මුහුදේ ගසාගෙන ආ නාඳුනන යන්ත්‍රය

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ඕක අර කඩන් වැටුන රොකට් එකේ කෑල්ලක් ලු. atlantis නගරේ , වීදි පහන් කණුවක කෑල්ලක් කියලත් කට්ටිය කියනවා. o_O
     
    • Like
    Reactions: CAPITHAN

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,724
    113
    MT4

    ඒකත් හරියට අර දිවයිනෙ එකෙක් නැට් ජියෝ ආටිකල් එකක් බලල "The building bricks of life exist on Mars" කියන එක "අගහරු මත ගඩොල් හමුවේ" කියලා දාපු සීන් එක වගේ

     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    උන් හැම නිවුස් එකම ගහන්නේ ඔහොම තමයි. හැම නිවුස් එකම. එතකොට මිඩියා වල යන නිවුස් බලලා ඒවායේ හරි වැරැද්ද තීරණය කර අපි ඊට එහා
    kiyala wadak na ban
     
    • Like
    Reactions: CAPITHAN

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    නැවු/ බෝට්ටු වලට පාර පෙන්නන්න වගේ දේවල් වලට දාන්නේ බං. ගොඩක් වෙලාවට harbour කිට්ටුව තියනවා.

    https://en.wikipedia.org/wiki/Buoy
    එක නම් මම හරියට දන්නේ නැහැ

    https://en.wikipedia.org/wiki/Cardinal_mark#:~:text=A cardinal mark is a,west) relative to the mark.

    මෙතනින් උබට idea එකක් ගන්න පුලුවන්වෙයි
    උබලා දෙන්නටම තැන්කු. දාපල්ලකෝ පුළුවන් නං මේ ගැන හොද පැහැදිලි කරපු ත්‍රෙඩ් එකක්. බෝයාවක් කියන්නේ මොකක්ද, ඒකෙන් වෙන්නේ මොනාද, මිල ගණන් කොහොමද කියලා වගේ.
     
    • Like
    Reactions: U-tag

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    (එච් චන්දන )

    නිශ්චිතවම හදුනාගැනීමට නොහැකි විශාල ප්‍රමාණයේ උපකරණයක් හලාවත වෙරළට ගොඩ ගසා ඇති බව හලාවත පොලීසිය කියයි. හලාවත - ඉරණවිල මාර්ගයේ පිහිටා ඇති වෙරළ ආරක්ෂක බළකායේ කදවුරට ආසන්නයේ වෙරළට මෙය ගොඩ ගසා ඇති බව අද උදැසන වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් දැක තිබේ. අඩි 10 – 15 ක් පමණ උස මෙම උපකරණය බෝයාවක් වීමට හැකි බව මෙය දුටු ප්‍රදේශවාසීහු සදහන් කරති.

    මෙම උපකණය මුහුදේ යාත්‍රා කරන නැව් වළට ගමන් මාර්ගය පෙන්වීම සදහා යොදා ගන්නා බවට තවත් පිරිසක් සදහන් කරන අතර මෙම උපකරණය නිෂ්චිතවම මෙතෙක් හදුනා නොමැත.

    image-68a83dd8e3.jpg


    image-9f7920be74.jpg


    ලංකාදීප

    මොකක්ද කුකුලනේ මේ ගැජට් එක?
    බොයාවක් නේ බල. ඕක හදුනාගන්න අමාරුව මොකක්ද?
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඕක අයිති එකාට දීපල්ලා
    දැන් වෙදර් රිපෝර්ට් බලන්න බැරුව ඇති ඕක නැතුව