මුළු නුවරම ඉවරයි මචං 🤮 #CleanSriLanka (Updates🚨)

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    එන සෙනග ප්‍රමාණයට හරියන්න මුලික පහසුකම් දුන්නේ නැති උනාම ඔහොම තමයි.
    ටොයිලට් ඇති තරම් තියෙනවද ? කුණු දාන්න තැන් හදල තියෙනවද ?

    ලපයගේ ආණ්ඩුවට කිසි දෙයක් හරියට කරගන්න බැරි බව හැම දෙයකින්ම පේනවා
    මතකනේ
    කලින් ශ්‍රී ලංකා - Fail
    රිලා සංගණනය - Fail
    වී මිලදී ගැනීම - Fail
    nuwara waren penanna. ratak/hotel 1k unat daranna puluwan capacity ekak tianawa. over capacity giya, ekatat okkoma hadala deela tienne. aurudu 75k education hadala na. ekai paarawal gane kunu daala , kakka chu danne. ekata karanna deyak na
     
    • Like
    • Haha
    Reactions: Mr Bones and iworld

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,171
    12,164
    113
    Ohio, USA
    එන සෙනග ප්‍රමාණයට හරියන්න මුලික පහසුකම් දුන්නේ නැති උනාම ඔහොම තමයි.
    ටොයිලට් ඇති තරම් තියෙනවද ? කුණු දාන්න තැන් හදල තියෙනවද ?

    ලපයගේ ආණ්ඩුවට කිසි දෙයක් හරියට කරගන්න බැරි බව හැම දෙයකින්ම පේනවා
    මතකනේ
    කලින් ශ්‍රී ලංකා - Fail
    රිලා සංගණනය - Fail
    වී මිලදී ගැනීම - Fail
    Ehema Kiyanna Baha Machan.. Meeta wada Plan Karala Awurudu 1000kata wada Indalama Karagena Ena Makkama Wage tanaka Adawage Uparima Technology Eka Use karana Tanwalath Samahawelawata Toilets Jara Karala thiyenawa... Namuth Awa Winadi ganakin Clean Karanwa Namuth Crowd Eka Wadi Unama Ehwma Wena Eka Saadaaranai.. Anika Lankawe Mehema Deywal Eka Digata Karala Experience nathi nisa Waradi kiyanna Baha kaatawath. Dalada Peraharawage Hama Awuruddema Mehema Ekak thiyenawa nam Podak Hadila athi.. Indala hitala Thiyena Ekak nisa Ohoma wena Eka Normal.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,637
    1
    51,361
    113
    ප*යාගල
    sorry.com
    ලැට් එකක රීලා නැති, ලැට් වල රෙන්න දන්නේ නැති නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී ගොඩේ ගන්කබර තැරි දාර වේස වහල් වහුකුණු කලු ජරා ගව බයියන්ට එන්න තියෙන චාන්ස් ඔක්කොම නැති කරලා දාන්න ඕනේ.
    ශ්‍රී පාදෙත් ගියා එහෙත් එහෙමයි බන් අනෙ මන්දා ලැට් එකේ බිත්තියෙත් ගූ උලලා
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,417
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    aurudu 75k education hadala na. ekai paarawal gane kunu daala , kakka chu danne. ekata karanna deyak na
    ඔතන education එක දෙනවට වඩා පෝර්ටබල් ටොයිලට්ස් වැඩි කලා නම් හරිනේ.. මෙහෙම හිතහන් උගත් උන්ම විතරක් ගෙනල්ල තියනව දවස් තුනක්. no garbage bins, no toilets. උගත් උන් කුණු නොදා ඉඳීද, ටොයිලට් නොයා ඉඳීද. නෑ. organizing side එක හැදෙන්න ඕන. පලවෙනි වතාවට කරන ඉවෙන්ට් එකක් නෙමේ අනික.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Ehema Kiyanna Baha Machan.. Meeta wada Plan Karala Awurudu 1000kata wada Indalama Karagena Ena Makkama Wage tanaka Adawage Uparima Technology Eka Use karana Tanwalath Samahawelawata Toilets Jara Karala thiyenawa... Namuth Awa Winadi ganakin Clean Karanwa Namuth Crowd Eka Wadi Unama Ehwma Wena Eka Saadaaranai.. Anika Lankawe Mehema Deywal Eka Digata Karala Experience nathi nisa Waradi kiyanna Baha kaatawath. Dalada Peraharawage Hama Awuruddema Mehema Ekak thiyenawa nam Podak Hadila athi.. Indala hitala Thiyena Ekak nisa Ohoma wena Eka Normal.
    අල්ල්ල්ල්ල්ල්ල්.. ඔයා??? :shocked:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    nuwara waren penanna. ratak/hotel 1k unat daranna puluwan capacity ekak tianawa. over capacity giya, ekatat okkoma hadala deela tienne. aurudu 75k education hadala na. ekai paarawal gane kunu daala , kakka chu danne. ekata karanna deyak na
    ඉතින් එක තමයි කියන්නේ අවුරුදු 75 එඩියුකේෂන් වලින් බිහි වෙච්ච පච කොටාට මොනවත් හරියට කරගන්න බැහැ කියලා. කරන හැම දේම ෆේල් .
    කෙබර කොටා හරියට හැදිලා නැති නිසා තමයි ඌ හැම තැනම පච විද විද යන්නේ :ROFLMAO: 🤌
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    ඔතන education එක දෙනවට වඩා පෝර්ටබල් ටොයිලට්ස් වැඩි කලා නම් හරිනේ.. මෙහෙම හිතහන් උගත් උන්ම විතරක් ගෙනල්ල තියනව දවස් තුනක්. no garbage bins, no toilets. උගත් උන් කුණු නොදා ඉඳීද, ටොයිලට් නොයා ඉඳීද. නෑ. organizing side එක හැදෙන්න ඕන. පලවෙනි වතාවට කරන ඉවෙන්ට් එකක් නෙමේ අනික.
    ow. wadi kara. umba awa nam balanna tibba et madi. polima echara dik wei kiala matale ta yanakan toilet dustbin tiyanna da kianne? apit involve una. kunu toilet vitarak neme, baby care, medicine, water, luggage/baggage safety, woman sanitary, food, slipper/shoes, phone battery/power problems, sleeping issues, accomodation, transport oya okkoma kara. 200% capacity wadi karat 2,3lak crowd ekak echara podi city ekaka handle karanna ba. 2009et nawattanna une crowd eka handle karaganna baruwa tama.

    organizing nam hadenna oni i agree. oka patan ganna dawas 3kata kalin indala polime hitiye minissu niwadu dala avit jaffna, hambantota ehema minissu. hotels aran inna ba eyalata. 1 second 3 people wage tama target tibbe et dawasata limit eka baluwot oka evara wena dawasa pahuwelat dawas 2kata senaga hitiya (aluthin ekathu wen natuwa hiti kiala hituwot vitarak). organizing ma neme wade, after 16 yrs penanne, dan inna generation wenas, population wadi. oka wadi puta auruddakata 2kata sarayak pennuwa nam oya backlog eka hitin na
     
    ඔක නෙමේනෙ කිව්වෙ බන්. education හැදුනනම් ප්‍රශ්නෙ විසඳුනා කියලනෙ. මන් ඇහුවෙ බන් education හැදුවත් මිනිසුන්ගෙ අවශ්යතා සපුරන්නෙ නැතිව ඕක විසඳන්න පුලුවන්ද.
    අන්තිම දවස් දෙකේ ලස්සනට ගේමක් ගැහුවෙ තව worst නොකර. දවස් තුනක් නෙමේ සතියකට කළින් උනත් මිනිස්සු එයි. 2009 නැවැත්තුවෙ ක්‍රවුඩ් එක නිසානම් ඇනලයිස් එකක් කරන්න ඕන. මේ 2025 කියල හිතල. කළින් ඉඳන්ම organizing plan කරන්න ඕන. education හදන්න නෙමේ ජපන්නු ගෙනල්ල දැම්මත් ඔය විදියම තමා analyzing planning organizing නැතිව. අශ්වය පැනල ගියාට පස්සෙ ඉස්තාලෙ වහල වැඩක් නෑ.