මුහුදු ලෝකයේ මාරක ප්‍රහාරකයා: World's fastest punch

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
නියමයි මචන්.
+7

niyamai machan, lassanata liyala... +8

great tfs with us.

පට්ට මචන්

ජොසී;18238097 said:

superb post bro...awesome....thanks lot



බොහොම ස්තුතියි මචන් ලා:):):)
 

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
ඕකා ඔය ජාතියේම සතෙකුට ගැහුවොත් මොකක් වෙයිද.

Two mantis shrimps fight: the weaker one raises his telson (tail end) to ward off the blows of the other. The animals do not extend their killing claws; they just size each others up and see which one backs down first.
In the case of a fight, one of the combatants will often retreat before blows are exchanged, in response only to the posturing of the opponent.

සරල සිංහලෙන් කිවුවොත් ඒ ජාතියෙම දෙන්නෙක් අතර මාරාන්තික පහරවල් එල්ල කරගන්නේ නැති තරම්.එහෙම ගහන්න කළින් දෙන්නා එකිනෙකාගේ ශරීර ප්‍රමාණය සහ අංග චලන එහෙම බලලා එක්කෙනෙක් පසු බහිනවා.
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    යකෝ දානවයි කියලා උගේ ජාතකේම දානවද :rofl: