මුළු නුවරම ඉවරයි මචං 🤮 #CleanSriLanka (Updates🚨)

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,580
    13,197
    113
    🤍
    Matanam machan Dathu neme , Pitasakwala jiwiyek pennnawa kiuwt polim wala inda iwasimak na
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    5646.jpg
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    එන සෙනග ප්‍රමාණයට හරියන්න මුලික පහසුකම් දුන්නේ නැති උනාම ඔහොම තමයි.
    ටොයිලට් ඇති තරම් තියෙනවද ? කුණු දාන්න තැන් හදල තියෙනවද ?

    ලපයගේ ආණ්ඩුවට කිසි දෙයක් හරියට කරගන්න බැරි බව හැම දෙයකින්ම පේනවා
    මතකනේ
    කලින් ශ්‍රී ලංකා - Fail
    රිලා සංගණනය - Fail
    වී මිලදී ගැනීම - Fail
    Siya karanam pass wei neda bun, puka nodi wadak bala ganin
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    මේ නුවර ඉවරයි විනාසයි ගාන 90% නුවර උන් නෙමෙයි උන් නුවර නිකං කාලෙට දැකපු නැති හැලපයෝ . නුවර කවදත් කුනු ගොඩක් .

    මේක සාමාන්‍ය සිද්දියක් සමාන්‍ය ප්‍රමාණය ඉක්මවා මිනිස්සූ එක්‍ රොක් උනාම ඕනම රටක මේක වෙනවා .

    දැන් ඔය සිරිපාදේ හැම කාලෙම ඕම තමා ඒ නඩයම තමා නුවර එන්නෙත් කැලේ මාරු උනාට පුල්ලි මාරු වෙන් නෑ .

    ලංකාවේ අවශ්‍ය තරම් කුනුබක්කි නෑ
    තියන බක්කි හරියට සුද්ද වෙන් නෑ
    රටේ කුනුදානවට බරපතල නීතී ක්‍රියාත්මක වෙන් නෑ
    කුනු පිලිබද පාසල් , ගෘහස්ථ අධ්යාපනය 0
    රටේ උන්ට රට ගැන මෙලෝ හැගීමක් නෑ
    රටේ උන්ට පරිසර දුශණය ගැන දැනුමක් නෑ
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    දැන් රජය ඉතා කල්පනා කාරිව වැඩකල යුතුමයි

    *පෝලිමේ ඉන්න මිනිස්සු රෝගී වෙන එක වලක්වන්න ඕන

    *ඒ මිනිස්සු බලන්න ගොඩක් අය දාන්න ඕන
    මිනිස්සුන් දැනුවත් කරල එන අය අඩු කරගන්නත් ඔතන ඉන්න වයසෙන්,හෙල්ත් එකෙන් අවධානම් අය කාරුනිකව යවන්න ඕන
    *නුවර පුරවැසියො සෞක්ය අවධානමෙන් වලක්වන්න ඕන
    *මේ වෙලාවෙ පක්ශ බෙදිල වාද නොකර එතන ඉන්න ලක්ශගාන බේරගන්න ඕන
     
    • Sad
    Reactions: Nidarshana_k

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    දැන් රජය ඉතා කල්පනා කාරිව වැඩකල යුතුමයි

    *පෝලිමේ ඉන්න මිනිස්සු රෝගී වෙන එක වලක්වන්න ඕන

    *ඒ මිනිස්සු බලන්න ගොඩක් අය දාන්න ඕන
    මිනිස්සුන් දැනුවත් කරල එන අය අඩු කරගන්නත් ඔතන ඉන්න වයසෙන්,හෙල්ත් එකෙන් අවධානම් අය කාරුනිකව යවන්න ඕන
    *නුවර පුරවැසියො සෞක්ය අවධානමෙන් වලක්වන්න ඕන
    *මේ වෙලාවෙ පක්ශ බෙදිල වාද නොකර එතන ඉන්න ලක්ශගාන බේරගන්න ඕන
    කයිය සහ කෙදිරිය ඇරෙන්න වෙන නම් මොකවත් බලාපොරොත්තු වෙන්න එපා
     
    • Like
    Reactions: Mr Bones

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Isela pirimiyek weyan ponz anith again walata apahasa karanna kalin,
    ඉස්සෙල්ල මොලේ වර්ධනේ කරගෙන හරියට type කරන්න ඉගෙනගනින් loser. මෙන්න නියම මොට්ටයෙක්.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ආයෙත් දාතු ප්‍රදර්ශනයක් තියෙනවා නම් දාතු වන්දනාවට එන හැම එකාගෙන්ම රුපියල් 10,000 ටිකට් එකක් කඩලා, එන උන්ගේ ID නම්බර් චෙක් කරලා ඇතුලට ගත්තා නම් හරි. නැත්නම් ෆේස් රෙකග්නිශන් සිස්ටම් එකෙන්ම ඒ වැඩේ කරගන්න පුළුවන්. දෙතුන්පාර පෝලිම් වල එන පින් පෙරේතයොන්ට පුකට පයින් ගහලා එලවන්න ඕනේ. පිනට කන්න දෙන්න හොඳ නෑ. කෑම බීම වලට සල්ලි අරන් දෙන්න ඕනේ. ලැට් එකක රීලා නැති, ලැට් වල රෙන්න දන්නේ නැති නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී ගොඩේ ගන්කබර තැරි දාර වේස වහල් වහුකුණු කලු ජරා ගව බයියන්ට එන්න තියෙන චාන්ස් ඔක්කොම නැති කරලා දාන්න ඕනේ. අහිකුණ්ටකයෝ වගේ පාරවල් වල ලගින උන්ට කඳුලු ගෑස්, වතුර, රබර් උන්ඩ වලින් තියලා ගහලා එලවන්න ඕනේ. VIP, VVIP පෝලින් දෙන්න ඕනේ. ලොකු ගානක් 75,000ක් වගේ ගෙවලා කැමති නම් VIP පෝලිමකට සෙට් වෙන්න චාන්ස් එකක් දීලා. කුණු දාලා ජරා කරන අඩුකුලේ උන්ගේ අතපය කපලා දාන්න ඕනේ. :rolleyes2: :rolleyes2: :rolleyes2:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,700
    4,579
    113
    ඉස්සෙල්ල මොලේ වර්ධනේ කරගෙන හරියට type කරන්න ඉගෙනගනින් loser. මෙන්න නියම මොට්ටයෙක්.
    Ai uba negambo inne kiyala danna nisa baya unada,ae widiyata baya wela idapan ponz
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Ai uba negambo inne kiyala danna nisa baya unada,ae widiyata baya wela idapan ponz
    මේකේ ඉන්න සමහරක් උන් මගේ ගෙවල් තියෙන තැන දන්නවා බන්. adminඋත් මන් කොහෙද ඉන්නේ කියල දන්නවා තාම මතකනන්. උබ දන්නවා ප *ක් :P ගොන් වහන්සේ කෙනෙක් උබනන්. මීගමුවේ ඉන්නේ උබලගේ තාත්ත වෙන්න ඇති :rofl:
     
    • Like
    Reactions: iworld