මුහුදු වැද්දෝ ගැන අහල තියනවද??????

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මගේ ලග ජර්මන් කාරයෝ ගත්තු මේ මුහුදු වැද්දෝගේ ඉතා පැරණි පින්තුර ගොඩක් තියනව. මම ඒවා පස්සේ මේකේ දාන්නම්.

    "ආදිවාසීන් යැයි පැවසූ විට ම අපට මතක් වන්නේ දඹානේ වැද්දන්. එහෙම නැත්නම් රතුගල හෝ පොල්ලෙබැද්දෙ වැදි ජනතාව. නමුත් කාලයක් තිස්සේ අපෙන් වසංවී සිටි වැදි ජනතාවක් තමයි නැඟෙනහිර මුහුදු වැද්දන් කියන්නේ.

    දඹානේ වැදි රැහෙන් පවා වසංවී සිටි මේ වැදි ජන වර්ගය ගැන ලෝකය දැනගත්තේ 2009 දී මෙරට පැවැති යුද්ධය අවසන්වීමෙන් පසුව යි.

    මහියංගනේ ඉන්න වැදී ලොක්කත් මේ අය ගණන් ගාන්නේ නෑලු

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Social Media Thank You GIF by VismeApp
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,755
    113
    අම්බකිස්ස
    නැගෙනහිර මුස්ලිම් කියලා ඉන්න අයගෙන් කොටසක් වෙල්ලස්සෙ කැරැල්ල පැරදුනාම ගිහින් මුස්ලිම් නම් අරන් පදිංචි වුන අය කියලා අහලා තියෙනවා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අදමයි ඇහුවෙ බන් හම්මෝ..
    ඉන්නව බන් හෙනට,
    නැගෙනහිර මුස්ලිම් කියලා ඉන්න අයගෙන් කොටසක් වෙල්ලස්සෙ කැරැල්ල පැරදුනාම ගිහින් මුස්ලිම් නම් අරන් පදිංචි වුන අය කියලා අහලා තියෙනවා
    ඊට ඉසෙල්ලා ඉඳන් ඉන්න මුහුදු වැද්දොත් ඉන්නව බන්.
    Pilayan ehama ekek ne
    ඔව්, උත මේ අයගේ කෙනෙක් කියල කියන්නේ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මගේ ලග ජර්මන් කාරයෝ ගත්තු මේ මුහුදු වැද්දෝගේ ඉතා පැරණි පින්තුර ගොඩක් තියනව. මම ඒවා පස්සේ මේකේ දාන්නම්.

    "ආදිවාසීන් යැයි පැවසූ විට ම අපට මතක් වන්නේ දඹානේ වැද්දන්. එහෙම නැත්නම් රතුගල හෝ පොල්ලෙබැද්දෙ වැදි ජනතාව. නමුත් කාලයක් තිස්සේ අපෙන් වසංවී සිටි වැදි ජනතාවක් තමයි නැඟෙනහිර මුහුදු වැද්දන් කියන්නේ.

    දඹානේ වැදි රැහෙන් පවා වසංවී සිටි මේ වැදි ජන වර්ගය ගැන ලෝකය දැනගත්තේ 2009 දී මෙරට පැවැති යුද්ධය අවසන්වීමෙන් පසුව යි.

    මහියංගනේ ඉන්න වැදී ලොක්කත් මේ අය ගණන් ගාන්නේ නෑලු

    දකුනේ යාල පැත්⁣තෙ මුහුදු වැද්දො ගැන වරක් අහලා තියනවා. නිච්චියක් නැ දැන් නම්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    mcvzneS.gif

    අම්මටසිරි මුහුදු වැද්දෝ...
    මුහුදු huකන්නෝ ගැනනම් අහල තිබ්බා.. වැද්දෝ ගැන අහලා තිබ්බෙ නෑ
    පොටෝ ටිකත් දාන්න ආයිබෝං....