"මුහුනු කීයක් තියනවද?"

asiridol

Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth

    Attachments

    • faces2marked.jpg
      faces2marked.jpg
      41.8 KB · Views: 41

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    මූනු වගේ හොයාගන්න අමාරු අපැහැදිලි මුහුනුත් නැතුවම නෙමේ.
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    faces2-1.jpg



    මම මට පේන මූනු රවුම් කරල තියනව. ඒ අනුව මුහුනු 15 ක් තියනව. තව මූනු වගේ හොයාගන්න අමාරු අපැහැදිලි මුහුනුත් නැතුවම නෙමේ. ඒ විදිහෙ 2 ක් රතු වලින් රවුම් කරල තියනව. මට වඩා හොඳ පිලිතුරු තියනවනම් පෙන්නල, ටොක්කක් ඇනල යන්න. ස්තූතියි.