් දැම්මේ නෑ. වැඩි කරන්න හරි අඩු කරන්න හරි. හැබැයි 2013 දි අක්කර තුනකර සීමා වුනේ කොහොමද කියලා පොඩ්ඩක් හිතලා බලන්නම වෙනවා

    උබලගෙ පාන්ඩුවෙන් කිසිම දෙයක් නොකර කියල පිලි ගන්න එකේ කරන මනුස්සයයට කරන්ඩ දීල වැඩක් බලාගනින්, දැනටත් අක්කර් 3ට වඩා නම් තියෙනව ඒත් අපේ ආන්ඩුවෙන් අක්කර 61ක් කරල ගැසට් කරනව.. :yes::yes:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    උබලගෙ පාන්ඩුවෙන් කිසිම දෙයක් නොකර කියල පිලි ගන්න එකේ කරන මනුස්සයයට කරන්ඩ දීල වැඩක් බලාගනින්, දැනටත් අක්කර් 3ට වඩා නම් තියෙනව ඒත් අපේ ආන්ඩුවෙන් අක්කර 61ක් කරල ගැසට් කරනව.. :yes::yes:
    කාරාට පස්සේ පිලිගන්නම්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කාරාට පස්සේ පිලිගන්නම්.

    අපේ ආරක්ශක ලේඛම්තුමයි, හමුදාපතිතුමයි බැස්සට පස්සෙ ආයෙ කියවන්ඩ එපා, :no::no: මේක සිoහලුන්ගෙ රට :yes::yes:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    විහාරෙ ඉඩම් බලෙන් අල්ල ගත්ත අයට ජයභූමි ඔප්පු දුන්නෙ කවුද?
    ඒකම නේ වුනේ 2005-2015 වෙත්. යහපාලනේ ජය භූමි ඔප්පුදුන්නා. මොහොමඩ් කලීෆ සර් රක්ෂිතයේ භූමි ප්‍රමාණය අඩු කරා.
    ඉතින් අලුතෙන් නිදහස් වෙන ඉඩම් ජයභූමි ඔප්පුවලින් දීලා. ඔප්පු වලින් දෙන්න කලින් රක්ෂිතය නිදහසක් කරන්න ඕනේ.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඇයි බං ඔය හොඳ දෙයක් කළාම ඒක අගය කරන එකත් ඔය මොනව කළත් ඔක්කොම එකයි කියල පටන් ගන්නෙ :lol: ස්වාධීන නිර්පාක්ශිකත්වය උඩු හුළඟට යනවනෙ ඔහොම කළාම :baffled:

    දැන් කරන්න යන වැඩේට හොඳයි කිව්වනේ බන්.:(:(....අතීත කතාව හොඳ නැහැ කියලා මම කිව්වේ

    ඔය බොරලු ගොඩය රනිලගෙ හු කොල්ලෙක් එදා ඉදන් කරේ සිහලුන්ට කෙලවෙද්දි හුරේ දැම්ම එක අද කරන්නෙ ඒක අනිත් පැත්ත සිහලුන්ට හරි යද්දි ඒකට පහර ගහනව..

    කොතැනක හරි සිංහලුන්ගේ පැත්ත අතෑරලා තියනවා පෙන්නපන් බලන්න
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113

    අපේ ආරක්ශක ලේඛම්තුමයි, හමුදාපතිතුමයි බැස්සට පස්සෙ ආයෙ කියවන්ඩ එපා, :no::no: මේක සිoහලුන්ගෙ රට :yes::yes:
    සයිද මරුදු අහෝසි කොරාවගේද ? දැන් නම් හැම එකාම දන්නවා ආණ්ඩුව සිංහලුන්ව ඇන්දුව කියල සයින්ද මරුදු සීන් එකේදි
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ

    අපේ ආරක්ශක ලේඛම්තුමයි, හමුදාපතිතුමයි බැස්සට පස්සෙ ආයෙ කියවන්ඩ එපා, :no::no: මේක සිoහලුන්ගෙ රට :yes::yes:

    ඒ ගැන නම් ගොඩක් සතුටුයි මචං..ඒ දෙන්නට මේකත් ඉතා හොඳින් කරගන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    කොතැනක හරි සිංහලුන්ගේ පැත්ත අතෑරලා තියනවා පෙන්නපන් බලන්න

    කතාවෙන් තේරෙනව බන් උබල කවුද කියල ,මුහුදු මහ විහාරයෙ ඉඩම් ආයෙ පන්සලට දෙන එකට උබලට රිදුනෙ ඇයි කියල අපිට නොතේරෙන්ඩ අපි බබාලද???? මාස්ක් මහල ටික රට යනව එකට කුහකකමේ දගලන උබල මිනිස්සුද බන් :dull::dull:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඡන්දෙට හරි කමක් නෑ ගැසට් එකගහන්න අක්කර 72ක් හරි 60ක් හරිසිමා කරලා. එතකොට පිලිගන්නම්. හැබැයි ගැසට් එක ගහන්න 2/3 ඕනේ වගේ ගූ කතා නම් ඉස්සරහට කියාගෙන එන්න එපා.