මොලයක් තියෙනවානම් පල්ලෙහා තියෙන පින්තූරවල වැරැද්දක් නෑ. හැම පිලිමෙකම අත්වල් අඹනවා.
රනිල් මංගල වගේ විශිෂ්ඨ දේශපාලඥයන්ගෙ වැරදි හොයන්න මෝඩයො ගොඩක් බලාගෙන ඉන්නවනෙ
හැමෝටම unp එකට ඡන්දෙ දෙන අයට වගේ මොලයක් නෑනෙ
ඉතිං එයාල කියයි ඔය අත් කඩල දාල කියල. ඒ නිසා ඒ මෝඩයන්ට පිළිගන්න ඒ කාලෙ පල කරපු news article එකක් හොයල දාන්න
මට නෙමේ මම පිළිගන්නව ඔය හදන ගමන් ගත්තු එකක් කියල. එහෙම පිළිගන්නෙ නැති මෝඩයො වෙනුවෙන් මම කියන්නෙ




