ai oya range eka yanna rescue helicopter ekak nadda lankawe?400 km දුර ගිහින් airlift කරන්න බෑ බන්
ai oya range eka yanna rescue helicopter ekak nadda lankawe?400 km දුර ගිහින් airlift කරන්න බෑ බන්
Ekata thama OPVs wala helipad tiyenne e unata Navy ekata Choppers denna, Navy pilots la hadanna Airforce joniyo kamathi nathi kathawak tiyenawa.. hari num martime patrol aircraft operate karannath oni Navy eken.. welawaka hithenawa Airforce eka ain karala dala Navy ekenma okkoma operate karanum ivarai kiyala..ai oya range eka yanna rescue helicopter ekak nadda lankawe?
Air Lifting at 400KMs at the sea is whole different task. I dont think SL Air got the equipment nor training for that. Bell 412 ekak yawwath operational range eke edge eke thiyenne.ඕකුන් ඕක බීපු එක වැරදී,
උන්ගෙ නෑයො පාර වහගෙන protest කරපු එකත් වැරදී,
ඒත් ඕකුන්ව එයාලිෆ්ට් කරන්න තිබ්බ හෙලිකොප්ටර් එකකින්,
කතා කරල උදව් ඉල්ලපු වෙලාවෙම,
මහ සිපයි ඕන තරම් හෙලිකොප්ටර් සෆාරි දානව ,
මේවගෙ හදිස්සියකදි ඔහොම දෙයක් කරන්න බෑ ද, උනන්දුවක් නැදිද, නැත්තන් උන් හිටියත් එකයි මලත් එකයි ද.?
Lake pankawa
Indian line eka gawada danne na?හැබැයි ඉතින් ඕන නම් බේරගන්නත් තිබ්බා උවමනාවක් ආණ්ඩුවට තිබ්බා නම් හෙලිකොප්ටර් එකක් අරන් ගිහින් බේරන් එන්න තිබ්බා.
Indian line eka gawada danne na?