මුළු නුවරම ඉවරයි මචං 🤮 #CleanSriLanka (Updates🚨)

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ආණ්ඩුවට බැරි බව මේ වගේ පොඩි වැඩකින් ඔප්පු වුනා
    කවුරුවුනත් අනුරව අන්දපු පොරනම් මරු

    කිසිම සැලැස්මක් නැතුව පෙන්නන්න කියන එක නෙමේ වැඩේ
    ඒකට අදාල ප්‍රතිපාදන, වැඩසටහන හදන්න ඕන

    මිනිස්සු කුණු දානවා, ඒවා දාන්න කිසිම තැනක් හදල නැහැ
    කක්කා පෝච්චි ගෙනත් තියල තියෙනවා
    කක්කා පිරුණම ගිහින් මල්වතු ඔයටයි, නුවර වැවටයි ද දාන්නේ

    චන්දෙ අස්සේ මේකෙන් ආණ්ඩුව මේ කරපු වදෙන් මිනිස්සු දැනගත්ත කොල්ලොන්ගේ වැඩ

    Adu vayasen Janadipathi vunama mehema gon part venavama thamai.
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    හිතන් ඉදලා තියෙන්නේ ලක්ෂයක් විතර වදින්න එයි කියලා. ඒ ගානට විතරයි පහසුකම් ඇත්තේ. දැන් දවසට ලක්ෂේ පැනල වදිනවා. ඔය ගානට හරි බේරිලා තියෙනවා ඇති. දැන් අඩුපාඩු වහගන්න එන මිනිසුන්ට බැනලා වැඩක් නෑ.

    වැඩේ බාරගත්ත නන් කියවා කියවා ඉන්නේ නැතුව කරන එක තමා හොඳ.

    දළඳා වහන්සේ වදින්න ඉඩ දෙන එක විතරයි මාලිගාවේ වගකීම. එන අයට පහසුකම් ආරාධනා කරපු රජයට අයිති වැඩක්.
    Organisation Committee eke unta madu waligen thalanna onee
    government ekath athuluwa
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    අනික් එක traffic එක. Mahaiyawe එක lane එකක witharai නුවරට යන්න පුළුවන්. නුවරට යන lane එකම මිනිස්සු block කරලා පිරිලා ඉන්නවා

    ඊටම සෙට් වෙන පොලිසියක් ඉන්නවා. කිසිම වැඩකට නැති හරක් ටිකක්. මිනිස්සුන්ව පාලනය කරගන්න බැහැ.


    ප:ලි: connection තියනවා නම් polim panala හොරෙන් ගිහින් දළදා වහන්සේ දැක බලාගන්න පුළුවන්. පොලිසිය තමයි ඒක කරන්නේ. සහ ඇතුලේ තව සෙට් එකක් ඉන්නවා. මේක කිව්වේ ඇත්තම සිද්ධි 4 nisa
    මම අද දවල් නුවර ගිය.. මහයියාවේ කටුගස්තොට පැත්තට ලෙන් දෙකම ඇරලා තිබ්බේ (ලොකුවට වාහන නෑ), වාහන ටික නුවර පැත්තට ලෙන් දෙකේ හිර වෙලා..
    ඒ අස්සේ ඇම්බියුලන්ස් එකක් අවා.. පොලිසියේ හරක් එක ගෙනිහින් හිර කරලා, ඊට පස්සේ කටුගස්තොට පැත්තට එක ලෙන් එකකට නුවර පැත්තට වාහන යන්න දුන්න..මම ගියපු බස් එක නුවරට ගිය, අර ඇම්බියුලන්ස් එක ඉන්ද්‍ර එක ගාව හිර වෙලා.

    මේක කඩාකප්පල් කරන්නම වැඩ කරන සෙට් එකක් ඉන්නවා (පොලිසියේ සෙට් එකක් එක්කම), එන මිනිස්සුන්ගේ කිසි සංයමයක් නැති එක උඩට අරවගේ සෙට් එකක් එකතු උනාම හරි ඉතිං
     
    • Like
    Reactions: War Fighter

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,637
    1
    51,361
    113
    ප*යාගල
    sorry.com
    මේවා නම් organize කරන උන්ගෙත් ප්‍රශ්න ඇති. මේ දවස් වල කුණු දාන්න ඒවා එහෙම හදලද දන් නෑ තියෙන්නේ. අනික පැය 3න් 3ටවත් එකතු කරන්නත් ඕන. මං සාමාන්‍යයෙන් වැව රවුමේ walk එකක් දානවා ඉදල හිටලා, මුලු වැව රවුමටම එක කුණු දාන්න basket එකක් නෑ. හැම එකාම ඕවා ගෙදර අරන් යන් නෑ. අහු වෙන තැනක දානවා ඉතින්.
    මෙව මේ මේස වලට අතින් ගහලා එක පාරට කරන්න පුලුවන් දේවල් නෙමෙයි අඩුම මාස 3ක් වත් තිතට ප්ලැන් කරල කරන්න ඔනේ. මිනිස්සුන්ට කන්නත් නැ රෙන්න්ත් නෑ උන් ඉතින් කරන්නම දෙයක් නැතිවුනාම උන්ගෙ කැලෑ ගති මතු වෙනවා.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    රනිල් රාජපක්ෂ සර්ලා සුරපුරයක් කරපු රට විනාස කරනවට ජෙප්පන්ට හෙන ගහන්න කියලා මේක සෙයා කරන්න. 🙏🏼🙏🏼😟😟
    මේකට ආණ්ඩුවට කරන්න දෙයක් නෑ.මේ රට සුරපුරයක් කරන්න නං හැම මනුස්සයෙක් ම තමන්ගේ වගකීම හා වගවීම මොන වගේ විය යුතුද කියල තේරුම් ගන්න ඕනා.ආණ්ඩුව ඉදිරි පරපුරට වත් ඒක තේරුම් ගන්න පුළුවන් විදියේ වැඩ පිළිවෙලක් අද්‍යාපනය තුල හදලා දෙන්න ඕනේ. මේවා කල් දාන්න බෑ ඉන්න නායකයා කරන්න ඕනේ.අපේ මතය කන්සවේටිව් උනාට අපි තියන ආණ්ඩුවට අවශ්‍ය වෙලාවේදී අපේ සහය දෙනවා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එන සෙනග ප්‍රමාණයට හරියන්න මුලික පහසුකම් දුන්නේ නැති උනාම ඔහොම තමයි.
    ටොයිලට් ඇති තරම් තියෙනවද ? කුණු දාන්න තැන් හදල තියෙනවද ?

    ලපයගේ ආණ්ඩුවට කිසි දෙයක් හරියට කරගන්න බැරි බව හැම දෙයකින්ම පේනවා
    මතකනේ
    කලින් ශ්‍රී ලංකා - Fail
    රිලා සංගණනය - Fail
    වී මිලදී ගැනීම - Fail

    ranil hitiyanam ohoma wenne nedda ban??
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    UKHZeYN.jpeg
     
    • Haha
    Reactions: Cypress