මුහුද ගැන සිංදු,කවි

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මෙන්න යකෝ කවි ලියවගන්න ඇවිත් මූ වෙන ඒවා ලියන්න හදනවා
:P:P
කවි ලියෙව්වෙ කලින් දැන් එක ඉවරයී:rofl:


උඹ කව්ද්ද බං බැන්දේ ? දැන් අපි මාමල නේ :පී..ඕක මායි තව කෙනෙකුයි හදපු කවි පෙලක් හරිය :පී...

උඹට කැමති වචන ඇඩ් කර ගන්න පුලුවන්..කරන්න ඕන..

මුහුද හරි _____ ටිතරයි

බදින්න කලින් දවසට පස්සෙ දවසෙ:baffled: ඔහොම විහිලුවට වත් කියන්න එපා බන් රට්ටු හිතයි ඇත්ත කියලා :oo:

තව කෙනා කවුද:rolleyes::P
හපොයි ඕවට වචන ඇඩ් කරන්න ගිහිල්ලා මුහුදෙ පනින්න තමයි වෙන්නෙ
:rofl:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    මුහුද මා හට විටෙක අප්‍රියය
    විටෙක සෝචනීයය
    විටෙක චන්ඩය
    ඔය මොනව කිව්වත් මුහුද බ්ළිගත් මගේ කුළුදුල් ආදරේ යලි නොයෙනු ඇත
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    කවි ලියෙව්වෙ කලින් දැන් එක ඉවරයී:rofl:




    බදින්න කලින් දවසට පස්සෙ දවසෙ:baffled: ඔහොම විහිලුවට වත් කියන්න එපා බන් රට්ටු හිතයි ඇත්ත කියලා :oo:

    තව කෙනා කවුද:rolleyes::P
    හපොයි ඕවට වචන ඇඩ් කරන්න ගිහිල්ලා මුහුදෙ පනින්න තමයි වෙන්නෙ
    :rofl:

    saban kaallakuth aranma pala :P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඒකෙන් මට හිතෙන්නෙ උඹල දෙන්න ගැලපෙනව වගෙයි නේද
    :baffled: පවු අහිංසකයොන්ගෙ බලපොරොත්තු:dull:
    බලපන් අනිත් එවුන් ලිදෙද කියලා:rofl:
    අපිත් ගියා බාපු ෆිල්ම් වගයක් තියෙනව බලන්න ඔනෙ:love:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    අයියො ඇයි යන්නෙ:(සමියා හිනෙන් නොපෙනවා මම පෙනෙවා:lol:
    දැන් ඉතින් ත්‍රෙඩ් එක පාලුවට යයි:baffled:
    සුබරාත්‍රියක්
    බුදුසරණයී!
    5.gif
    5.gif
    5.gif

    චික් ඒක කියපු කැත :sorry:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    :lol: කෝ කියහන් බලන්න :rofl::love:
    බාගෙට ඇරුන දොරෙන් රිOගා
    ගාගෙන ඕඩි කොලොන් බෘන්ගා
    එක්ටැම් ගෙවල් වලින් එන්නා
    බබාගෙ අම්මා දැන් එන්නා


    අත් දුටුවයි, ප්‍රත්යක්ෂයි..
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    බාගෙට ඇරුන දොරෙන් රිOගා
    ගාගෙන ඕඩි කොලොන් බෘන්ගා
    එක්ටැම් ගෙවල් වලින් එන්නා
    බබාගෙ අම්මා දැන් එන්නා


    අත් දුටුවයි, ප්‍රත්යක්ෂයි..
    නුවන එක ඉස්සරහ ඕවා කියන්න බෑ බබාගෙ අම්මලාගෙ අම්මලා එහෙම ඉන්නවා.අම්ම කෙසේ වෙතත් නැන්දම්මගෙන් නම් ප්‍රතිචාර හම්බෙයි :sorry:
    උබ මොනවද අත්දුටුවේ :rofl: