මුහුදේ පාවෙලා ආපු බෝතලේ

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    උබලා හිතන විදියට මුහුදේ පාවෙලා ආපු බෝතලේ මොනවා තියෙන්න ඇතිද ?
    දැනට දන්නා විදියට මේක පාවෙලා තියෙන්නේ ජාත්‍යන්තර මුහුදු සිමාවේ ඒ කියන්නේ මේක ලංකාවේ එකක් වෙන්න තියන ඉඩකඩ අඩුයි.
    සමහර විට මුහුද පතුලේ අවුරුදු සියගානක් හිරවෙලා තිබිලා මොකක්හරි සංසිද්දියක් නිසා රිලීස් වෙලා උඩට ආපු එකක් වෙන්නත් පුළුවන්. නැවකින් වගේ වැටිච්ච එකක් වෙන්නත් පුළුවන්. කවුරුහරි වස දාල හිතා මතා මුහුදට දාපු එකක් වෙන්නත් පුළුවන්. ගොඩබිම ඉදලා මුහුදට ගහගෙන ගිහිපු වස බෝතලයක් වෙන්නත් පුළුවන්.
    ලීටර පහක වගේ දියරයක් තිබ්බ කියල තමයි කියන්නේ. සිද්දියේ හැටියට නම් මොකක්හරි උග්‍ර විසක් වෙන්න ඕන.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    මටනම් හිතෙන්නේ මහබැංකු හොරාගේ sperm තමයි ඒ.. මේ දවස්වල ඉන්දියාවට මාර විදිහට දෙනවනේ.. :unsure:

    c780a5bd21af242057de6ba8b18759db.gif
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    බැටරි ඇසිඩ් වෙන්නත් පුළුවන්, අවුරුදු ගානක් මුහුදේ පාවී පාවී තියෙනකොට ඉතින් කෙමිකල් රියක්ෂන් වෙන්න පුළුවන්නේ...
    සමහර වෙලාවට ඇත්තටම වැටුන බෝතල් සෙට් වෙනවා වෙන්න පුළුවන්.. එකනේ බය නැතුව සෙට් එකම ගහල තියෙන්නේ..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මෙතනොල් වෙන්න ඇති.
    ස්මෙල් එකත් ඇල්කොහොල් වගෙ නිසා මුන් ගහල දාන්න ඇති.

    අරක්කු ස්මෙල් එක නැතුව, වෙන කෙමිකල් සැරක් ආපු එකක් බොයි කියල හිතන්න අමාරුයි ( කොච්චර මෝඩ උනත් )
     
    AnuradhaRa

    Well-known member
  • මෙතනොල් වෙන්න ඇති.
    ස්මෙල් එකත් ඇල්කොහොල් වගෙ නිසා මුන් ගහල දාන්න ඇති.

    අරක්කු ස්මෙල් එක නැතුව, වෙන කෙමිකල් සැරක් ආපු එකක් බොයි කියල හිතන්න අමාරුයි ( කොච්චර මෝඩ උනත් )
    ඒ වුණාට මං තරං මෝඩ නැතුව ඇති

    ඔයා වෙනස් වුණේ වයිෆ් මොනාහරි කිව්ව නේද..
    ඔය පිස්සු මිනිහ එක්ක කතාවටවත් යන්න එපා කියල..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඒ වුණාට මං තරං මෝඩ නැතුව ඇති

    උබට මෝඩය කියනව නන් @NRTG වගෙ එවුන්ට කියන්න එකක් නැ
    ඔයා වෙනස් වුණේ වයිෆ් මොනාහරි කිව්ව නේද..
    ඔය පිස්සු මිනිහ එක්ක කතාවටවත් යන්න එපා කියල..

    හැහ්
    යකො මන් ගෙදර සින්හය වගේ ඉන්නෙ

    ගැනි කතා කරන්නෙත් බිම බලාගෙන මට
    ඒ තරන් බයයි

    Isopropyl-Alcohol99-U-S-P-side-530x-2x.webp

    මෙහෙම එකක් වෙන්න බැරිද 🙄

    අඩො සිරාවට
    ගහන්න ඇති අමු ස්පිරිට් එකෙන්

    අක්මාව බිම
    ------ Post added on Jul 1, 2024 at 9:09 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,408
    75,071
    113
    උබලා හිතන විදියට මුහුදේ පාවෙලා ආපු බෝතලේ මොනවා තියෙන්න ඇතිද ?
    දැනට දන්නා විදියට මේක පාවෙලා තියෙන්නේ ජාත්‍යන්තර මුහුදු සිමාවේ ඒ කියන්නේ මේක ලංකාවේ එකක් වෙන්න තියන ඉඩකඩ අඩුයි.
    සමහර විට මුහුද පතුලේ අවුරුදු සියගානක් හිරවෙලා තිබිලා මොකක්හරි සංසිද්දියක් නිසා රිලීස් වෙලා උඩට ආපු එකක් වෙන්නත් පුළුවන්. නැවකින් වගේ වැටිච්ච එකක් වෙන්නත් පුළුවන්. කවුරුහරි වස දාල හිතා මතා මුහුදට දාපු එකක් වෙන්නත් පුළුවන්. ගොඩබිම ඉදලා මුහුදට ගහගෙන ගිහිපු වස බෝතලයක් වෙන්නත් පුළුවන්.
    ලීටර පහක වගේ දියරයක් තිබ්බ කියල තමයි කියන්නේ. සිද්දියේ හැටියට නම් මොකක්හරි උග්‍ර විසක් වෙන්න ඕන.
    මෙතනොල් වෙන්න ඇති.
    ස්මෙල් එකත් ඇල්කොහොල් වගෙ නිසා මුන් ගහල දාන්න ඇති.

    අරක්කු ස්මෙල් එක නැතුව, වෙන කෙමිකල් සැරක් ආපු එකක් බොයි කියල හිතන්න අමාරුයි ( කොච්චර මෝඩ උනත් )

    Mama hitaneth meka tama, suwandin aduna gaththa kiyala hitala gahala danna athi. wena amuthu suwandaknam aniwa bonna hethuwak ne (ekko mun amu mee harak. gamey unge hasirimen nam malimawata sup eka dena un tikak wage 🤭 🤭 )

    Isopropyl-Alcohol99-U-S-P-side-530x-2x.webp

    මෙහෙම එකක් වෙන්න බැරිද 🙄

    LOL huththalata puluwan echama English wachane "ALCOHOL" wenna ona :ROFLMAO::ROFLMAO:
    ------ Post added on Jul 1, 2024 at 9:16 AM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    උබට මෝඩය කියනව නන් @NRTG වගෙ එවුන්ට කියන්න එකක් නැ
    Kid Slap GIF by MOODMAN

    ඔයා වෙනස් වුණේ වයිෆ් මොනාහරි කිව්ව නේද..
    ඔය පිස්සු මිනිහ එක්ක කතාවටවත් යන්න එපා කියල..

    Guy Espresso GIF by Sabrina Carpenter
    Pop Tv What GIF by Schitt's Creek
    Gay Pride GIF
     
    Last edited:

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මම හිතන්නේ නම් මුං එක්කෝ ගොඩින් අරගෙන ගියා කසිප්පු. කරන්න නැතිනම් ඉන්ජිමේ හීට් එකෙන් මුහුදෙ පෙරුවා. ඒකනේ බෝතලේ විසිකරා කියන්නෙ. බීපු බෝතලේ මොකද්ද කියල කියන්නෙ නැත්තේ. අනිත් බෝට්ටුවටත් දෙන්න ඇති. නමුත් වෙන්න ඇත්තේ ඕක
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    අඩේ 5 දෙනෙක්ම මැරිලානේ. :sorry:
    මුන්ට පිස්සුද බන් දන්නේ නැති ලබ්බවල් බොන්නේ?

    • Like
    Reactions: NRTG