මුහුද ගැන සිංදු,කවි

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සුදු පුසා මාමාටයි පින්ක් පැන්තර් මාමටයි උඩහා ගෙදර සුදුනෝනා ( කවි ඉල්ලපු පොඩිඑකි) බොහොම ස්තුතී ලු ප්ලයින් කිසුත් එව්වා :yes:
    දැන් ලැබුන කවි වැඩිත් එක්ක ඔක්කොම ටික ලියලා දුන්නා;)
    එකී මෙකි සහ විකාරකරපු බම්ප් කරපු හැමොටම බොහෝම ස්තුතී :)
    හැමොටම ජයවේවා
    11.gif

    බුදුසරණයී!
    අම්මෝ...
    පූස් අයියා උම්මා එකක් දුන්නා කියන්න:D:yes:
    ආදලෙයි මං:love::love::love::love::love:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    සුදු පුසා මාමාටයි පින්ක් පැන්තර් මාමටයි උඩහා ගෙදර සුදුනෝනා ( කවි ඉල්ලපු පොඩිඑකි) බොහොම ස්තුතී ලු ප්ලයින් කිසුත් එව්වා :yes:
    දැන් ලැබුන කවි වැඩිත් එක්ක ඔක්කොම ටික ලියලා දුන්නා;)
    එකී මෙකි සහ විකාරකරපු බම්ප් කරපු හැමොටම බොහෝම ස්තුතී :)
    හැමොටම ජයවේවා
    11.gif

    බුදුසරණයී!
    මාත් ඉන්නවා :angry::frown:
    කව්ද ඔය උඩහා ගෙදර් පොඩි එකී :rolleyes::love:
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    වලා කුලේ ඉතින් කඳුළු සලන්න ට එපා
    දියඹේ දිවි සටනක ඔහු තෙමන්න ට එපා
    සුළං රැලේ නුඹ වේගෙන් හමන්න ට එපා
    ඔරුවට වින කර මට දුක් ගෙනෙන්න ට එපා
     

    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    නෑ ඉතින් කවිය හොද උනාට කවියා හොද නෑනේ :sorry:
    :lol: :lol: :lol: ayyoo paw halo :lol:

    මේ සුදු වැල්ලේ වැලි සෙල්ලම්
    කරමු කරමු අපි වැලි සෙල්ලම්
    ලස්සන ලස්සන පුංචි ගෙවල්
    හදල බලන් ඉමු රැලි එනකල්

    අම්මිල තාත්තිල හිනැහෙන්නේ
    සතුටයි අපි වට පැතිරෙන්නේ
    කරනා සෙල්ලම් මේ වැල්ලේ
    ලමයින් අපි වෙමු දඟ මල්ලේ

    එන්න එන්න අර සුදු රැලි එනවා
    දෙකකුල් අතරින් රැං ගා යනවා
    මේ වගෙ සතුටක් නෑ තව කොහෙවත්
    මුහුදු වෙරලේ අපි ගෙවල් හදනවා

    :eek: uyata monthisoli babalata kavi liyala hodata experience thinawa wage neh? :rolleyes: :rofl: :P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අම්මෝ...
    පූස් අයියා උම්මා එකක් දුන්නා කියන්න:D:yes:
    ආදලෙයි මං:love::love::love::love::love:
    කිව්වා:) හැබැයි පොඩි එකිට පූසෝ ඇලජික් ලු:P


    මාත් ඉන්නවා :angry::frown:
    කව්ද ඔය උඩහා ගෙදර් පොඩි එකී :rolleyes::love:
    ඒක තමයි විකාර කල එවුන් කියලා කොටසක් දැම්මෙ:P
    ඔව් බන් අපෙ පාරෙ(අල්ලපු ගෙදර) ඉන්නෙ ලමයෙක්
    :)

    පැතුම් දරා සයුරක් සේ හද විමනේ
    සුසුම් හෙලා සයුරේ රැලි මැවෙනා සේ
    විකුම් නොපා සිටියත් නෞකාවක් සේ
    දසුන් බලා සැනසෙමි මමනම් රහසේ

    ඕක මන් දුන්න කියලා ටීචට ගිහින් දීපන්..
    මම ලිව්ව කියලා දෙන්න හැදුවෙ බුද්දිමය දෙපල ගැන් අවුලක් වෙයි කියලා අත ඇරලා දැම්මා:rofl:


    වලා කුලේ ඉතින් කඳුළු සලන්න ට එපා
    දියඹේ දිවි සටනක ඔහු තෙමන්න ට එපා
    සුළං රැලේ නුඹ වේගෙන් හමන්න ට එපා
    ඔරුවට වින කර මට දුක් ගෙනෙන්න ට එපා
    එල එල :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    බැරි බර හිතේ තියන්
    දහසක් පැතුම් මැදින්
    ගවු ගානක් දුරින් තියන්
    යන්නෙමි සයුරේ ඇදිලා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩි කලේ පෙට්‍රල් හො ගා
    පැන්න පාරට ධීවර ජනථා
    තිබ්බා වෙඩිල්ල ඇන්ටනි මහතා
    මහින්ද මම එලවනු සැමදා