මොකක්ද බං මේකෙන් වෙන්නේ?
ඒ ගේම් එක මේ නිවුස් එක දාපු එකාටත් දුන්න නං හරිමම ගහපු ගේම් එකක තිබුනා ඕවා.(Tomb Raider 2013)
නැවු/ බෝට්ටු වලට පාර පෙන්නන්න වගේ දේවල් වලට දාන්නේ බං. ගොඩක් වෙලාවට harbour කිට්ටුව තියනවා.මොකක්ද බං එකෙන් වෙන්නේ
එක නම් මම හරියට දන්නේ නැහැමොකක්ද බං මේකෙන් වෙන්නේ?
keeyakata hari wikunaganna beri weida?ඕක අර කඩන් වැටුන රොකට් එකේ කෑල්ලක් ලු. atlantis නගරේ , වීදි පහන් කණුවක කෑල්ලක් කියලත් කට්ටිය කියනවා.![]()
බෝතල් පත්තර, පරණ යකඩ, ගන්නවා, බේසම් දෙනවා.keeyakata hari wikunaganna beri weida?
kiyala wadak na banඋන් හැම නිවුස් එකම ගහන්නේ ඔහොම තමයි. හැම නිවුස් එකම. එතකොට මිඩියා වල යන නිවුස් බලලා ඒවායේ හරි වැරැද්ද තීරණය කර අපි ඊට එහා
නැවු/ බෝට්ටු වලට පාර පෙන්නන්න වගේ දේවල් වලට දාන්නේ බං. ගොඩක් වෙලාවට harbour කිට්ටුව තියනවා.
https://en.wikipedia.org/wiki/Buoy
උබලා දෙන්නටම තැන්කු. දාපල්ලකෝ පුළුවන් නං මේ ගැන හොද පැහැදිලි කරපු ත්රෙඩ් එකක්. බෝයාවක් කියන්නේ මොකක්ද, ඒකෙන් වෙන්නේ මොනාද, මිල ගණන් කොහොමද කියලා වගේ.එක නම් මම හරියට දන්නේ නැහැ
https://en.wikipedia.org/wiki/Cardinal_mark#:~:text=A cardinal mark is a,west) relative to the mark.
මෙතනින් උබට idea එකක් ගන්න පුලුවන්වෙයි
බොයාවක් නේ බල. ඕක හදුනාගන්න අමාරුව මොකක්ද?(එච් චන්දන )
නිශ්චිතවම හදුනාගැනීමට නොහැකි විශාල ප්රමාණයේ උපකරණයක් හලාවත වෙරළට ගොඩ ගසා ඇති බව හලාවත පොලීසිය කියයි. හලාවත - ඉරණවිල මාර්ගයේ පිහිටා ඇති වෙරළ ආරක්ෂක බළකායේ කදවුරට ආසන්නයේ වෙරළට මෙය ගොඩ ගසා ඇති බව අද උදැසන වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් දැක තිබේ. අඩි 10 – 15 ක් පමණ උස මෙම උපකරණය බෝයාවක් වීමට හැකි බව මෙය දුටු ප්රදේශවාසීහු සදහන් කරති.
මෙම උපකණය මුහුදේ යාත්රා කරන නැව් වළට ගමන් මාර්ගය පෙන්වීම සදහා යොදා ගන්නා බවට තවත් පිරිසක් සදහන් කරන අතර මෙම උපකරණය නිෂ්චිතවම මෙතෙක් හදුනා නොමැත.
![]()
![]()
ලංකාදීප
මොකක්ද කුකුලනේ මේ ගැජට් එක?
(එච් චන්දන ) සොරි සර්බොයාවක් නේ බල. ඕක හදුනාගන්න අමාරුව මොකක්ද?