මුළු කිරියම එක් වෙයි..

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    9,026
    1
    15,508
    113
    කලින් ජනදිපති සමාව දුන්නේ දේශපාලන වාසි බලාගෙන මහා නායක කියන සෙට් එක ඉල්ලීමක් කරපු වෙලාවේ බන් .
    උබ හිතුවද හිටං රටේ නීතිය ගැන තීරණ දෙන උන්ටත් වඩා නීතිය සාධාරණත්වය ගැන හිතල කරපු දෙයක් කියලා ??
    එහෙම දෙන්න පුලුවන් නම් ඉතින් රටේ නඩු අහන්න ඕනේ නෑ නේ යකෝ .
    තනි එකෙක් තමන්ගේ මොකක් හරි වාසියකට , තමන්ට පක්ෂ එකෙක්ව බේරගන්න අර මුළු process එකම ignore කරල තීරණ ගන්නවා
    උබල ඔය ඉල්ලන්නේ එක් කරන්න කියලා .
    Protesting තියෙන්නෙ Law එකේ ඒ System එකේ තියන Gap පුරවන්න තමයි. ඒ Gaps ඕනම නීති පද්ධතියක එනව. සවුදියෙ අනෝජන්ගෙ කේස් එක වගේ. ඒ නිසා කාටත් ඕවගේ Systematically අසාධාරණ වෙන වෙලාවලදි උද්ඝෝෂණ කරන්න අයිතියක් තියනව. උඹල වෙනම ඇරියස් නිසා තව Group එකකගෙ ඒ අයිතිය නැති කරන එක කරන්නෙ. උද්ඝෝෂණ ප්‍රචන්ඩ අතට නොයන තාක්කල් ඒකත් නීත්‍යානුකූල යි. ඒක ඒ Group එකේ අයිතිය. තමන් ඒ Group එක එක්ක ඇරියස් නිසා, ඒ Group එකට විරුද්ධව Brainwash වෙලා නිසා, ඒව කඩාකප්පල් කරනව කියන්නෙ වෙනම ප්‍රශ්නයක්.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,293
    1
    11,859
    113
    umbata oya awilla inna kaha redi porawa gatta ekekwath silwath,sasane bera ganna one hinda owa karanwa kiyala hithenawa nan mole check kara ganin. eka eka desapalu pakayanta puka dena sakkili ballo tikak siwuru porawan buddagama kanawa winasa karanawa witarai.
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,913
    2,784
    113
    ඔව්. ලැජ්ජා වෙන්න එපා අපිට පේනව ඔයා බුද්ධාගම වෙනුවෙන් කොච්චර පෝස්ට් දාලා උපදෙස් දෙනවද කියලා. 🙏
    ඒකනේ මෙයා, එයා උපදෙස් දෙන් නෑළු. මේ යටින් තියෙන්නේ එයාගේ එළකිරි එකවුන්ට් එක හැක් කරලා වෙන කෙනෙක් දාපු කොමෙන්ට් එකක් හොදේ.....

    උබ හිතන්නේ
    බුද්ධාගම = නානසාර කියලා .
    යකෝ ඔය වගේ උන් තමයි එක එකාට කඩේ ගිහින් ජාතිවාදේ අවුස්සලා බුද්ධාගම නැති කරන්නේ .
    ඔකුන්ගෙන් පුලුවන් නම් බුද්ධාගම බේරගනින් :rofl:
    @dilann 🤌 🤌
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,059
    169,613
    113
    එකමත් එක රටක
    හරි හරි මම ආයේ මොකුත් කියන්නෙ නෑ හෙමීට කරන් පලයන් ♥️🤗
    උබට දැන් ඕනේ නානසාර නිදහස් කරන්නද ?

    නැත්නම් සිවුරට වෙනම නීතියක් දාගන්නේද ? :rofl:
     
    • Sad
    Reactions: Martian Professor

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,299
    102,253
    113
    ඒකනේ මෙයා, එයා උපදෙස් දෙන් නෑළු. මේ යටින් තියෙන්නේ එයාගේ එළකිරි එකවුන්ට් එක හැක් කරලා වෙන කෙනෙක් දාපු කොමෙන්ට් එකක් හොදේ.....


    @dilann 🤌 🤌
    මොකුත් කියන්න එපා මේ වෙලාවේ එහෙම හරි support එකක් දෙන එක වටිනවා.
     
    • Haha
    Reactions: wpril5

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,059
    169,613
    113
    එකමත් එක රටක
    Protesting තියෙන්නෙ Law එකේ ඒ System එකේ තියන Gap පුරවන්න තමයි. ඒ Gaps ඕනම නීති පද්ධතියක එනව. සවුදියෙ අනෝජන්ගෙ කේස් එක වගේ. ඒ නිසා කාටත් ඕවගේ Systematically අසාධාරණ වෙන වෙලාවලදි උද්ඝෝෂණ කරන්න අයිතියක් තියනව. උඹල වෙනම ඇරියස් නිසා තව Group එකකගෙ ඒ අයිතිය නැති කරන එක කරන්නෙ. උද්ඝෝෂණ ප්‍රචන්ඩ අතට නොයන තාක්කල් ඒකත් නීත්‍යානුකූල යි. ඒක ඒ Group එකේ අයිතිය. තමන් ඒ Group එක එක්ක ඇරියස් නිසා, ඒ Group එකට විරුද්ධව Brainwash වෙලා නිසා, ඒව කඩාකප්පල් කරනව කියන්නෙ වෙනම ප්‍රශ්නයක්.
    මේතන ඔය පාරට බැහැල ඉන්න උන් තමයි කියන්නේ අසාධාරණ විදියට උන්ට විතරක් වෙනම නීතියක් ඕන කියලා .

    ඒකනේ මෙයා, එයා උපදෙස් දෙන් නෑළු. මේ යටින් තියෙන්නේ එයාගේ එළකිරි එකවුන්ට් එක හැක් කරලා වෙන කෙනෙක් දාපු කොමෙන්ට් එකක් හොදේ.....


    @dilann 🤌 🤌
    ඕවා ට කියන්නේ උපදෙස් කියලා ද යකෝ ??
    ඕවට කියනේ යෝජනා , අදහස් !!

    🙆‍♂️
    ------ Post added on Oct 16, 2026 at 10:07 AM
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,735
    7,803
    113
    කල්ලතෝනි කුපිත වෙලා
    ඔව් කල්ලතොනින්ට බයේ නානසාරවනන් නිදහස් කරන්නෑ ආය හිරේ දැම්ම කියල කුපිත උනාට
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,461
    19,723
    113
    ජෙප්පන් ගේ ආණ්ඩුවේ ලබ්බක් නෙවෙයි බන් .
    රටක සල්ලි වියදම් කරල , හරි ක්‍රමවේදයකට නඩු අහල දෙන තීරණයක් මේ කොහේ හරි ඉන්න cult එකක උන් ටිකක් ඇවිත් අපිට මේක වෙනස් හැන්දකින් බෙදන්න ඕන කිව්වම අනිත් ඔය වගේ උනුත් උන් උන්ගේ හැදි උස්සන් එනවා .
    එහෙම බෑ . උබ හිරේ ට ගියොත් උන් එනව ද උබට ජනාදිපති සමාව දෙන්න කියල ?? නෑ නේ .
    පොඩ්ඩක් හිතපන් මෝඩ නොවී .
    අනික මේ නානසාර කියනෙන් ඔය සිවුරට මුවාවෙලා රටේ මිනිස්සු අවුස්සපු එකෙක් නේ . මම ලපයටත් විරුද්දයි , රාජක්ෂ උන් කරපු දේවල් වලටත් විරුද්දයි .
    ඔය වගේ එකෙක් වෙනුවෙන්ම වේනම් රටේ නීති වෙනස් කරන්නේ මොකද බන් ??

    රාජපක්ලට යන නඩු සම්බන්ධයෙනුත් ඔබ තුමාගෙ මතය දිගටම වලංගුයි කියල අපි බලාපොරොත්තු වෙනව. එතකොට වෙනස් වෙන්න බෑ හරි ද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,059
    169,613
    113
    එකමත් එක රටක
    රාජපක්ලට යන නඩු සම්බන්ධයෙනුත් ඔබ තුමාගෙ මතය දිගටම වලංගුයි කියල අපි බලාපොරොත්තු වෙනව. එතකොට වෙනස් වෙන්න බෑ හරි ද?
    කවුද කිව්වේ රාජපක්ෂලා නිදහස් කරන්න කියලා ? :rofl:
    උන් වැරදි කරල නම් හිරේ ගියදෙන් . කොහොමත් ඕකුන් සුද්දවන්තයෝ නෙවෙයි නේ .
    ඕකුන් නිසා තමයි මේ ජෙප්පෝ රජ කරන්නේ

    නාමල් වගේ මී හරකෙක් ලොකුකරන් විපක්ෂේ ඉන්නකන් හරි හමන් එකෙක්ට විපක්ෂේ යන්නේ නෑ .
    පුලුවන් නම් අර සජියාවත් හිරේ දාපං කෝ .
    ඕකුන් දෙන්න තමයි ජෙප්පන්ට ඉන්න ලොකුම චන්ද මැෂින් දෙක .
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,342
    50,653
    113
    සේදවත්ත
    .








    .
    බලාපල්ලාකෝ ඒකෙත් හැටි. හාමුදුරුවරු එළියට බැහැලා කොළඹට ආවා විතරයි කිරි වාසින් එක්සත්ව, එකමුතුව නැගීසිටපු ලස්සන. නිරාගමිකයෝ, කතෝලිකයො, තම්බි, ජෙප්පෝ, ස්වාධීනයෝ, ඩෝබියෝ, බයියෝ, සිංහලයෝ, ශ්‍රී ලාංකිකයෝ, දෙමලු, කල්ලතෝනී, අඩු කුලේ, රදල කුලේ, දුප්පතුන්, පොහොසත් උන්, මන්ද මානසිකයෝ, බුද්ධිමත්තු එකී මෙකී නොකී උන් ඔක්කොම ලස්සනට එකට පෙළ ගැසිලා තියෙන අපූරූව.

    කිරිය පුරා බෞද්ධාගමට ගහන්න, ගරහන්න, හාමුදුරුවරුන්ට අපහාස කරන්න වැටෙන පෝස්ට් වල ඉවරයක් නෑ.

    කාගේ කාගෙත් කුණු රෙද්ද පල්ලෙන් බේරුනාට මෙහෙම එකමුතු කමක් නම් දැක්කේ කාලෙකින්.

    වැල ත්‍රෙඩ් වල සෑහෙන පිරිසක් එකමුතු උනාට මුළු කිරියම එකමුතු උනේ කාලෙකට පස්සේ.
    අඩන්න එපා ඔච්චර , කොච්චර ඇඩුවත් ඔච්චර තමා
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,750
    3,630
    113
    උබට දැන් ඕනේ නානසාර නිදහස් කරන්නද ?

    නැත්නම් සිවුරට වෙනම නීතියක් දාගන්නේද ? :rofl:
    Apita nam ehema mokuth oni ne.. un okkoma hire daamu.... Hema wereddatama samawa dena aagamak thiyeddi wena mokuth one ne...
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    854
    2,347
    93
    33
    Protesting තියෙන්නෙ Law එකේ ඒ System එකේ තියන Gap පුරවන්න තමයි. ඒ Gaps ඕනම නීති පද්ධතියක එනව. සවුදියෙ අනෝජන්ගෙ කේස් එක වගේ. ඒ නිසා කාටත් ඕවගේ Systematically අසාධාරණ වෙන වෙලාවලදි උද්ඝෝෂණ කරන්න අයිතියක් තියනව. උඹල වෙනම ඇරියස් නිසා තව Group එකකගෙ ඒ අයිතිය නැති කරන එක කරන්නෙ. උද්ඝෝෂණ ප්‍රචන්ඩ අතට නොයන තාක්කල් ඒකත් නීත්‍යානුකූල යි. ඒක ඒ Group එකේ අයිතිය. තමන් ඒ Group එක එක්ක ඇරියස් නිසා, ඒ Group එකට විරුද්ධව Brainwash වෙලා නිසා, ඒව කඩාකප්පල් කරනව කියන්නෙ වෙනම ප්‍රශ්නයක්.
    Protest එක සම්බන්ධයෙන් විරුද්ධ මතයක් ප්‍රකාශ කරන්නත් කෙනෙක්ට තියෙන අයිතිය පිළිගන්න වෙනවා.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,913
    2,784
    113
    මම කොහෙද එහෙම එකක් කිව්වේ ?? :rofl:

    මම කිව්ව නම් කිව්වේ එතනත් එක එකා හදාගත්ත ආගම් cult වල තිබ්බ ගොබ්බකම තමයි ... ආගම් මනස්ගාත වලින් ඔලුව අවුල් කරගත්තා මෝඩ උන් ටිකක් උන්ගේ cult එක මුලික කරගෙන නීති හදාගෙන . දැන් උබ්ලටත් ඕනේ ලංකාවෙත් එහෙම නීති තියෙන්න .
    සිවුර ට අත තියන්න එපා ඒක ඇතුලේ බැහැල ඉන්න එකා මොක්ක්ක් කරත් . .. සිවුර දාගත්ත එකාට විතරක් ජනාදිපති සමාව දෙන්න .........

    යකෝ තොපිට ඕනෙත් මේක සවුදියක් කරන්න නේ .
    උඹට මම කලිනුත් කියලා තියෙනවානේ. උඹ හෙන පොර ටෝක්ස් දුන්නාට උබට ආගම් වැඩක් නෑ කියලා උඹ හොදටම හෝදනවා කතෝලික ආගමේ ඒවා. මතකනේ කලින් පෝස්ට් එකක උඹ ජා ඇල පැත්තේ පාරවල් වල ලවුඩ්ස්පීකර් බැඳලා ගීතිකා දාන් නෑ කියලා හෝදන්න ඇවිල්ලා කිච උන හැටි.

    අනිත් ආගම් කල්ට් එකක් උනාට බුද්ධාගම කියන්නේ කල්ට් එකක් නෙවෙයි. උබ දැකලා තියේද බුද්ධාගම වෙනුවෙන් මිණී මරාපු උන්? උබ දැකලා තියේද බුද්ධාගම වෙනුවෙන් සියදිවී හානි කරගත්ත උන්? එහෙම නෑ කියන්නේ ඒක කල්ට් එකක් නෙවෙයි.

    නීතියේ ප්‍රධාන මූලාශ්‍රයක් තමා සිරිත් විරිත් සහ චාරිත්‍ර කියන්නේ. ඒවා හැදෙන් නෑ සංස්කෘතියක් නැතුව. බුද්ධාගම කියන්නේ මේ රටේ සංස්කෘතියේ ප්‍රධාන අංගයක්.

    කාඩිනල්ට ඕනේ ඔය නීතිය උගේ කතෝලික නීතියට අනුව හදන්න ඒ වෙනුවෙන් තමා උබලාට සල්ලි දීලා වයින් කරවලා එවන්නේ. දැනටත් රෝම නීතීය කියලා තියෙන්නේ කතෝලික නීතී වලින් කොටසක් තමා.

    උබයි උබේ කාඩිනල් පොන්නයයි කොච්චර පුක පොලොවේ ගහ ගත්තත් ඕක කරන්න බෑ.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,345
    10,406
    113
    එක තැනක නෑ
    ආගම් කියන්නේ මිනිස්සු එකතුවෙලා හදාගන්න cult ..
    ඒවා ඇතුලේ නීති හදාගන්නවා , සම්ප්‍රදායන් හදාගන්නවා .

    හැබයි රට ක නීති ඒවා දිහා බලල නෙවෙයි තීරණය කරන්න ඕනේ .
    ඕන සෙට් එකකට පුලුවන් හෙට තව අලුත් ආගමක් හදාගන්න . ඒක ට අලුත් නීති ටිකක් දාගන්න . එතකොට රටේ නීති එකට අනුව වෙනස් කරන්න ඕනද ?
    මෙතන ඔය ලපයා ඇතුළු ජෙපි හුත්තලා මට වැඩක් නෑ .

    ආගම් වල නායකයෝ කියාගන්න උන්ට සාමන්‍ය මිනිස්සුන්ට නැති බොරු සිවිල් බලයක් ඕන නෑ .. ඒක හාමුදුරුවන් ටත් එකයි අර හැම එකටම පොර කියලා හිතල නිවෙදන දෙන කාදිනල් කාරයටත් එකයි .
    ඒකද බන් අර මොන පීරිස් ද කියල කියන පාදිලියයි, තව එකෙකුයි, කොන්ෆරන්ස් දාලා, ලංකාවෙ කරේ තනිකරම දෙමල ජාතිය ලංකාවෙන් අයින් කරලා දාන්න කරපු ජනසංහාරක් කියද්දි උඹල සද්ද නැතුව හිටියෙ?

    එතකොට ඊයෙ පෙරේදා ඒ පාදිලියම ඇවිල්ලා, අනුර චන්ද පොරොන්දු වල කිව්ව වගේම ටෙරරිස්ම් ඇක්ස් එක වෙනස් කරන්න කියල ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉස්සරහ උද්ගෝශනය කරද්දි ඒකත් පෙනුනෙ නැද්ද?

    හාමුදුරුවරු පාරට බැස්සොත් විතරයි නේද උඹලගෙ ඇස් ඇරෙන්නෙ?
     
    • Like
    Reactions: SLKolla2020

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,913
    2,784
    113
    අඩන්න එපා ඔච්චර , කොච්චර ඇඩුවත් ඔච්චර තමා
    කිරියේ ප්‍රධාන කල්ලතෝනි සක්කිලි දෙමලා ත්‍රෙඩ් එකට වාර්ථා කර තිබෙනවා.....

    හතර වටින් අඬාගෙන එන්නේ.

    ඒක නෙවෙයි, අර යාපනේ දෙමල පොරක් තෝ වගේ සක්කිලි දෙමළුන්ට හොද භාෂාවෙන් අමතන වීඩියෝ එකකට උබව ටැග් කලා. ලැජ්ජාවටද ඒ ත්‍රෙඩ් එකට ආවේ නැත්තේ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: